මටත් හිතෙනව කේන්දර බලන්න

AnuradhaRa

Well-known member
  • බොරුවක් කියල ගාණක් කඩා ගන්න පුලුවන්
    මනෝකාය කියල ගෑනුන්වත් අතපත ගාන්න පුලුවන්

    @Lovtus මලය ජයටම කරගෙන යනව ඒ වැඩේ
    මාත් ඉතිං මෝටිවේට් වුණා...
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒක මම ඔයා ගෙදර නැති වෙලාවක වයිෆ්ට කියල තියන්නං
    ම්ම් අපේ වයිෆ් වැඩකරන්නෙ අංගොඩ මානසික රෝහලේ එයා ඕව අහනව තමා. එයාට කියමු මොනා හරි කරගන්න පුලුවන් වෙයි 🤣
     

    AnuradhaRa

    Well-known member
  • ම්ම් අපේ වයිෆ් වැඩකරන්නෙ අංගොඩ මානසික රෝහලේ එයා ඕව අහනව තමා. එයාට කියමු මොනා හරි කරගන්න පුලුවන් වෙයි 🤣
    කැන්ටිමේ අර බත් තම්බන ගෑනිද?
    හපෝ එහෙනං ආස නෑ මම
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කැන්ටිමේ අර බත් තම්බන ගෑනිද?
    හපෝ එහෙනං ආස නෑ මං
    නෑ නෑ එයා නෙමේ උබලගෙ අම්මව බලාගත්තෙ ට්‍රැක පැනල ඉද්දි අහපං ඩොක්ටර් සචිනි කියල අම්ම දන්නව.
     

    AnuradhaRa

    Well-known member
  • නෑ නෑ එයා නෙමේ උබලගෙ අම්මව බලාගත්තෙ ට්‍රැක පැනල ඉද්දි අහපං ඩොක්ටර් සචිනි කියල අම්ම දන්නව.
    උඹල වගේ අඩු කුලේ එවුන්ව ඩොක්ටර්ස්ල කසාද බදිනවද බං
    පල බොරු නොකිය
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උඹල වගේ අඩු කුලේ එවුන්ව ඩොක්ටර්ස්ල කසාද බදිනවද බං
    පල බොරු නොකිය
    උබ දන්න පුකක් නෑ ඕන්නං වරෙන් ගෑනිට කියල සොට් එකක් අරං දෙන්නං
     

    AnuradhaRa

    Well-known member
  • මහණ වෙලා සිවුරක් දාන කරපන්. මිනිස්සු ගහන්න එන්නෙත් නෑත ඕන කැරි වැඩක් කරන්න පුළුළුන්.
    @Lovtus දැං සෑහෙන දියුණු වෙලාලු කේන්දර බලල
     
    • Love
    Reactions: Candid-B

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    @Lovtus දැං සෑහෙන දියුණු වෙලාලු කේන්දර බලල
    උඹ මැරෙන්ඩ ගහපු කටුවපිටියේ රත්නේ මාමට කොහොමද දැන්?

    අර එක්ස්පෝස් කරනව කිව්ව එක කරන්නෙ නැද්ද 🤔
    ඕකගේ එක්ස්පෝස් කරන්න දෙයක් නෑ. @AnuradhaRa සදාකල් virgin පුස් නාම්බෙක් 🤭
    ------ Post added on Dec 5, 2023 at 1:16 PM
     
    • Haha
    Reactions: SLK_sri

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Good Business. දැන් ඉස්සර වගේ අමාරු නෑ. Software තියනවා. පරිගණක අනුසාරයෙන් කියල board කෑල්ලක් ගැහුවම අපේ හරක් පෝලිමේ එන්නේ.
    ඊට කලින් කීප තැනකට ගිහින් experience ගනින්.
    එහෙමවත් ගොඩ පලයන්.
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    Good Business. දැන් ඉස්සර වගේ අමාරු නෑ. Software තියනවා. පරිගණක අනුසාරයෙන් කියල board කෑල්ලක් ගැහුවම අපේ හරක් පෝලිමේ එන්නේ.
    ඊට කලින් කීප තැනකට ගිහින් experience ගනින්.
    එහෙමවත් ගොඩ පලයන්.
    එහෙම ගහල බෑ. ඕව විස්වාස කරන්නෙ අමු ගවයො නේ. පරිඝණක කිව්වම උන් දන්නෙ නෑ. උන්ට ඕන දෙවියො කියන concept එක. දේව පින්තූරයක් ගහල අනුරාධ මෑණියෝ නැත්තම් අනුරාධ හුලවාලි රොඩී ගුරුන්නාන්සේ කියල දැම්මොත් ඒවි. අනුරාධ සොහනේ කාලි වල්ලියා කියල දැම්ම නම් එයි.