මටත් එකක් තිබුනා නම්….18+
සික් ජාතිකයෙක් ක්වාලාලම්පූර් නුවර පාරක රෑ ඇවිදිනකොට ලස්සන කෙල්ලෙක් තමන් දිහා බලන් ඉන්නවා දැක්කලු.දැක්ක ගමන් පොරට තේරුනාලු මේ නම් සුපිරි සබ්ජෙක්ට් එකක් කියලා.පොර කිට්ටු වෙලා ඇහුවලු ගාණ කීයද කියලා.
“හෑන්ඩ් ජොබ් එකකට රින්ගට් 500යි” කෙල්ල කිව්වලු.
“500ක්? එච්චර වටිනවද ඔය වැඩේ?” සික්-කා ඇහුවලු.
කින්ඩි හිනාවක් දාපු කෙල්ල පොරගෙන් අහනවලු,
“ඔයාට පේනවද අර මේරි රෙස්ටුරන්ට් එක? එතකොට අර ඊට කඩ දෙකක් එහායින් තියෙන දෙවෙනි මේරි රෙස්ටුරන්ට් එක? අර ඈතම පේන තුන්වෙනි එක? ඒ තුනම මං ගත්තේ මේ රින්ගට් 500 හෑන්ඩ් ජොබ් එක හින්දා”
“එහෙමද? කමක් නෑ. ජීවත් වෙන්නේ එක පාරනේ. ට්‍රයි එකක් දීලා බලමු.”
එහෙම හිතපු සික්-කා
කෙල්ලට කතාකලා, “හරි, 500ක් ඕකේ. අපි යමු දැන් මැරියට් හොටෙල් එකට”
හොටෙල් එකට ඇවිත් ගනුදෙනුව කරලා ඉවර උනාම සික්-කට තේරුනා ඇත්තටම වැඩේ 500ට සුපිරියි කියලා. ඉතින් මිනිහට හිතුනා තරඟයේ තව ටිකක් ඉදිරියට යන්න.
“මං හිතන්නේ bජොබ් එකක් 1000ක් වෙන්නැති නේද?” මූ කෙල්ලගෙන් ඇහුවා.
“1500යි” කෙල්ල කිව්වා.
“1500ක්? අපෝ හොඳටම වැඩියිනේ??”
“චුට්ටක් මේ ජනේලේ ළඟට එන්න පැටියෝ”
කියලා කෙල්ල සික්-කට කතාකලා. ඔබා මාමටත් වඩා නාකි සික්-කත් දනි පනි ගාලා ජනේලේ ළඟට ගියා කෙල්ල කතා කලේ ඇයි කියලා බලන්න.
“අර පහළ හන්දියට එහායින් තියෙන මේරි ප්‍රොපටීස් බැංකුව මං ගත්තේ ඔය 1500යේ bජොබ් එකට පිං සිද්දවෙන්න තමයි”.
මේ කතාව අහපු දුප්පතා තීරණය කලා තව 1500ක් දුන්නට කමක් නෑ, ඒකත් කරලා බලමු කියලා. ඔන්න විනාඩි 15කින් ඒ වැඩෙත් ඉවරයි. සික්-කට සුරලොව ගියා වගේ දැන්. 500යේ වැඩේ වගෙයි නෙවෙයි 1500යේ වැඩේ, අති සුපිරියි. මිනිහට තේරුනා තමන්ගේ සල්ලි අපතේ ගියේ නැති විත්තිය. ඉතින් මිනිහා හිතුවා තව ආයෝජනයක් කලොත් නරකද කියලා.
“නඟා, කොහොමද ගණන් මිනුම් මං ඔයාගේ එක්ක XXX කලොත්?”
කෙල්ල ආයෙම ජනේලෙ ළඟට එන්න කියලා සික්-කට සන් කලා. සික්-කත් ආවා මේ පාර මොකක්ද සිද්ධිය කියලා බලන්න.
“ඔයාට පේනවද මේ නගරයම ඈතට ලස්සනට පේන හැටි. අර පැත්ත බලන්න. ලයිට් දාලා, ලොකු ලොකු ඔෆීස්, බිස්නස් හවුසස්, කඩ, ෂොපින් මෝල්, චිත්‍රපටි හෝල්…….”
“පට්ටයිනේ, මේ ටවුමේ ඒ පැත්තම අයිති ඔයාටද?” සික්-කා හොල්මන් වෙලා ඇහුවා.
“නෑ”, කෙල්ල උත්තර දුන්නා.
“හැබැයි මං ඒ ඔක්කොම මේ වෙනකොටත් සල්ලිවලට අරගෙන මට XXX එකක් තිබුනානම්!”