මජර කහකඩයා විනාශ කල සන්නස්ගල මැතිඳු!

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මූ මෙතැනදී අරගලය සාමකාමී එකක් කියලා මිනිස්සුන්ගේ ඔලුවට දානවා හරියට මූ කරන දෙයක් වගේ.
     
    • Like
    Reactions: Hydra

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    මූ මෙතැනදී අරගලය සාමකාමී එකක් කියලා මිනිස්සුන්ගේ ඔලුවට දානවා හරියට මූ කරන දෙයක් වගේ.
    3C57C1F9-AC62-4B6C-B78A-E7805603FD42.jpeg


    Leaders of the aragale
     
    • Haha
    Reactions: massina and Hydra

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මේ කහඩයා ගොටගේ බල්ලෙක් ගුරාජ් විසින් මෙහෙයවන ..එක වෙනම කතාවක් නමුත් සන්නස්ගලය ඔය සීන් එකේ ඉන්නේ උගේ දේශපාලන අජෙන්ඩවක් ගොඩ දාගන්න එක JVP /UMP හෝ මහින්දගේම එකක් වෙන්නත් පුලුහන් සන්න කියන්නේ සල්ලි වලට ඕන මජර වැඩක් කරන සක්කිලියෙක් ...මට ආරංචි උන විදිහට ඕක පක්ෂයක් හදන්න යන්නේ ...ඕකට රත්මලානෙන් ඉල්ලලා පැරදුන නේ එකට වියදම් උන සල්ලි හොයාගන්න ඔය හදන්නේ ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මයික් සෙට් එක බලපන්කෝ.. එතනින් එහාට බලන්න දෙයක් නෑ :lol:
    ආයිත් අහල. චීවර දාරීන් එකතු කරන් මේ රාජපක්ෂලා කරන වැඩේ බොහොම බයානකයි. මුන්ට යන්න අපායක් නෑ