මටත් කවියක්

thomian

Well-known member
  • May 20, 2011
    13,032
    18,341
    113
    1676712706482.jpeg


    images


    ​
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,330
    1
    59,487
    113
    Kaduwela
    ඔන්න එයා කවියක් ලියලා එවලා 😮👇

    කසුන් ගායන අසාපන් තව
    බිදුණු හිත සනහන්නට
    මගේ අත රැදී මල්මිටත් දැන්
    පරවෙලා ඇත සොවෙන්ම

    අන් ලදුන් හා නොබැදුනානම්
    ඉන්න තිබුනා ලගින්ම
    ඕන විදියට හදාගන් හිත
    යන්න යමි මා සමුගෙන

    යන්න පෙර තව දෙයක් පවසමි
    ඔබේ හදවත රිදෙන්න
    මධුවිතින් තොර ලෝකයක් යළි
    ඔබට එන්නෑ මිදෙන්න

    මා දුරස් වන බව දැන දැන නුබ
    සිටියේ කෙළිලොල් කමින්ම
    ඔබේ දුක දැන් මට වැඩක් නැත
    ඔහු සමග මා තුටින්ම
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මොකද්ද මේකෙ තියන කොලිටිය :eek:
    මේ වගෙ කවි, නිසදැස් ඔය ඕනෙ තරම් මල් පේජ් වල තියනවනෙ
    බල්ලන්ට මොන කවිද බොල...දුවපිය කූඩුවට පයින් එකක් දෙන්න කලින්...😂