මටත් තියෙනව ඉඩම් ප්‍රශ්නයක්

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    නංගිල මෙහෙ නෙමේ ඉන්නෙ, පිලියන්දල
    ඌට මනුස්සයෙක් එක්ක එකට ඉන්න බෑ බං
    ඌ ඉන්න පැත්ත පලාතකටවත් යන්න අපිත් ආස නෑ දැං

    මං නංගිට කියල තියෙන්නෙ ඔය මිනිහවනං මෙහෙ එක්කං එන්න එපා කියල
    නංගි මෝඩ වුණාට අපි මෝඩ නෑනෙ
    මටත් නඩුවක් පැටලෙව්ව. අවුරුදු හතරක් අම්මයි මායි කැස්බෑවෙ උසාවියට බඩ ගෑව
    නංගිව නිස්කාරණේ උගෙ අම්මයි උගෙ නංගියි එකතු වෙලා බොරු චෝදනාවක් කරල නඩුවක් දාල රිමාන්ඩ් කෙරුව

    අපෙ නංගිට ලැජ්ජාවක් නෑ
    මොන කෙල්ලද බං ඔහොම කලාට පස්සෙත් ආයෙත් පස්සෙන් යන්නෙ
    හැදෙනවනං හැදෙන්න දැං කීයක් දේවල් වුණාද..
    මටත් නඩුවක් පැටලෙව්ව. අවුරුදු හතරක් අම්මයි මායි කැස්බෑවෙ උසාවියට බඩ ගෑව
    ඒ මොකද , මොක්කක්ද උනේ ?

    වීක් එන්ඩ් එකේ මම උඹලයි ගෙදර පාරේ ගිය යාලුවත් එක්ක , කව්ද හිටිය ගෙදර ගේට්ටුව ලග ටිකක් වයස හොඳට ඇඳලා, කොන්ඩේ තෙල් ගාල පීරලා හිටිය , මම කතා කරලා ගියේ , කව්ද උඹේ මස්සිනා ආවද