මහන වෙන්න සිරාවට මචන්...
මොන දුකක්ද බන් විදින්නෙ මේ ගිහි ගෙයි...
මොන දුකක්ද බන් විදින්නෙ මේ ගිහි ගෙයි...
වැඩේට සෙට් උනාම උන් සුපිරි බන්. අපේ එවුන්ට හැරෙන්නවත් බෑ

Dushkara pathi wala aramekata yannaහොද දෙයක් ඒක. ඒත් හොද තැනක් තියෙනවද එහෙම මහන වෙන්න?
මේවා නං හිතන තරන් ලේසි නැහැ. දුෂ්කර පළාත් වල ඉන්න අමාරුයි හරියට.Dushkara pathi wala aramekata yanna
ඌ සැප විදින්න ඕන හින්ද මහන වෙන්න හදන්නෙ...හොද දෙයක් ඒක. ඒත් හොද තැනක් තියෙනවද එහෙම මහන වෙන්න?
ඒක තමයි හොද තැනක් තියෙනවද කියලා මාත් ඇහුවේ.ඌ සැප විදින්න ඕන හින්ද මහන වෙන්න හදන්නෙ...
