මටත් කවියක්
thomian Well-known member May 20, 2011 12,460 17,567 113 Feb 18, 2023 #1 Reactions: KLRahul, kinkon, PrasangaSPerera and 3 others
Walter White Well-known member Nov 20, 2019 43,555 124,763 113 දෙහිවල Feb 18, 2023 #2 චරිතේ Reactions: PrasangaSPerera and thomian
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,690 113 හැමිනේශන් Feb 18, 2023 #3 Reactions: thomian
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,347 113 Kaduwela Feb 18, 2023 #4 ඔන්න එයා කවියක් ලියලා එවලා කසුන් ගායන අසාපන් තව බිදුණු හිත සනහන්නට මගේ අත රැදී මල්මිටත් දැන් පරවෙලා ඇත සොවෙන්ම අන් ලදුන් හා නොබැදුනානම් ඉන්න තිබුනා ලගින්ම ඕන විදියට හදාගන් හිත යන්න යමි මා සමුගෙන යන්න පෙර තව දෙයක් පවසමි ඔබේ හදවත රිදෙන්න මධුවිතින් තොර ලෝකයක් යළි ඔබට එන්නෑ මිදෙන්න මා දුරස් වන බව දැන දැන නුබ සිටියේ කෙළිලොල් කමින්ම ඔබේ දුක දැන් මට වැඩක් නැත ඔහු සමග මා තුටින්ම Reactions: KLRahul, PrasangaSPerera and thomian
ඔන්න එයා කවියක් ලියලා එවලා කසුන් ගායන අසාපන් තව බිදුණු හිත සනහන්නට මගේ අත රැදී මල්මිටත් දැන් පරවෙලා ඇත සොවෙන්ම අන් ලදුන් හා නොබැදුනානම් ඉන්න තිබුනා ලගින්ම ඕන විදියට හදාගන් හිත යන්න යමි මා සමුගෙන යන්න පෙර තව දෙයක් පවසමි ඔබේ හදවත රිදෙන්න මධුවිතින් තොර ලෝකයක් යළි ඔබට එන්නෑ මිදෙන්න මා දුරස් වන බව දැන දැන නුබ සිටියේ කෙළිලොල් කමින්ම ඔබේ දුක දැන් මට වැඩක් නැත ඔහු සමග මා තුටින්ම
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Feb 18, 2023 #5 මොකද්ද මේකෙ තියන කොලිටිය මේ වගෙ කවි, නිසදැස් ඔය ඕනෙ තරම් මල් පේජ් වල තියනවනෙ Reactions: NRTG, thomian and PrasangaSPerera
Emios Well-known member Dec 10, 2009 75,061 67,371 113 Feb 18, 2023 #6 Eka nan eka eka song wala Copyak wage.parana vibe ekamai Reactions: thomian
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Feb 18, 2023 #7 Solo Rider said: මොකද්ද මේකෙ තියන කොලිටිය මේ වගෙ කවි, නිසදැස් ඔය ඕනෙ තරම් මල් පේජ් වල තියනවනෙ Click to expand... බල්ලන්ට මොන කවිද බොල...දුවපිය කූඩුවට පයින් එකක් දෙන්න කලින්... Reactions: KLRahul, Solo Rider, Ritigala Jayasena69 and 1 other person
Solo Rider said: මොකද්ද මේකෙ තියන කොලිටිය මේ වගෙ කවි, නිසදැස් ඔය ඕනෙ තරම් මල් පේජ් වල තියනවනෙ Click to expand... බල්ලන්ට මොන කවිද බොල...දුවපිය කූඩුවට පයින් එකක් දෙන්න කලින්...
thomian Well-known member May 20, 2011 12,460 17,567 113 Feb 18, 2023 #8 Solo Rider said: මොකද්ද මේකෙ තියන කොලිටිය මේ වගෙ කවි, නිසදැස් ඔය ඕනෙ තරම් මල් පේජ් වල තියනවනෙ Click to expand... voice eka Reactions: Solo Rider and PrasangaSPerera
Solo Rider said: මොකද්ද මේකෙ තියන කොලිටිය මේ වගෙ කවි, නිසදැස් ඔය ඕනෙ තරම් මල් පේජ් වල තියනවනෙ Click to expand... voice eka
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Feb 18, 2023 #9 කොච්චර සින්දු කිව්වත් කසුන්ගෙ අනන්තයට යන පාර දිගේ තරම් වැදුනෙ නෑ.... Reactions: Solo Rider and thomian