මචන් හිතට වැදිච්ච කෙල්ලෙක්ව අමතක කරන්නේ කොහොමද?

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,315
    3,922
    113
    wena kellk gana hithapan....
    eka thama lesima...
    uba oya kella ekka yalu wunath kawada hari wena kello gana hithanawa.
    e nisa koma hari hithapan...
    eka thama lesima marge
     
    cyberlasi

    Junior member
  • Feb 24, 2010
    63
    64
    18
    mama one side nemei serious love ekak kale avurudu 4k eth eki mata kellangen pavatha ena janma gathiya pennuva gedarin kamathina anan manan talks deela salli thiyana kollek marry kala dan babek innava ekita marry kalata psse aru salli thibbata kunu lobaya. rupiyalak viyadam karanne na ekita man love karana kale viyadam kale kisima loba kamak nathuva man laga vadiya nathath. dan ekita therila thiyenne. parakkui muladi amathaka karanna godak amaru una man beheth pava gaththa eth hari giye na. anthimata eki mata karapu varadi. ekige epa vena deval. ekige varadi deval ma hithala amathaka kala dan man marry karala innava godak honda kellek va. parana kelleta epa vennama api dennan athal gannava
    me too bro math kare okama thama "anthimata eki mata karapu varadi. ekige epa vena deval. ekige varadi deval ma hithala amathaka kala"
     
    • Like
    Reactions: Devadatta

    patrickjane

    Active member
  • Sep 4, 2016
    401
    204
    43
    ගෙදරින් එහා
    අන්න ඒකනේ බං...
    උබට ඒකි මුකුත් කියන්නෑ ෆිට් එකක්නන්
    උබ කෙලින්ම අහල හිත හදාගනින් බං
    උබට එතකොට හිත හදාගන්න කාරණයක් තියනවා ඒකි මට කැමතිනෑ කියල හරි
    කැමතිනන් ඉතිනන් ඉතින් මල් තමා
    මතකතියාගන්න අපි කැමති හැමදෙයක්ම ඒවිදිහටම වෙන්නෑ
    ඔවු බං මේ උත්තරයක් නැති එකෙන් තමා මම අසරණ වෙලා තියෙන්නේ.
    yako kella dannawa uba enne mokatada kiyala. eekitat terila aththe. ubata angawanne netuwa innaw aththe. oni pukak wenna ahala daapan

    එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ අහන්න බැරි ලයින් එකක් තියෙන්නේ. අනික චැට් එකෙන් ඇහුවොත් වැඩේ බොක වෙනවද මන්දා

    මල්ලි උඹ ඔය කෙල්ලගෙන් අහපං. අහන එක ගහට ගෙඩි එනවා වගේ අහන්න එපා. නිකං නෝන්ඩි වෙන්න අගව අගවත් ඉන්න එපා. හොද නිදහස් වෙලාවක් අල්ලගන කෙල්ල එක්ක හිමින් ඕක ගැන කතා කරපං. මොකද ඕක දැන් ඇහුවෙ නැත්තන් ජිවිතේ කවදහරි දවසක පසු තැවෙන්න වෙනවා. එතකොට මෙතන ඇවිල්ලා අඩලා වැඩක් නෑ.
    ඔතන තියන ලොකුම ප්‍රශ්නේ කෙල්ලගෙන් අහලා කෙල්ල අකමැති උනොත් උඹට කෙල්ල එක්ක තියන ඔය සාමාන්‍ය හිතවත් කම නැති වෙයි කියන එකනේ. එහෙම වෙන්නෙ නෑ මොකද එහෙම වෙන්නේ උඹ කෙල්ල ඉස්සරහා ඇනයක් උනොත් හරි නෝන්ඩි චරිතයක් උනොත් හරි. ඇනයක් වෙන්නෙත් නැති වෙන්න, නෝන්ඩි වෙන්නෙත් නැති වෙන්න එක පාරක් අහපං. පට්ට ඩීසන්ට් පිට වගේම කෙල්ලට රෙස්පෙක්ට් කරලා. ගොඩක් වෙලාවට කෙල්ල කැමති වෙයි.
    බැරි වෙලාවත් කැමති නොව්නෝ කෙල්ලට ඒත්තු ගන්නපං කැමති උනේ නැති උනාට උඹේ හිතේ අව්ලක් නෑ නිකන එක. ඒ වගේම උඹ ඉස්සර වගේම ඒකි එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එක තියනවා කියන එක. වැඩිය හිත හිත ඉන්න එපා අහපං මල්ලි.

    බොහොම ස්තූතියි අයියේ. ඔය වචන ටික වටිනවා මාරෙටම

    wena kellk gana hithapan....
    eka thama lesima...
    uba oya kella ekka yalu wunath kawada hari wena kello gana hithanawa.
    e nisa koma hari hithapan...
    eka thama lesima marge

    මේ වගේ කාලෙක කවුරු දැක්කත් හිත යන්නේ නෑ, හිත ඉල්ලන කෙනා නැත්නම්

    Athdakeem thiyenawa. Umba kiyapu de karala balapanko. Ethakota umbatama thereyi. It will be good.
    බොහොම ස්තූතියි සහෝ
     
    • Like
    Reactions: Mr.Tom

    cyberlasi

    Junior member
  • Feb 24, 2010
    63
    64
    18
    මල්ලි උඹ ඔය කෙල්ලගෙන් අහපං. අහන එක ගහට ගෙඩි එනවා වගේ අහන්න එපා. නිකං නෝන්ඩි වෙන්න අගව අගවත් ඉන්න එපා. හොද නිදහස් වෙලාවක් අල්ලගන කෙල්ල එක්ක හිමින් ඕක ගැන කතා කරපං. මොකද ඕක දැන් ඇහුවෙ නැත්තන් ජිවිතේ කවදහරි දවසක පසු තැවෙන්න වෙනවා. එතකොට මෙතන ඇවිල්ලා අඩලා වැඩක් නෑ.
    ඔතන තියන ලොකුම ප්‍රශ්නේ කෙල්ලගෙන් අහලා කෙල්ල අකමැති උනොත් උඹට කෙල්ල එක්ක තියන ඔය සාමාන්‍ය හිතවත් කම නැති වෙයි කියන එකනේ. එහෙම වෙන්නෙ නෑ මොකද එහෙම වෙන්නේ උඹ කෙල්ල ඉස්සරහා ඇනයක් උනොත් හරි නෝන්ඩි චරිතයක් උනොත් හරි. ඇනයක් වෙන්නෙත් නැති වෙන්න, නෝන්ඩි වෙන්නෙත් නැති වෙන්න එක පාරක් අහපං. පට්ට ඩීසන්ට් පිට වගේම කෙල්ලට රෙස්පෙක්ට් කරලා. ගොඩක් වෙලාවට කෙල්ල කැමති වෙයි.
    බැරි වෙලාවත් කැමති නොව්නෝ කෙල්ලට ඒත්තු ගන්නපං කැමති උනේ නැති උනාට උඹේ හිතේ අව්ලක් නෑ නිකන එක. ඒ වගේම උඹ ඉස්සර වගේම ඒකි එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එක තියනවා කියන එක. වැඩිය හිත හිත ඉන්න එපා අහපං මල්ලි.
    good Bro..... Ella idea.........
     
    • Like
    Reactions: Mr.Tom

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හම්බවෙන්න එපා.ආතල් එකේ ඉදපන්.හැම කෙල්ලෙක්ම එක වගේ කියල හිතපන්.උබට දැන් හිතෙනව ඇති ඒකි තමයි උබට හරියනම කෙල්ල කියල ඒකිගෙ තියෙන ගති වෙන උන් ලග නෑ කියල.එහෙම එක එක කෙල්ලට විශේශිත දේවල් තියෙනවා.ඒ දේ මතක් වෙනව ඇති උබට.ඕක අමතක කරල දාපන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    okata thiyana lesima karame nam wena kellek ekka yalu wena eka etha koata ara kella nitharama mathak wenne na hithin amathaka wenawa

    anek eka thamai umba hithalama eki hithin ain kara ganna one trip yanna yaluwo ekka set wenna puluwan tharam fun eke inne etha kota tika kalayak giyama amathaka wenawa.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    කෙල්ලෝ නම් මොනවද බන් .
    වයස යනකොට උඔලට තේරෙයි ජිවිතේ කියන්නෙ මොකක්ද කියලා...
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    oka ahala dapan. oka ahuwe nathi wunoth uba pasu thawenawa passe kaleka. hoda welawak balala kalabala nathi time ekak wenna one, rush eke nathiwa niwi hanahille katha karanna puluwan welawak set karaganin. decent widiyata ahapan ganiyek nowi. kellata respect eka dila ahapan. eka ahana genuine tone eka wagema eki akamathi kiwuoth ekath baraganin. akamathi wunoth ethanadi tone eka maru karanna yanna epa. ara widiyata hina wela sahalluwen eka accept karapan. akamathi wunoth ekita uba ekka tharaha nowenna convince kala nam e athi. wade karaganin.
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මල්ලි උඹ ඔය කෙල්ලගෙන් අහපං. අහන එක ගහට ගෙඩි එනවා වගේ අහන්න එපා. නිකං නෝන්ඩි වෙන්න අගව අගවත් ඉන්න එපා. හොද නිදහස් වෙලාවක් අල්ලගන කෙල්ල එක්ක හිමින් ඕක ගැන කතා කරපං. මොකද ඕක දැන් ඇහුවෙ නැත්තන් ජිවිතේ කවදහරි දවසක පසු තැවෙන්න වෙනවා. එතකොට මෙතන ඇවිල්ලා අඩලා වැඩක් නෑ.
    ඔතන තියන ලොකුම ප්‍රශ්නේ කෙල්ලගෙන් අහලා කෙල්ල අකමැති උනොත් උඹට කෙල්ල එක්ක තියන ඔය සාමාන්‍ය හිතවත් කම නැති වෙයි කියන එකනේ. එහෙම වෙන්නෙ නෑ මොකද එහෙම වෙන්නේ උඹ කෙල්ල ඉස්සරහා ඇනයක් උනොත් හරි නෝන්ඩි චරිතයක් උනොත් හරි. ඇනයක් වෙන්නෙත් නැති වෙන්න, නෝන්ඩි වෙන්නෙත් නැති වෙන්න එක පාරක් අහපං. පට්ට ඩීසන්ට් පිට වගේම කෙල්ලට රෙස්පෙක්ට් කරලා. ගොඩක් වෙලාවට කෙල්ල කැමති වෙයි.
    බැරි වෙලාවත් කැමති නොව්නෝ කෙල්ලට ඒත්තු ගන්නපං කැමති උනේ නැති උනාට උඹේ හිතේ අව්ලක් නෑ නිකන එක. ඒ වගේම උඹ ඉස්සර වගේම ඒකි එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එක තියනවා කියන එක. වැඩිය හිත හිත ඉන්න එපා අහපං මල්ලි.
    Agreed with this
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    උඹව අමතක කළා නම් එකී උඔබත් එකිව අමතක කරලා දාපන්, මොනවට හරි බීසී වෙයන් කාලය යනවා තේරෙන්නෙ නෑ එතකොට.......
    මුලු ලෝකෙම එකී කියල හිතන්න එපා ලෝකයෙන් දසමයක් වත් නෑ උන්........ හොද පොත් ටිකක් කියවපන් ගොන් නවල් නෙවෙයි,,,,,,,,,, සෙංකොට්ටං, මලගියඇත්තෝ, ලොවිනා,,, වගේ හොද එවා,,,,,,,,, ලෝකයේ යථාර්ථවාදි බව තේරැම්ගන්න පුලුවන් එතකොට............ වෙන්න දෙයක් තියෙනවනම් කොහොමත් වෙනවා එක මතක තියාගෙන වැඩ කරපන්,,,,,,,,,
     
    • Like
    Reactions: ACHIK

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඇයි දැන් උඹට ඒකිව අමතක කරන්න ඕන? උඹ ඒකිට කැමති නැද්ද? නැතනම් අහන්න බයද?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බය නැතුව අහපන්. සෙට් වෙනව නම් සෙට් වෙයි, නැත්නම් උබලා දෙන්නා දිගටම යාළුවෝ වගේ ඉදිවී