මටත් ආසයි කවි ලියන්න-2

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සොබා දහමේ සුන්දරත්වය අමුණා ඉතා විචිත්‍රව පද ගලපා තියෙනවා.

මල්ලියා සතු කවි ලිවීමේ හැකියාව තව තවත්ඉදිරියට නිර්මාන කිරීමෙන් වැඩි දියුණු කර ගන්න..ඔබ සතුව හොඳ සැඟවුණු කුසලතාවයක් තියෙනවා...

ඔබට ජය....
 
  • Like
Reactions: jkadithya

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
සොබා දහමේ සුන්දරත්වය අමුණා ඉතා විචිත්‍රව පද ගලපා තියෙනවා.

මල්ලියා සතු කවි ලිවීමේ හැකියාව තව තවත්ඉදිරියට නිර්මාන කිරීමෙන් වැඩි දියුණු කර ගන්න..ඔබ සතුව හොඳ සැඟවුණු කුසලතාවයක් තියෙනවා...

ඔබට ජය....

godak sthuthi saho...me wage diri deemak thamai api kauru unath bala porothu wene...guna dos kiyanne ape mawatha hada ganna puluwan ekama kramaya..thanks a lot broooooo again