මටත් ආදරේ හිතුනා ..

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
මචං
උබට දැනගන්න ඕන ඔය කෙල්ල උබට කැමතිද කියලාද? නැත්නම් කොල්ලෙක් නැත්නම් දාගන්නද ඕන?

මචං මමත් බැන්දෙ යාලුවෙලා. උබගෙ උත්සාහයයි ටෙක්නික්ස් ටිකක් හරියට දාන්න පුලුවන් නම් අයිශ්වර්යා ව උනත් දාගන්න පුලුවන්.

උබ ගැන විශ්වාඅසය විතරයි ඕන.
කෙල්ලෙක් දාගන්නවා කියන්නෙ පොඩි මනෝ මූලික මෙහෙයුමක්.

බලමු උබෙ කැමැත්ත මොකටද කියලා.. ඊත පස්සෙ බලමු මොකද්ද කරන්න පුලුවන් කියලා.