මටත් හිතෙනව බන් චන්දෙ ඉල්ලන්න
තව අවුරුධු 5කින් එන චන්දෙට සෙට් වෙන්න try එකක් දෙන්න ඕන
හැම සුදුසු කමක් ම තියනව ඒත් මට පිරිවරක් නෑ
සමාජයක් නෑ
කොහමද බන් ඒව හදාගන්නෙ ?