මචන් ෆයිබර්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    Fiber ලයින් එක දැන් සති 2-3 ක ඉදන් විනාඩි 2-3 සැරයක් ෆුල් ඩ්‍රොප් වෙනවනේ බන්. විඩියෝ කෝල් එකක් නම් රීකනෙක්ටින් වෙනවා තත්පර 5-8 වගේ. අවුරුදු 3ක් වගේ ෆයිබර් අරන් මේ වගේ සීන් එකක් මේ වෙනවමයි. මොකක්ද මේකට හේතුව. හුවාවි රවුටර් එකක්.

    * කම්පෙලෙන් එකක් දැම්මම රීසෙට් කලා කිව්වා නමුත් එහෙම්මමයි.
     
    • Like
    Reactions: Solo Rider

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ලගම SLT box එකේ ඉදන් කොච්චර දුරද? ඒ line එකට ගස් වල අතු එහෙම වැටිලද කියලා බලන්න
     
    • Like
    Reactions: krisco