මටත් ඒක තේරුණේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ - නාමල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් දේශපාලන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    අරගල සමයේදී ගිනි තබා විනාශ කෙරුණු මෙම කාර්යාලය විවෘත කිරීම අද සිදුකෙරුණේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී දහස් දැක්වූ දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

    "මගේ සීයාගේ සොහොන කඩලා බිඳලා දැම්මා, අපි ජීවත් වෙච්ච නිවාස ගිනි තියන්න ගත්තා, මේ දරුවන්ට වෛර කරලා වැඩක් වෙන්නේ නෑ. යම් කණ්ඩායමක් විසින් ඒ අයව පෙළඹවූවා. සාමාන්‍යයෙන් දරුවෝ වුණාම ටිකක් දඩබ්බරයි, මටත් ඒක තේරුම්ගන්න තාත්තා කෙනෙක් වෙන්නම වුණා. වැඩිහිටියෝ විදියට ඔබේ අපේ වගකීම තමයි ඒ දරුවන්ට යථාර්ථය පැහැදිළි කිරීම. ඒ නිසා අපේ හාමුදුරුවනේ ඒ අයට අවස්ථාවක් දෙන්න ඕන ලෝකය පිළිබඳව විවෘත මනසකින් බලන්න."
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඒ අයට අවස්ථාවක් දෙන්න ඕන
    මට තෙරෙන්නෑ මොකද්ද මූ මේ කියන්න හදන්නෙ කියල. ජෙප්පොන්ට අවස්ථාවක් දෙන්න ඕන කියලද මූ මේ නොකිය කියන්න හදන්නෙ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මට තෙරෙන්නෑ මොකද්ද මූ මේ කියන්න හදන්නෙ කියල. ජෙප්පොන්ට අවස්ථාවක් දෙන්න ඕන කියලද මූ මේ නොකිය කියන්න හදන්නෙ?
    a wage seen ekak thamai
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    hanna barbera lol GIF
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    වැඩිහිටියෝ විදියට ඔබේ අපේ වගකීම තමයි ඒ දරුවන්ට යථාර්ථය පැහැදිළි කිරීම.
    ගොඩක් මිනිස්සු, අම්මල අප්පල පුංචිකාලෙ කියල දුන්නෙ නැති දේවල් සමාජයෙන් ඉගෙනගන්නව...
    මුන්ටත්,
    නිලය, බලය, සිකියුරිටි එක ගෙදර තියල සමාජයට ආවනං බඩ කට පුරා ඉගෙනගන්න තිබුණ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට තෙරෙන්නෑ මොකද්ද මූ මේ කියන්න හදන්නෙ කියල. ජෙප්පොන්ට අවස්ථාවක් දෙන්න ඕන කියලද මූ මේ නොකිය කියන්න හදන්නෙ?
    ඒ නිසා අපේ හාමුදුරුවනේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    මේ වෙලාවේ නාමල්ගේ හතුරා රනිල් නේ. වැල් පාලමෙන් එගොඩ කරන්න ඇවිල්ලා උගෙ චාන්ස් එකට විදින්න නෙ යන්නෙ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් දේශපාලන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    අරගල සමයේදී ගිනි තබා විනාශ කෙරුණු මෙම කාර්යාලය විවෘත කිරීම අද සිදුකෙරුණේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී දහස් දැක්වූ දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

    "මගේ සීයාගේ සොහොන කඩලා බිඳලා දැම්මා, අපි ජීවත් වෙච්ච නිවාස ගිනි තියන්න ගත්තා, මේ දරුවන්ට වෛර කරලා වැඩක් වෙන්නේ නෑ. යම් කණ්ඩායමක් විසින් ඒ අයව පෙළඹවූවා. සාමාන්‍යයෙන් දරුවෝ වුණාම ටිකක් දඩබ්බරයි, මටත් ඒක තේරුම්ගන්න තාත්තා කෙනෙක් වෙන්නම වුණා. වැඩිහිටියෝ විදියට ඔබේ අපේ වගකීම තමයි ඒ දරුවන්ට යථාර්ථය පැහැදිළි කිරීම. ඒ නිසා අපේ හාමුදුරුවනේ ඒ අයට අවස්ථාවක් දෙන්න ඕන ලෝකය පිළිබඳව විවෘත මනසකින් බලන්න."

    Kariyata mehema wedi thiyanna one
    ------ Post added on Apr 24, 2024 at 5:03 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕවට අහු වෙන්නේ නැත් නම් මොකද
    එළකිරි එකේ,fb , රට කාපු අමාත්‍යංශ වල රිංගගෙන ඉඳපු , මිනිස්සුන්ට මැර කම් කර කර 2.50 පල් හොර මංකොල්ල කාපු එකෙක් ,රට විනාස කරපු එකෙක් මැරුණම ,
    මොනවා උනත් හිත හොඳයි කියපු මෝඩයෝ උන් 99% හිටියේ ,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මේ වෙලාවේ නාමල්ගේ හතුරා රනිල් නේ. වැල් පාලමෙන් එගොඩ කරන්න ඇවිල්ලා උගෙ චාන්ස් එකට විදින්න නෙ යන්නෙ
    ප්‍රසිද්දියෙ මෙහෙම ටෝක් ඉශු කරන එක රනිල් මහත්තයගෙ නමට හොඳ නෑ
    ඒ නිසා අපේ හාමුදුරුවනේ
    රටක් අන්දන වචන ටික
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ප්‍රසිද්දියෙ මෙහෙම ටෝක් ඉශු කරන එක රනිල් මහත්තයගෙ නමට හොඳ නෑ
    මම තාත්තා කෙනෙක් උනාට පස්සෙ තමා තේරුනේ කියලා රනිල්ට අපහාස කරනවා. හීනියට ගහන්නේ මූ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මම තාත්තා කෙනෙක් උනාට පස්සෙ තමා තේරුනේ කියලා රනිල්ට අපහාස කරනවා. හීනියට ගහන්නේ මූ
    ආං ඒ බය දිගටම තියාගන්න ඕනේ නැත්නම් හදිස්සි පනතකට ඕකුන්ගෙන් අතක් වත් උස්සගන්නවත් බැරි වෙනව
     
    • Haha
    Reactions: SLK_sri

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් දේශපාලන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    අරගල සමයේදී ගිනි තබා විනාශ කෙරුණු මෙම කාර්යාලය විවෘත කිරීම අද සිදුකෙරුණේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී දහස් දැක්වූ දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

    "මගේ සීයාගේ සොහොන කඩලා බිඳලා දැම්මා, අපි ජීවත් වෙච්ච නිවාස ගිනි තියන්න ගත්තා, මේ දරුවන්ට වෛර කරලා වැඩක් වෙන්නේ නෑ. යම් කණ්ඩායමක් විසින් ඒ අයව පෙළඹවූවා. සාමාන්‍යයෙන් දරුවෝ වුණාම ටිකක් දඩබ්බරයි, මටත් ඒක තේරුම්ගන්න තාත්තා කෙනෙක් වෙන්නම වුණා. වැඩිහිටියෝ විදියට ඔබේ අපේ වගකීම තමයි ඒ දරුවන්ට යථාර්ථය පැහැදිළි කිරීම. ඒ නිසා අපේ හාමුදුරුවනේ ඒ අයට අවස්ථාවක් දෙන්න ඕන ලෝකය පිළිබඳව විවෘත මනසකින් බලන්න."
    මූ එච්චර පරිණත වැඩිහිටියෙක් ද යකෝ, 😂
     
    • Haha
    Reactions: SLK_sri

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ලංකාවේ අතිතය මහින්ද, වර් තමානය නාමල්, අනාගතය හිච්චි නාමල්..එච්චරයි...
     
    • Haha
    Reactions: SLK_sri