මචන් ෆට්ට අවුලක් වෙලා.පොඩ්ඩක් ඇවිත් උදව් &#348

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් ෆට්ට අවුලක් වෙලා.පොඩ්ඩක් ඇවිත් උදව් &#348

    මේකයි සීන් එක

    bc83ca9.png


    කොහෙන් කොමට ඇවිත්ද දන්නෙ නෑ බන්:eek:.කොම ෆට්ට ස්ලෝ,:sorry:කොහෙවත් පෙන්නන්නෙත් නැ,:shocked:ටාස්ක් මැනෙජරේ රන් වෙනවා පෙන්නනවා විතරයි:frown:.කොහොමද බන් අයින් කරගන්නෙ මේ මඟුල :growl:

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ටාස්ක් මැනේජර් එකෙන් ප්‍රසෙස් එක එන්ඩ් කරලා ඩිලීට් කරල බලහං.. ඒත් පර්මිෂන් ඉල්ලනවනං ෆෝල්ඩර් ප්‍රොපටීස් ගිහින් සෙකියුරිටි වලින් පර්මිෂන් හදාගෙන මකල දාහං :)