මච්න්ලා පූස් පැටව්

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    මච්න්ලා පූස් පැටව්

    පූස් පැටව් තුන්දෙනෙක් ඉන්නවා to giveaway if anyone want give us a call

    IMG-9832.jpg

    IMG-9826.jpg
     
    Dec 31, 2018
    332
    22
    0
    පන්සලකට ගිහින් දාන්න. හාමුදුරුවො හදයි. හාමුදුරුවරු පූසන්ට ආසයි. සර්ප්‍රයිස් එකක් විදිහට හොරෙන් දාලා එන්න. සතුටු වෙයි. :love:
     
    Dec 31, 2018
    332
    22
    0
    විහිළුවට කිව්වෙ. කවදාවත් අහින්සක සත්තු තැන් තැන් වල ගිහින් දාන්න එපා. ජාති ජාති ඵලදෙන පාපයක්. අම්මල තාත්තල නැතුව ඉපදෙයි. මේ කරන වැඩේට ඔයාට බොහොම පින්. :love:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    විහිළුවට කිව්වෙ. කවදාවත් අහින්සක සත්තු තැන් තැන් වල ගිහින් දාන්න එපා. ජාති ජාති ඵලදෙන පාපයක්. අම්මල තාත්තල නැතුව ඉපදෙයි. මේ කරන වැඩේට ඔයාට බොහොම පින්. :love:

    :yes:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    විහිළුවට කිව්වෙ. කවදාවත් අහින්සක සත්තු තැන් තැන් වල ගිහින් දාන්න එපා. ජාති ජාති ඵලදෙන පාපයක්. අම්මල තාත්තල නැතුව ඉපදෙයි. මේ කරන වැඩේට ඔයාට බොහොම පින්. :love:

    onna ubawa nil kara man