මටත් මේ වගේ වැඩක් කරන්න ඕනේ,,,
මටත් මේ වගේ වැඩක් කරන්න ඕනේ,, ,මම නුවර පුලුවන් කෙනෙක් මේ වගේ වැඩක් පටන් ගන්න මම එනෝ...මගෙ යාලුවොත් එයි..(සල්ලිත් සෙට් වෙයි..වෙයි කියුවට සෙට් උනා කියල හිතා ගනින් කෝ...) එහෙනම් කවුරු හරි හොයල බලල වැඩේට අත ගහන එකයි තියෙන්නේ..
... මේ පොටෝ දැක්කේ FB එකේ.. කාල බීල නාස්තිකරන සල්ලි වලින් තව මිනිහෙක් ජීවිත කාලයක් සතුටු කරන්න පුලුවන් බන්..අනික තරුන කාලෙ අපිටත් ඇග මහන්සි කරල මේ වගේ දෙයක් කාට හරි දෙන්න පුලුවන් නම්,,,මැරෙනකන් මතක හිටීවී..සතුටු වෙන්න පුලුවන් වෙයි...
මේ පොටෝ එකනම් ගොඩක් හිතට දැනුන ..