මටත් ආදරේ හිතුනා ..
මටත් ආදරේ හිතුනා ..
මම මචන් හෙන ආතල් එකේ හිටපු කොල්ලෙක් . කොල්ලො සෙට් එකත් එක්ක ෆන් එකක් දාල , ගේම් පාරක් එහෙම ගහල නිදහසේ හිටපු ඩයල් එකක්
. ඒත් මේ දවස් වල මගෙ හිතේ හෙන ප්රශ්නයක් තියෙනව
. ඒ මගේ Institute එකේ කෙල්ලෙක් නිසා .මේ කෙල්ල මගේ fb එකේ friend කෙනෙක්.කෙල්ලට ටිකක් වත තියෙනවා මාත් එක්ක සාපේක්ෂව බැලුවම. මේ කෙල්ල ටික දවසක ඉඳන් මගෙ දිහා බලනව ෆේස්බුකියෙ මම ෂෙයා කරන ලව් සීන් ගැන තියෙන පෝස්ට් වලටත් ලයික් එහෙම දානව
. මට ඕක වඩියෙ ක්ලික් වුනේ නැහැ , මම වැඩිය ගනන් ගත්තෙත් නෑ. 
රීට පස්සෙ ළඟකදි ඉඳල මට එයාගෙ profile pictures බලන්න බැරි විදිහට privacy දාල
. ඒත් දැන් මට ඒ කෙල්ල ගැන කැමැත්තක් ඇතිවෙල තියෙන්නෙ.මම එයත් එක්ක FB එකේ chat කරලවත් නෑ හැබැයි. 
මම මචන්ල වැඩිය කෙල්ලො ඇසුරු කරපු ඩයල් එකක් නෙමේ ඒක නිසා මට උඹලගෙ සප් එකක් බලාපොරොත්තු වෙන්නෙ.

උඹල හිතන්නේ ඒ කෙල්ල මට කැමැත්තෙන් ද ඉන්නෙ ?
මම කොහොමද දැන් මේක ඒ කෙල්ලට කියන්නෙ ..?
මම මොකද්ද දැන් කරන්න ඕන කියල කියනවකො ..
ලොකු පිනක් උඹලට මම වගේ අසරණයෙක්ට පිහිට වෙනවට ..
මම දන්නව එලකිරියෙ කවදත් ඉන්නෙ හිත හොඳ ඩයල්නෙ උඹලගෙ ප්රවීණ අත්දැකීම් ඔස්සේ මට විසදුමක් දීපල්ලකො.

Last edited: