මචන් හොද cable මොනවද wiring වලට ගෙදර වැඩට හා building එකක් wiring කරන්ඩ හොද cable මොනවද ?

මචන් හොද cable මොනවද wiring වලට

  • sierra

    Votes: 0 0.0%
  • වෙනත්

    Votes: 0 0.0%

  • Total voters
    8

hena7

Well-known member
  • Dec 17, 2023
    379
    289
    63
    මචන් හොද cable මොනවද wiring වලට
    ගෙදර වැඩට හා building එකක් wiring කරන්ඩ හොද cable මොනවද ?

    (වෙනත් නම් name දෙන්ඩ )
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    එකෙන්ම කැළණි... :yes:
    ෆයර් ගාඩ් එකක් එක්ක තියනවා. ඒක හැබැයි ටිකක් මිලයි
     
    • Like
    Reactions: ieannet