Fiber ලයින් එක දැන් සති 2-3 ක ඉදන් විනාඩි 2-3 සැරයක් ෆුල් ඩ්‍රොප් වෙනවනේ බන්. විඩියෝ කෝල් එකක් නම් රීකනෙක්ටින් වෙනවා තත්පර 5-8 වගේ. අවුරුදු 3ක් වගේ ෆයිබර් අරන් මේ වගේ සීන් එකක් මේ වෙනවමයි. මොකක්ද මේකට හේතුව. හුවාවි රවුටර් එකක්.
* කම්පෙලෙන් එකක් දැම්මම රීසෙට් කලා කිව්වා නමුත් එහෙම්මමයි.
* කම්පෙලෙන් එකක් දැම්මම රීසෙට් කලා කිව්වා නමුත් එහෙම්මමයි.