මටත් මේ වගේ වැඩක් කරන්න ඕනේ,,,

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මටත් මේ වගේ වැඩක් කරන්න ඕනේ,,,

    මටත් මේ වගේ වැඩක් කරන්න ඕනේ,, ,මම නුවර පුලුවන් කෙනෙක් මේ වගේ වැඩක් පටන් ගන්න මම එනෝ...මගෙ යාලුවොත් එයි..(සල්ලිත් සෙට් වෙයි..වෙයි කියුවට සෙට් උනා කියල හිතා ගනින් කෝ...) එහෙනම් කවුරු හරි හොයල බලල වැඩේට අත ගහන එකයි තියෙන්නේ..

    ... මේ පොටෝ දැක්කේ FB එකේ.. කාල බීල නාස්තිකරන සල්ලි වලින් තව මිනිහෙක් ජීවිත කාලයක් සතු‍ටු කරන්න පුලුවන් බන්..අනික තරුන කාලෙ අපිටත් ඇග මහන්සි කරල මේ වගේ දෙයක් කාට හරි දෙන්න පුලුවන් නම්,,,මැරෙනකන් මතක හිටීවී..සතු‍ටු වෙන්න පුලුවන් වෙයි...

    13315332_552693988251822_1248957009732872247_n.jpg

    13346647_552694008251820_1422614816802079405_n.jpg

    13315796_552694034918484_6761677269607398711_n.jpg

    13336075_552694048251816_7949287659385236026_n.jpg

    13394188_552694081585146_6245828812043900685_n.jpg

    13344680_552694101585144_3116711639547894881_n.jpg

    13319925_552694144918473_6999974036175415368_n.jpg

    13332862_552694154918472_7818370747892754748_n.jpg

    13339664_552694184918469_267474832704515366_n.jpg

    13331087_552694238251797_4362442679427306749_n.jpg

    13394017_552694308251790_3569398655115704207_n.jpg

    මේ පොටෝ එකනම් ගොඩක් හිතට දැනුන ..

    13347002_552694444918443_8177003805767278562_n.jpg

    13343003_552694464918441_5545821966326316861_n.jpg

    13315218_552694511585103_2718750616650609932_n.jpg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    එල වැඩක්. තියන විදිහට මේ වගේ පුංචි විදිහට හරි කරන්න පුලුවන්නම් ඒ අයට පුංචි වුනත් මහා මෙරක් තරම් වටිනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පට්ට යකෝ. මේ වගේ එව්වට අරමුදලක් පිහිටෙව්වා නම් හරි පිලිගත්ත ආයතනයක් මැදිහත් වෙලා වගේ. එහෙම කලොත් අනිවාර්යෙන්ම මිනිස්සු රුපියල් 100කින් හරි ආධාර කරනවා.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Nikamata hithapanko oya minihata aweudu 80k kiyala..
    Yako awrudu 80k jeewath wela, thamantai kiyala geyak dorak hadaganna bari una me miniha kochchara kalanniyekda...
    Yako awurudu 20 idan 60 wenakan awurudu 40k mu mona labbak da karala thiyenne muge jeewitha kaledi ethakota... amuma kalakanniyek... okata oya pol athu maduwema marila yanna arinna thibbe... aparade oya kollo tika wechcha mahansiya hari oya mage kalakanni nikamekta gewal hadala denna..
     
    මචන් මිනිස්සු එක වගේ නෑ හැමෝම...සමහරු උත්සාහයෙන් ජීවිතය ගොඩ නගා ගන්න්ව,,සමහරුන්ට එහෙම දෙයක් ජීවිත කාලෙටම කරගන්න බැරිවෙනව,,
    නිකමට හිතපන් මෙහෙම ,ගොඩක් කෝටිපතියො උපතින් දුප්පත්,,,හැබැයි උබ ඔය කියන කතාවෙ හැටියට හැම එකාම කෝටිපතියො වෙන්න ඕනෙ..මොකද උත්සාහ කරොත් අර මිනිස්සු වගේ හැමෝටම පොඩි තැනින් පටන් ගෙන ඉහලට යන්න පුලුවන් නේ නේද?
    නමුත් ඒකට ගොඩක් දේවල් බලපානව මචන්..වාසනාව උඩින්ම තියෙන දෙයක්...
    තව දෙයක් සමහර මිනිස්සු මෙහෙම ජීවත් උනාට දැන් ,,කලින් රටටත් තමයින්ගෙ ලමයින්ටත් ලොකු දෙයක් කරා වෙන්න පුලුවන්,,උබ කියන විදියට හැමෝම කාලකන්නි නෙමේඉ..
     
    Wasanawa.. minissunta wasanawa one lottery ekak adenna... e nathuwa duk mahansi wela hamba karanna wasanawa one na.. ekata one hoda sihi kalpanawak witharai..
    Ratatath dewal karala,lamaintath karala thaman ballek wage jeewath wenawanan e miniha kochchara modada...
    Lakshayak thibboth athine me minihata inna hitinna geyak hadaganna..
    Namuth jeewitha kalayak jeewath wela rupiyal lakshayak hamba karaganna bari wechcha mu amu kalakanniyek nennan..
    Dawasakata rupiyal 10 gane ithuru karanan muta 60k weddi 150000k ithuru karaganna thibbane ban...

    Yako dawasakata rupiyal 10k ithuru karaganna bari unu muta kalakanniya nokiyanawanan wena katada ehema kiyanne..
     
    උබට වයස කීයද බන්? මම වෙන මොකුත්ම අහන් නෑ...දවසට 10 ගානෙ නේද බන්...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    වාසනාව කියන්නේ මොනාද බං?
    වාසනාව කියල කවුරු හරි කිසි දෙයක් නොකර හිටියම මොනාද බං හම්බෙන්නේ ?
    මහන්සි වෙලා වැඩ කරා නම් අඩුම ගැනේ ගෙයක් යම විදිහකින් හදාගන්න තිබ්බ මචන්
    කුලී වැඩ කලත් දවසකට 1000 පනින්න හම්බ වෙනවා
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පට්ට යකෝ. මේ වගේ එව්වට අරමුදලක් පිහිටෙව්වා නම් හරි පිලිගත්ත ආයතනයක් මැදිහත් වෙලා වගේ. එහෙම කලොත් අනිවාර්යෙන්ම මිනිස්සු රුපියල් 100කින් හරි ආධාර කරනවා.
    පිළිගත් ආයතන කියන ඒවා වල,

    • සේවකයෝ 50ක් විතර ඉන්නවා ටෙලිෆෝන්, ඒසී, ඉන්ටර්නෙට් බිල් තියෙනවා
    • වෙනම රෙන්ට් එකට තැන් තැන් වල කාර්යාල තියෙනවා
    • ෆිනෑන්ස් එකට ගත්ත වාහන තියෙනවා

    අන්තිමට අධාර වලින් 99%ක් යන්නෙ පිළිගත් ආයතනය නඩත්තු කරන්න. ලංකාවට ආධාර එකතු කරන ආයතන 400කට වඩා දැනට ලංකාවෙ තියෙනවා. ඒත් ඒවට ලැබෙන ආධාර වලින් උන් කරන මගුලක් නැහැ. මිනිස්සු ඉතින් ආයතනේ ලොකු නිසා ආධාර කරනවා. ඒවා උන් කනවා :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට වයස කීයද බන්? මම වෙන මොකුත්ම අහන් නෑ...දවසට 10 ගානෙ නේද බන්...

    Mage wayasa ahanne ai tho uppanna liyapadinchi karannada..
    Ow dawasata 10 gane...
    Uta 20 idan 60 wenakan hamba karanna puluwan kama thibbane..
    E kiyanne awrudu 40 × 365 = 14600

    Uta hamba karanna dawas 15000k thibba kiyapanko...
    Ithin dawasaka saamanya keeyada?
    Echchara detak therun ganna bari gandabbayo ne ban ubala..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Nikamata hithapanko oya minihata aweudu 80k kiyala..
    Yako awrudu 80k jeewath wela, thamantai kiyala geyak dorak hadaganna bari una me miniha kochchara kalanniyekda...
    Yako awurudu 20 idan 60 wenakan awurudu 40k mu mona labbak da karala thiyenne muge jeewitha kaledi ethakota... amuma kalakanniyek... okata oya pol athu maduwema marila yanna arinna thibbe... aparade oya kollo tika wechcha mahansiya hari oya mage kalakanni nikamekta gewal hadala denna..

    ee manussaya karapu kiyapu dewal den wedak thiyanawada? minihata udaw karanna oni ee minihage current situation ekata, atheethaye karapu dewal den wedak ne.
    ehemanam ithin aparade budu hamuduruwo, ara angulimalawa rahath kerewwe.. neda?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Wasanawa.. minissunta wasanawa one lottery ekak adenna... e nathuwa duk mahansi wela hamba karanna wasanawa one na.. ekata one hoda sihi kalpanawak witharai..
    Ratatath dewal karala,lamaintath karala thaman ballek wage jeewath wenawanan e miniha kochchara modada...
    Lakshayak thibboth athine me minihata inna hitinna geyak hadaganna..
    Namuth jeewitha kalayak jeewath wela rupiyal lakshayak hamba karaganna bari wechcha mu amu kalakanniyek nennan..
    Dawasakata rupiyal 10 gane ithuru karanan muta 60k weddi 150000k ithuru karaganna thibbane ban...

    Yako dawasakata rupiyal 10k ithuru karaganna bari unu muta kalakanniya nokiyanawanan wena katada ehema kiyanne..

    උබ කියන එකට ටිකක් විතර එකග වෙනවා.
    සමහර මිනිස්සු ඉන්නවා සිගරට් අරක්කු බිබී හම්බ කරන ඔක්කොම නහ්ති කරනවා.
    සමහරු කියක් හරි හම්බ උනහම අය සතේ අතේ නැති වෙනකම් ඉන්නවා අය කියක් හරි හොයන්ඩ.
    මුඋත් එහෙම එකෙක්ද දන්නේ නෑ. එහෙම එකෙක්ට උදව් කරනවට වඩා නම් පන්සලකට මොකක් හරි කරන එක වටිනවා.
    එත් මෙයා තමන්ගේ ළමයින්ට උගන්නන්ද ගොඩක් වියදම් කරපු (campus ගියපු ළමයෙක් වගේ) හරි මොකක් හරි ලෙඩක් හැදිලා වියදම් වෙච්ච කෙනෙක් වගේ නම් කමක් නෑ.
    සාමාන්‍ය මිනිහෙක්ට කොච්චර මහන්සි උනත් ඒ වගේ දෙයකදී අසරණ වෙනවා.
    හොයල බලන්නේ නැතුව කියන්ඩ අමාරුයි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ee manussaya karapu kiyapu dewal den wedak thiyanawada? minihata udaw karanna oni ee minihage current situation ekata, atheethaye karapu dewal den wedak ne.
    ehemanam ithin aparade budu hamuduruwo, ara angulimalawa rahath kerewwe.. neda?

    Shaa marune ban ehema karanna puluwan nan...
    Hama ekama hodata kala beela kasippu tika gahagena badu gagaha salli nasthi kara kara idi u naki unama rate inna un gewal hadala denawane kiyala..

    Anika thawa deyak mathaka thiyaganin.. budu hamuduruwo angulimalawa rahath kare na..budu hamuduruwanta ehema kawwawath me rahath karawanna niwan dakkanna ba..
    Angulimala rahath une thamanma dharmaya awaboda karagena...

    Eth mu labbe nakiya ehema nemei ne, uge jeewitha kalema u balan idala rate un uwa niwan dakkanakan..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ කියන එකට ටිකක් විතර එකග වෙනවා.
    සමහර මිනිස්සු ඉන්නවා සිගරට් අරක්කු බිබී හම්බ කරන ඔක්කොම නහ්ති කරනවා.
    සමහරු කියක් හරි හම්බ උනහම අය සතේ අතේ නැති වෙනකම් ඉන්නවා අය කියක් හරි හොයන්ඩ.
    මුඋත් එහෙම එකෙක්ද දන්නේ නෑ. එහෙම එකෙක්ට උදව් කරනවට වඩා නම් පන්සලකට මොකක් හරි කරන එක වටිනවා.
    එත් මෙයා තමන්ගේ ළමයින්ට උගන්නන්ද ගොඩක් වියදම් කරපු (campus ගියපු ළමයෙක් වගේ) හරි මොකක් හරි ලෙඩක් හැදිලා වියදම් වෙච්ච කෙනෙක් වගේ නම් කමක් නෑ.
    සාමාන්‍ය මිනිහෙක්ට කොච්චර මහන්සි උනත් ඒ වගේ දෙයකදී අසරණ වෙනවා.
    හොයල බලන්නේ නැතුව කියන්ඩ අමාරුයි

    Na ekata kisima excuse ekak na.. thamange living conditions hadaganna thamun danaganna one.. mage lamayata igannuwa mama parata watuna.. nohithapu ledak awa eken mage arthike adagena watuna kiyana dewal excuses nemei...jeewithe awashyatha walata galapenna hamba karaganna eka thamange wadak.. thaman jeewithe asrthaka unata passe ekata hethu katha karala wadak na..
    Hoyanna balanna deyak na oka amu nikamek amu kalakanniyek... ekai ada u ohoma inne.. polu parak gahala marala dsnne nathuwa tahwa gewaluth hadala denna kalpanawa..