මටත් තියෙනව ඉඩම් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • මෙතනටත් ගිහින් සහයෝගයක් දක්වල එන්න

    https://elakiri.com/threads/ඉඩමක-මායිම්-ලකුණු-කරන්න.2157992/

    මේ තමා අපේ අම්මලාගෙ පරම්පරාවෙ ඉඩම එකල පැවතුණ හැටි

    ECIXeO9.jpg

    ඉඩම හතරට බෙදුව
    අම්මටයි මාමල තුන් දෙනාටයි
    මාමල දෙන්නෙක් ඉඩම වික්ක එහා පැත්තෙ අයට (කහපාට කොටස)
    පස්සෙ කාලෙක අනිත් මාමත් එයාගෙ කෑල්ල පිටට වික්ක
    අපිට ගන්න දුන්නෙම නෑ (අපි ගන්නෙත් සල්ලිවලට තමා)
    ඒ මදිවට අපි ඉන්න ගේ පිටිපස්සෙ කෑල්ලකුත් එයාගෙ කොටසට අයිතියි
    අන්තිමට අම්ම කොහොමහරි ගේ හරිය බේරගන්න එයාගෙ ඉඩමෙන් තීරුවක් විතරක් සල්ලිවලට ගත්ත
    මාමගෙ කැරිකම කියන්නෙ මූ ගේ පිටිපස්සෙ කෑල්ල කඩන්නමයි හැදුවෙ
    අන්තිමට අම්ම පොලිසි ගිහින් ගේ කඩන්න දෙන්නෙ නැතුව බේරගත්තෙ, අවුරුදු බර ගාණක් පරණ දේවල් මම මේ කියන්නෙ

    දැං එනව අපේ ගෙවල්වල මොකුත් නොවුණ ගාණට

    අනුරාධගෙ ඉඩමෙ මෙකල සයිස් එක 😅

    VNXGenq.jpg

    අපේ ඉඩමෙ වම්පැත්තෙ පාරට මායිම් වෙලා තියෙන මායිම් කණුව ගලෝල 😅

    ඒ පැත්තෙ තියෙන්නෙ වැටක්. වැට නිකං නයා ගිහින් වගේ

    r31SFhH.jpg

    අම්ම ඉන්නෙ මිනින්දෝරුවෙකුට කියල මායිම ලකුණු කරල කම්බි දැලක්වත් ගහන්න. ඒ මිනිස්සු කෑ ගහනව අපේ සතෙක් ඒ පැත්තට ගියොත්
    සත්තු ඇලජික් කට්ටියක් 😅
    නිකං සතෙක් වත්ත උඩින් ගියත් මැරෙන්න හදනව
    දවසක් අපේ බල්ල අපිට අමතක වෙලා එලියට දාල ගේට්ටුව වහල
    මූ එයාලගෙ වත්තට පැනල ඔය වැටෙන් රිංගල ඇවිත්
    ඒකට මැරෙන්න හදවනෙ මුං, නෙද්දකින් හැමදාම මේවයෙ ඉන්න ඇවිල්ල වගේ.

    මිනින්දෝරු තුමා කොහොමද බං හරියටම පොයින්ට් එක හොයාගන්නෙ මෙතන ? ඔය රතු පාට ඊතලයක් ගහල තියෙන්නෙ
    දිගට තිබුණ ඉඩමනෙ. එකම මායිම දිගටම තියෙන්නෙ

    @topkollek
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    මෙතනටත් ගිහින් සහයෝගයක් දක්වල එන්න

    https://elakiri.com/threads/ඉඩමක-මායිම්-ලකුණු-කරන්න.2157992/

    මේ තමා අපේ අම්මලාගෙ පරම්පරාවෙ ඉඩම එකල පැවතුණ හැටි

    ECIXeO9.jpg

    ඉඩම හතරට බෙදුව
    අම්මටයි මාමල තුන් දෙනාටයි
    මාමල දෙන්නෙක් ඉඩම වික්ක එහා පැත්තෙ (කහපාට) අයට
    පස්සෙ කාලෙක අනිත් මාමත් එයාගෙ කෑල්ල පිටට වික්ක
    අපිට ගන්න දුන්නෙම නෑ (අපි ගන්නෙත් සල්ලිවලට තමා)
    ඒ මදිවට අපි ඉන්න ගේ පිටිපස්සෙ කෑල්ලකුත් එයාගෙ කොටසට අයිතියි
    අන්තිමට අම්ම කොහොමහරි ගේ හරියට බේරගන්න එයාගෙ ඉඩමෙන් තීරුවක් විතරක් සල්ලිවලට ගත්ත
    මාමගෙ කැරිකම කියන්නෙ මූ ගේ පිටිපස්සෙ කෑල්ල කඩන්නමයි හැදුවෙ
    අන්තිමට අම්ම පොලිසි ගිහින් ගේ කඩන්නැතුව බේරගත්තෙ, අවුරුදු බර ගාණක් පරණ දේවල් මම මේ කියන්නෙ

    දැං එනව අපේ ගෙවල්වල මොකුත් නොවුණ ගාණට

    දැං අනුරාධගෙ ඉඩමෙ සයිස් එක 😅

    VNXGenq.jpg

    අපේ ඉඩමෙ වම්පැත්තෙ පාරට මායිම් වෙලා තියෙන මායිම් කණුව ගලෝල 😅

    ඒ පැත්තෙ තියෙන්නෙ වැටක්. වැට නිකං නයා ගිහින් වගේ

    r31SFhH.jpg

    අම්ම ඉන්නෙ මිනින්දෝරුවෙකුට කියල මායිම ලකුණු කරල කම්බි දැලක්වත් ගහන්න. ඒ මිනිස්සු කෑ ගහනව අපේ සතෙක් ඒ පැත්තට ගියත්
    සත්තු ඇලජික් කට්ටියක් 😅
    නිකං සතෙක් වත්ත උඩින් ගියත් මැරෙන්න හදනව
    දවසක් අපේ බල්ල අපිට අමතක වෙලා එලියට දාල ගේට්ටුව වහල
    මූ එයාලගෙ වත්තට පැනල ඔය වැටෙන් රිංගල ඇවිත්
    ඒකට මැරෙන්න හදවනෙ මුං, නෙද්දකින් හැමදාම මේවයෙ ඉන්න ඇවිල්ල වගේ.

    මිනින්දෝරු තුමා කොහොමද බං හරියටම පොයින්ට් එක හොයාගන්නෙ මෙතන ? ඔය රතු පාට ඊතලයක් ගහල තියෙන්නෙ
    එක යායට කෙලින් තිබුණ මායිම් මේව

    @topkollek
    amma nathi kale ube nangiy massinai pukata pain ghl ubw eliyata adala daai
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මෙතනටත් ගිහින් සහයෝගයක් දක්වල එන්න

    https://elakiri.com/threads/ඉඩමක-මායිම්-ලකුණු-කරන්න.2157992/

    මේ තමා අපේ අම්මලාගෙ පරම්පරාවෙ ඉඩම එකල පැවතුණ හැටි

    ECIXeO9.jpg

    ඉඩම හතරට බෙදුව
    අම්මටයි මාමල තුන් දෙනාටයි
    මාමල දෙන්නෙක් ඉඩම වික්ක එහා පැත්තෙ (කහපාට) අයට
    පස්සෙ කාලෙක අනිත් මාමත් එයාගෙ කෑල්ල පිටට වික්ක
    අපිට ගන්න දුන්නෙම නෑ (අපි ගන්නෙත් සල්ලිවලට තමා)
    ඒ මදිවට අපි ඉන්න ගේ පිටිපස්සෙ කෑල්ලකුත් එයාගෙ කොටසට අයිතියි
    අන්තිමට අම්ම කොහොමහරි ගේ හරිය බේරගන්න එයාගෙ ඉඩමෙන් තීරුවක් විතරක් සල්ලිවලට ගත්ත
    මාමගෙ කැරිකම කියන්නෙ මූ ගේ පිටිපස්සෙ කෑල්ල කඩන්නමයි හැදුවෙ
    අන්තිමට අම්ම පොලිසි ගිහින් ගේ කඩන්න දෙන්නෙ නැතුව බේරගත්තෙ, අවුරුදු බර ගාණක් පරණ දේවල් මම මේ කියන්නෙ

    දැං එනව අපේ ගෙවල්වල මොකුත් නොවුණ ගාණට

    දැං අනුරාධගෙ ඉඩමෙ සයිස් එක 😅

    VNXGenq.jpg

    අපේ ඉඩමෙ වම්පැත්තෙ පාරට මායිම් වෙලා තියෙන මායිම් කණුව ගලෝල 😅

    ඒ පැත්තෙ තියෙන්නෙ වැටක්. වැට නිකං නයා ගිහින් වගේ

    r31SFhH.jpg

    අම්ම ඉන්නෙ මිනින්දෝරුවෙකුට කියල මායිම ලකුණු කරල කම්බි දැලක්වත් ගහන්න. ඒ මිනිස්සු කෑ ගහනව අපේ සතෙක් ඒ පැත්තට ගියොත්
    සත්තු ඇලජික් කට්ටියක් 😅
    නිකං සතෙක් වත්ත උඩින් ගියත් මැරෙන්න හදනව
    දවසක් අපේ බල්ල අපිට අමතක වෙලා එලියට දාල ගේට්ටුව වහල
    මූ එයාලගෙ වත්තට පැනල ඔය වැටෙන් රිංගල ඇවිත්
    ඒකට මැරෙන්න හදවනෙ මුං, නෙද්දකින් හැමදාම මේවයෙ ඉන්න ඇවිල්ල වගේ.

    මිනින්දෝරු තුමා කොහොමද බං හරියටම පොයින්ට් එක හොයාගන්නෙ මෙතන ? ඔය රතු පාට ඊතලයක් ගහල තියෙන්නෙ
    එක යායට කෙලින් තිබුණ මායිම් මේව

    @topkollek
    උබ ඉතිං ජිවිතේ ගැන වත් කිසිම ආසාවක් නැතුව මැරෙන්න බලාගෙන ඉන්න එකේ ඇයි ඔය දේපල ගැන හිත හිතා ඉන්නේ?
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මේ ටිකවත් බේර ගනින් අම්මලා නැති කාලේ උඹව මරලා හරි ගන්න බලයි. මොකාට ආයි එන්නේ කියලා දන්නවනේ. ගෙදෙට්ට ගන්න එපා ඒ වගේ පාපතර හිකන්නල්ලු.
    උඹට දෙයක් කියන්නම් උඹ මන් කියන දේ කොහොම ගනීද දන්නේ නෑ උඹේ හොදට මන් කියන්නේ
    ගෙදර උඹේ නමට ලියාගනින්. නංගිවත් විශ්වාස කරන්න එපා අම්මලා නැති කාලෙක එයත් ගන්නේ මස්සිනා වේශපුතාගේ පැත්ත. බල්ලෙක් උනත් සැමියනේ
    උඹ පව් උඹට අන්තිමට හැමෝම ඇරියට පස්සේ දුක කියලා ත්‍රෙඩ් දාන්න එළකිරි වත් එන්න හම්බෙන්නේ නෑ අන්තිමට
     
    ruwanHM

    Active member
  • Feb 20, 2023
    260
    202
    43
    මිනින්දෝරු වා ඉඩම මනින්නේ ඔප්පුව තියන මායිම් වල ඉඳන් එහෙම මැන්නාම උබලා ගෙ ඉඩම ඔප්පුව තියන ප්‍රමාණය ට වඩා අඩු නම් අඩුවෙලා තියෙන්නේ කොයි පැත්තෙන් ද කියලා බලන්න පුළුවන්
     
    AnuradhaRa

    Well-known member
  • ub hithanne ube nangi ubt salakai kiyld?
    නංගිට වුවමනාව තියෙනව

    මස්සිනා තමා අවුල්

    තාම ඉඩම මටවත් නංගිටවත් ලියල නෑ

    අම්මල ගොඩක් වෙලාවට මට ලියයි

    කන්න නැති වුනොත් සියදිවි නසා ගන්නව බං. වෙන මොනා කරන්නද
    මැරෙන්න කලින් නංගිට ඉඩම ලියනව :(
     
    • Haha
    Reactions: gamerlk

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    නංගිට වුවමනාව තියෙනව

    මස්සිනා තමා අවුල්

    තාම ඉඩම මටවත් නංගිටවත් ලියල නෑ

    අම්මල ගොඩක් වෙලාවට මට ලියයි

    කන්න නැති වුනොත් සියදිවි නසා ගන්නව බං. වෙන මොනා කරන්නද
    කන්න නැති උනොත් මැරෙනවා කියලා හුත්තෙ කතා කියන්න එපා ඉඩම ලියාගණින් උඹේ නමට උඹ බදින්නත් නැති එකේ ගේ උඹට පස්සේ ලියාගන්න පෙරෙතකමට මස්සිනා උඹ මැරෙන කම් සලකන්න පුලුවන්
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,144
    3,082
    113
    ubata kotu gahala mechchara deyak karanna puluwan

    rassawak karaganna ba lol

    salli hora
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මෙතනටත් ගිහින් සහයෝගයක් දක්වල එන්න

    https://elakiri.com/threads/ඉඩමක-මායිම්-ලකුණු-කරන්න.2157992/

    මේ තමා අපේ අම්මලාගෙ පරම්පරාවෙ ඉඩම එකල පැවතුණ හැටි

    ECIXeO9.jpg

    ඉඩම හතරට බෙදුව
    අම්මටයි මාමල තුන් දෙනාටයි
    මාමල දෙන්නෙක් ඉඩම වික්ක එහා පැත්තෙ අයට (කහපාට කොටස)
    පස්සෙ කාලෙක අනිත් මාමත් එයාගෙ කෑල්ල පිටට වික්ක
    අපිට ගන්න දුන්නෙම නෑ (අපි ගන්නෙත් සල්ලිවලට තමා)
    ඒ මදිවට අපි ඉන්න ගේ පිටිපස්සෙ කෑල්ලකුත් එයාගෙ කොටසට අයිතියි
    අන්තිමට අම්ම කොහොමහරි ගේ හරිය බේරගන්න එයාගෙ ඉඩමෙන් තීරුවක් විතරක් සල්ලිවලට ගත්ත
    මාමගෙ කැරිකම කියන්නෙ මූ ගේ පිටිපස්සෙ කෑල්ල කඩන්නමයි හැදුවෙ
    අන්තිමට අම්ම පොලිසි ගිහින් ගේ කඩන්න දෙන්නෙ නැතුව බේරගත්තෙ, අවුරුදු බර ගාණක් පරණ දේවල් මම මේ කියන්නෙ

    දැං එනව අපේ ගෙවල්වල මොකුත් නොවුණ ගාණට

    අනුරාධගෙ ඉඩමෙ මෙකල සයිස් එක 😅

    VNXGenq.jpg

    අපේ ඉඩමෙ වම්පැත්තෙ පාරට මායිම් වෙලා තියෙන මායිම් කණුව ගලෝල 😅

    ඒ පැත්තෙ තියෙන්නෙ වැටක්. වැට නිකං නයා ගිහින් වගේ

    r31SFhH.jpg

    අම්ම ඉන්නෙ මිනින්දෝරුවෙකුට කියල මායිම ලකුණු කරල කම්බි දැලක්වත් ගහන්න. ඒ මිනිස්සු කෑ ගහනව අපේ සතෙක් ඒ පැත්තට ගියොත්
    සත්තු ඇලජික් කට්ටියක් 😅
    නිකං සතෙක් වත්ත උඩින් ගියත් මැරෙන්න හදනව
    දවසක් අපේ බල්ල අපිට අමතක වෙලා එලියට දාල ගේට්ටුව වහල
    මූ එයාලගෙ වත්තට පැනල ඔය වැටෙන් රිංගල ඇවිත්
    ඒකට මැරෙන්න හදවනෙ මුං, නෙද්දකින් හැමදාම මේවයෙ ඉන්න ඇවිල්ල වගේ.

    මිනින්දෝරු තුමා කොහොමද බං හරියටම පොයින්ට් එක හොයාගන්නෙ මෙතන ? ඔය රතු පාට ඊතලයක් ගහල තියෙන්නෙ
    දිගට තිබුණ ඉඩමනෙ. එකම මායිම දිගටම තියෙන්නෙ

    @topkollek
    Idam seragema size dapan dan
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කන්න නැති උනොත් මැරෙනවා කියලා හුත්තෙ කතා කියන්න එපා ඉඩම ලියාගණින් උඹේ නමට උඹ බදින්නත් නැති එකේ ගේ උඹට පස්සේ ලියාගන්න පෙරෙතකමට මස්සිනා උඹ මැරෙන කම් සලකන්න පුලුවන්
    නංගිල මෙහෙ නෙමේ ඉන්නෙ, පිලියන්දල
    ඌට මනුස්සයෙක් එක්ක එකට ඉන්න බෑ බං
    ඌ ඉන්න පැත්ත පලාතකටවත් යන්න අපිත් ආස නෑ දැං

    මං නංගිට කියල තියෙන්නෙ ඔය මිනිහවනං මෙහෙ එක්කං එන්න එපා කියල
    නංගි මෝඩ වුණාට අපි මෝඩ නෑනෙ
    මටත් නඩුවක් පැටලෙව්ව. අවුරුදු හතරක් අම්මයි මායි කැස්බෑවෙ උසාවියට බඩ ගෑව
    නංගිව නිස්කාරණේ උගෙ අම්මයි උගෙ නංගියි එකතු වෙලා බොරු චෝදනාවක් කරල නඩුවක් දාල රිමාන්ඩ් කෙරුව

    අපෙ නංගිට ලැජ්ජාවක් නෑ
    මොන කෙල්ලද බං ඔහොම කලාට පස්සෙත් ආයෙත් පස්සෙන් යන්නෙ
    හැදෙනවනං හැදෙන්න දැං කීයක් දේවල් වුණාද..
     
    • Sad
    Reactions: Devadatta

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    නංගිට වුවමනාව තියෙනව

    මස්සිනා තමා අවුල්

    තාම ඉඩම මටවත් නංගිටවත් ලියල නෑ

    අම්මල ගොඩක් වෙලාවට මට ලියයි

    කන්න නැති වුනොත් සියදිවි නසා ගන්නව බං. වෙන මොනා කරන්නද
    මැරෙන්න කලින් නංගිට ඉඩම ලියනව :(
    Ge ube namata liya ganin ammalata kiyala ita passe uba ලෝයර් කෙනෙක් gawata ginin last will ekak yiapan වැඩිහිටි නිවාස kta , ita passe widihati niwaseta uba palayan
     
    • Love
    Reactions: AnuradhaRa

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    නංගිල මෙහෙ නෙමේ ඉන්නෙ, පිලියන්දල
    ඌට මනුස්සයෙක් එක්ක එකට ඉන්න බෑ බං
    ඌ ඉන්න පැත්ත පලාතකටවත් යන්න අපිත් ආස නෑ දැං

    මං නංගිට කියල තියෙන්නෙ ඔය මිනිහවනං මෙහෙ එක්කං එන්න එපා කියල
    නංගි මෝඩ වුණාට අපි මෝඩ නෑනෙ
    මටත් නඩුවක් පැටලෙව්ව. අවුරුදු හතරක් අම්මයි මායි කැස්බෑවෙ උසාවියට බඩ ගෑව
    නංගිව නිස්කාරණේ උගෙ අම්මයි උගෙ නංගියි එකතු වෙලා රිමානඩ් වෙන තැනට වැඩ කෙරුව

    අපෙ නංගිට ලැජ්ජාවක් නෑ
    මොන කෙල්ලද බං ඔහොම කලාට පස්සෙත් ආයෙත් පස්සෙන් යන්නෙ
    හැදෙනවනං දැං කීයක් දේවල් වුණාද..
    මෙහෙම එකෙක් කොහොමද විශ්වාස කරන්නේ?? උඹ කොහොම හරි අම්මගෙන් ඉඩම ලීයාගනින්. අන්තිමට මූ එකටත් මොනවා හරි ගේමක් දීලා ලියාගත්තට පස්සේ අඬල වැඩක් නෑ. මන් කියන්නේ උඹේ හොඳට. මොකද මෙච්චර නරුම වැඩ කරපු එකා මේකත් නොකර ඉන්න බැරි කමක් නෑ.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Ge ube namata liya ganin ammalata kiyala ita passe uba ලෝයර් කෙනෙක් gawata ginin last will ekak yiapan වැඩිහිටි නිවාස kta , ita passe widihati niwaseta uba palayan
    ඔව් බං නංගිට රස්සාව තියෙනව. පැන්ෂන් එකත් තියෙනව
    අම්මත් මට කියන්නෙ ඔය කතාවම තමා

    නංගි රස්සාව කරල දැං අවුරුදු 11 කට වැඩියි
    හම්බ කරගත්තු දේකුත් නෑ. කිසිම වගතුවක් නෑ බං
    අපි නංගිගෙ සල්ලි මොකුත් ගන්නෙ නෑ