සැපේ ඉන්නෙ බ්‍රෝ. මේ රෙද්දෙ 0 days වගේකුයි critical XSS වගේකුයි වද දෙනව. මොකෝ වෙන්නෙහප්පට රුමේශ් එෆ්බිඅයි මොකද වෙන්නෙ ඉතින්..
සැපේ ඉන්නෙ බ්‍රෝ. මේ රෙද්දෙ 0 days වගේකුයි critical XSS වගේකුයි වද දෙනව. මොකෝ වෙන්නෙහප්පට රුමේශ් එෆ්බිඅයි මොකද වෙන්නෙ ඉතින්..
පොඩි advice එකක් දෙන්නම්. දැනට HDD එකේ තත්වේ check කරගන්න මේක use කරන්න
Hard Disk Sentinel Pro
Recover කරන්නනම් මේ software එකක් use කරන්න
iCare date recovery
Stellar Phoenix Windows Data Recovery Professional
Hardware level data recovery කරන වෙනම ඩයල් ඉන්නවා. ගැලපෙන equipment, software එක්ක ඒක professionally කරන්න ඕනේ
බොක්ක....
------ Post added on Jun 14, 2021 at 10:14 PM
elaStorage Device ekak recovery karana eke eka eka vidi tiyanwa.. Damage wela nathi hodata wad akrana ekakin data ganna vidiya wenas,, Partially damged device ekakin data ganna vidiya wenas, damaged device ekakin data ganna vidiya wenas Damaged device ekakin data ganna Hardware devices saha professional knowledge ekak one.
wada karana device ekak recover kara ganna softwares tiyanawa.godak ewa user friendly. godak ewa purchase kara ganna tamai tiyenne..eth trial eka dagena key ekka hoyaganna pulwuan godak welawata
මෙහෙත් ඔය වගෙම තමයි..කැට මුට්ටි එක්ක සැපේ ඉන්නේසැපේ ඉන්නෙ බ්‍රෝ. මේ රෙද්දෙ 0 days වගේකුයි critical XSS වගේකුයි වද දෙනව. මොකෝ වෙන්නෙ
monada macho Keta saha mutti kiyanne...මෙහෙත් ඔය වගෙම තමයි..කැට මුට්ටි එක්ක සැපේ ඉන්නේ
උඹේ username එකේ තේරුම පොඩ්ඩක් කියපන්කො.Storage Device ekak recovery karana eke eka eka vidi tiyanwa.. Damage wela nathi hodata wad akrana ekakin data ganna vidiya wenas,, Partially damged device ekakin data ganna vidiya wenas, damaged device ekakin data ganna vidiya wenas Damaged device ekakin data ganna Hardware devices saha professional knowledge ekak one.
wada karana device ekak recover kara ganna softwares tiyanawa.godak ewa user friendly. godak ewa purchase kara ganna tamai tiyenne..eth trial eka dagena key ekka hoyaganna pulwuan godak welawata
මගේ යුසර් නේම් එකේ තියෙන්නේ යුනික් මම ගොඩක් ප්ලැට්ෆොම් වල යුස් කරන නේම් එකක්.. ඔකේ සිම්බල් අයින් කන්වර්ට් ක්ලාම PIEXELBLACK කියලා තියෙන්නේ..උඹේ username එකේ තේරුම පොඩ්ඩක් කියපන්කො.
මගේ යුසර් නේම් එකේ තියෙන්නේ යුනික් මම ගොඩක් ප්ලැට්ෆොම් වල යුස් කරන නේම් එකක්.. ඔකේ සිම්බල් අයින් කන්වර්ට් ක්ලාම PIEXELBLACK කියලා තියෙන්නේ..

Is this a free or commercial tool ..........???පොඩි advice එකක් දෙන්නම්. දැනට HDD එකේ තත්වේ check කරගන්න මේක use කරන්න
Hard Disk Sentinel Pro
Recover කරන්නනම් මේ software එකක් use කරන්න
iCare date recovery
Stellar Phoenix Windows Data Recovery Professional
Hardware level data recovery කරන වෙනම ඩයල් ඉන්නවා. ගැලපෙන equipment, software එක්ක ඒක professionally කරන්න ඕනේ
බොක්ක....
------ Post added on Jun 14, 2021 at 10:14 PM
Me okkoma commercial version machan. Free nemei. Habi one tharam crack / serial key ekka mewa download karanna thiyenawa. Mama laga thiyenneth ewa. Crack download karana eka mama recommend karanne na. Habai crack download karanawanam virustotal ekata dala balala ganna.Is this a free or commercial tool ..........???