මචෝ ලොකු අවුලක් need a help/ forigen bureau

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    දන්න විදිහට කියන්නම්.. මෙහෙට ජොබ් ඔෆර් ලෙටර් එකක් එවද්දි එවන කම්පැනියෙන්ම කෙනෙක් ඒක ඒ රටේ තියෙන ලංකා එම්බසියට ගිහින් සහතික කරගන්න ඕනා. කුවේට් මම හිටපු තැන් එහෙමයි කෙරුනෙ. ඒක ජොබ් එක ඔෆර් කරන කෙනාගෙ වැඩක්.
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    අපේ එකෙක් online apply කරපූ jobak සෙටිවෙලා .
    Official job offer 1
    Visa 1
    එහෙම තියෙනවා.
    Date 1 කියපු ගමන් ticket 1ත් එවනවා.
    පුෂ්නෙ කියන්නෙ sri lanka forign bureau 1n
    Offer letter 1 අදාල රටේ srilankan embassy 1n certify krla ඉල්ලනවානෙ. අපේ එකා e mail දාලා letter 1k ගන්න try කරාට එහෙ අය එහෙම letter 1k ගැන දන්නෙ නෑ.
    මේකට මුකුත් කරන්න දෙයක් දන්නවා නමි කියන්න ලොකු උදවිවක්.
    ගියද bureau එකට?

    offer ලෙටර් එකේ පැහැදිලිව company name, letter headding, company seal, address තියෙන්න ඕන. එහෙම තියේනම් එයාලා කිසිම දෙයක් හොයන්නෙ නෑ වැඩ ටික සේරම කරලා දෙනවා. පැයක් වගේ ඇතුලත සේරම ටික. Degree certificate original ඇන්ඩ් copy, last work place service letter copy එකක් අරන් යන්න.

    එහෙම නැතිනම් තමයි ඔය ප්‍රශ්න එන්නේ. එහෙම හරියට details නැත්නම් ආයෙම offer letter ගෙන්න ගන්න. මම දන්න විදියට එහෙම srilankan embassy verify ඉල්ලන්නේ නෑ. මමත් last year, november register උනා.

    Bureau register නැතිව job වලට 1st time yanna පුළුවන්. Vist visa එකකින්. යද්දී airport එකේදි කියන්න ඕන tour එකක් යනවා කියලා. ජොබ් යනවා කිව්වම තමයි Passport එකේ register සීල් බලන්නේ. ( මේක ඉතින් recommend කරන්නේ නෑ)...
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ගියද bureau එකට?

    offer ලෙටර් එකේ පැහැදිලිව company name, letter headding, company seal, address තියෙන්න ඕන. එහෙම තියේනම් එයාලා කිසිම දෙයක් හොයන්නෙ නෑ වැඩ ටික සේරම කරලා දෙනවා. පැයක් වගේ ඇතුලත සේරම ටික.

    එහෙම නැතිනම් තමයි ඔය ප්‍රශ්න එන්නේ. එහෙම හරියට details නැත්නම් ආයෙම offer letter ගෙන්න ගන්න. මම දන්න විදියට එහෙම srilankan embassy verify ඉල්ලන්නේ නෑ. මමත් last year, november register උනා.

    Bureau register නැතිව job වලට 1st time yanna පුළුවන්. Vist visa එකකින්. යද්දී airport එකේදි කියන්න ඕන tour එකක් යනවා කියලා. ජොබ් යනවා කිව්වම තමයි Passport එකේ register සීල් බලන්නේ. ( මේක ඉතින් recommend කරන්නේ නෑ)...
    Tour yanawa kiyala yanna baneh job ekak karana keneknam office eken release kara kiyala balanawa neda visa walata
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    Tour yanawa kiyala yanna baneh job ekak karana keneknam office eken release kara kiyala balanawa neda visa walata
    Job visa එක වදින්නේ අදාල රටට ගියහම නේ. ඔයා මෙහේ ඉඳන් යන්න ඕන visit වීසා එකකින්, එකේ එහෙම එකක් නෑ.

    රටත් mention කරානම් අදාල රටට ගියපු කෙනෙක් help කරයි.
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    ගියද bureau එකට?

    offer ලෙටර් එකේ පැහැදිලිව company name, letter headding, company seal, address තියෙන්න ඕන. එහෙම තියේනම් එයාලා කිසිම දෙයක් හොයන්නෙ නෑ වැඩ ටික සේරම කරලා දෙනවා. පැයක් වගේ ඇතුලත සේරම ටික. Degree certificate original ඇන්ඩ් copy, last work place service letter copy එකක් අරන් යන්න.

    එහෙම නැතිනම් තමයි ඔය ප්‍රශ්න එන්නේ. එහෙම හරියට details නැත්නම් ආයෙම offer letter ගෙන්න ගන්න. මම දන්න විදියට එහෙම srilankan embassy verify ඉල්ලන්නේ නෑ. මමත් last year, november register උනා.

    Bureau register නැතිව job වලට 1st time yanna පුළුවන්. Vist visa එකකින්. යද්දී airport එකේදි කියන්න ඕන tour එකක් යනවා කියලා. ජොබ් යනවා කිව්වම තමයි Passport එකේ register සීල් බලන්නේ. ( මේක ඉතින් recommend කරන්නේ නෑ)...

    Ask your friend to do whats mentioned in this quoted post. They didnt ask for embassy certification from me. I gave them a copy of my contract which had the official company address, company contact details etc (this was more than 2 years ago btw). Also take the service letter as proof of prior experience.
    Here is their official link which mentions the documents required: http://www.slbfe.lk/file.php?FID=778
    There is no mention of such embassy certification there unless your friends job falls under non professional category based in some countries:
    Screenshot 2023-02-06 at 10.27.49 PM.png

    Dont look intimidated by them - you are not doing anything illegal. If they raise any questions or try any other bullshit, show this link and ask to speak to a manager. Speak in English if u can - sad to say but those fuckers respect you more if u speak in English.

    Just go to SLBFE office one day and try your luck .I do not recommend trying to leave without this. SLBFE agents at the airport can be a huge pain in the ass and they can take your passport and fuck around with it until the flight departs. Im pretty sure this is illegal but these assholes will try it anyway (i have seen them do this to humble folks who try to leave for middle east jobs). If you try to leave as a tourist, they will ask for the return ticket. If you say you are going for residency, they might ask for the residency visa.
     
    Last edited:

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183

    View attachment 196557

    Thanx bro for your information...

    රට මොකක්ද බන් ?
    Malaysia ද?
    Oman macho
    ------ Post added on Feb 6, 2023 at 8:43 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Thanx bro for your information...

    Oman macho
    ------ Post added on Feb 6, 2023 at 8:43 PM
    Embassy එකේ තියෙනවා Labour Section එකක් එකට කම්පැනි එකේ Agent කෙනෙක් ගිහින් Register වෙලා ඒ Documents යන එක්කෙනාට දෙන්න ඕනේ
    ගානක් ගෙවන්න ඕනේ Embassy එකට
     
    • Like
    Reactions: Gayan109

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    SLBFE seal එකේ වැඩේ හරි.
    කරගන්නකොට උන දේවල් මට කිවුව විදිහට මේකෙ දාන්න හිතුවෙ තව කෙනෙක්ට උදවිවක් වෙයි කියලා හිතුන නිසා.

    1, SLBFE එකේ SEAL එක අනිවාර්යයෙන්ම WORK VISA යටතේ යන කෙනෙක් PASSPORT එකේ ENTER කරගන්න ඕන. ( sealකිවුවට sticker 1ක් validity එක 2 years) every 2 years need to renew, 1st time registrations Rs-17928 (2023.02.08)
    Second time renewal 3200+ sscl 2.5% +vat 15%
    එහෙම නැත්තමි අදාල පුද්ගලයාට AIRPORT එකෙන් යන්න දෙන්නෙ නෑ.
    වෙන VISA CATAGORYඑකක් VISIT VISA වගේ ගිහින් job එකක් හොයාගෙන , job එක කරලා ආයෙ ලංකාවට ඇවිත් යන අය ඔය seal එකේ කේස් එකට ගිහාම දඩ ගෙවන්නත් වෙනවා.

    SLBFE එකේ වැඩටික කරගන්න COLOMBO OFFICE එකට නොයන තරමට හොදයි.

    KANDY OFFICE එක හොදයි

    KATUNAYAKE 18කණුව සහන පියස - හොදටම හොදයි.

    දැන් මේක කරගන්න ඕන දේවල්-

    AGENCY එකක් හරහා යනවනමි හැමදේම AGENCY එකෙන් කරනවා.(ඒවා වලට තමා ඉතින් AGECY එකෙන් සල්ලි ගන්නෙ)

    අපේ එකා වගේ තනියම JOB එක හොයාගත්තොත්. තනියම තමා කරගන්න වෙන්නෙ.
    1, JOB OFFER LETTER එක. මේ LETTER එක අදාල රටේ SRILANKA EMBASSY එකෙන් COMPANY එක APPROVED එකක් කියලා SIGINED කරන්න ඕන.

    ( අපේ එකාගෙ වගේ එහෙම SRILANKA EMBASSY එකෙන් COMPANY එක APPROVED එකක් කියලා SIGINED කරන්න බැරි වූනොත් කරන දේ කියන්නමි පල්ලෙහායින්.)

    2, VISA එකේ DETAILS ( VISA PRINTOUTඑක)

    3. PASSPORT එක

    4, SKILLED WORKER OR PROFESSIONAL -JOB එකකට නමි යන්නෙ. ඔයාගෙ CERTIFICATES, SERVICE LETTER අරගෙන යන්න. එතකොට SLBFE එකේ දවස් 2 දවස් 5 COURSE කරන්න ඕන නෑ. හැබැයි SERVICE LETTER අරන් යද්දි කරපු හරි දැනටමත් කරන හරි ඔයාලගෙ COMPANY එක EPF, හරි ETFහරි දෙකමහරි කමක්නෑ , ගෙවන COMPANY එකක් වෙන්න ඕන.

    ඔන්න ඕයටික අරගෙන ගිහින් දීලා PAYMENT එක කරපුවහම වැඩේ ගොඩ.

    දෑන් අපේ එකාගෙ CASE එක.
    OFFER LETTER එක SRILANKA EMBASSY එකෙන් COMPANY එක APPROVED එකක් කියලා SIGINED කරන්න බැරි වූනොත්....

    ඔයාලා JOB එකට යන්න ඉන්න COMPANY එකෙන්
    ESTABLISHMENT CARD එක එවන්න කියන්න.
    (ESTABLISHMENT CARD කියන්නෙ COMPANY එක තියෙන රටේ COMPANY එක REGISTER කරපු DOCUMENT එකක්.)

    උඩ කියපු ඒවත් එක්ක ඔය ESTABLISHMENT CARD COPY එකක් දුන්නහම SLBFE එකෙන් ඔයාගෙ OFFER LETTER එක VISAඑක ESTABLISHMENT CARDඑක PASSPORT එක WHATSSAP කරනවා ලංකාවෙ අදාල රටේ EMBASSY එකට. 20 MIN වගේ යද්දි APPROVE උන ගමන් වැඩේ හරි.

    එහෙනමි ELAKIRI BRO ලාට THANX. HELP එකට.
    Thread completed....
     
    • Like
    Reactions: danne na