මටත් TAX ෆයිල් එකක් ඔපෙන් කරලා මිට්ටනි..

Max_r

Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    සංවර්ධන නියුස් එකක් මිට්ටනි..

    Bulk Forced Registration
    කියලා යන්නෙ සීන් එක.

    email එකට තමයි ආවෙ.
    This is to inform you that you have been identified for IIT (Individual Tax Type).

    tax.jpg

    හේතුව
    මේ දවස් වල ගාල්ල පැත්තෙ බිස්නස් රෙජිස්ටෙශන් කරපු ඩීටෙල්ස් අරගෙන (ප්‍රා.ලේ එකෙන් ගන්නෙ) ටැක්ස් ෆයිල්ස් ඔපෙන් කරනවා කිවා
    කෝල් කරාම කිව්වෙ...

    මෙයාලා දීපු details වලින් ඔන්ලයින් බලන්න හැදුවම, ලොග් වෙන්නත් බැ... :rofl:
    ---------
    මගේ දැන් මේ බිස්නස් එක දුවන්නෙත් නැ,
    දිව්වත් අවුරුද්දට 12ලැක්ස් නම් පනින එකක් නැ... ම් කාලෙ ...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    Mcathee cranne ocata
    tax ෆයිල් එකක් ඔපෙන් උනාට අවුල්ක් නැ නෙහ් බන්..
    ටැක්සබ්ල් ඉන්කම් එකක් එන්න ඕනෙ ඉතිං ටැක්ස් ගෙවන්න
    අවුරුද්දට ලස්ස 12ක් වෙනකම් ටැක්ස් නැ..
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe

    business eke income ekata witharak newei , okata ube mulu income ekama adalai(bank ekaka thiyene deposit wal interest ekak thuluwa.). ubata sure da ube total income eka awuruddata 12 lax ne kiyala
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007

    ohoma tax gatha gaman okkoma watenawa, tax gahanna kalin system eka hadanna ona. oken loku awlak wenna issrahata. foregin country tax gahanwa thami eth system eka stable karla. mn hithanna tax ekath wadi 36% koheda?
    danna ekak lanakwa per individual tax dahanko.
     
    • Like
    • Sad
    Reactions: corp and Max_r

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,989
    113
    tax ෆයිල් එකක් ඔපෙන් උනාට අවුල්ක් නැ නෙහ් බන්..
    ටැක්සබ්ල් ඉන්කම් එකක් එන්න ඕනෙ ඉතිං ටැක්ස් ගෙවන්න
    අවුරුද්දට ලස්ස 12ක් වෙනකම් ටැක්ස් නැ..
    business walata threshold ekak ne ne da
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    business eke income ekata witharak newei , okata ube mulu income ekama adalai(bank ekaka thiyene deposit wal interest ekak thuluwa.). ubata sure da ube total income eka awuruddata 12 lax ne kiyala
    ගෙස්ට් හවුස් එකක් බන් (single room) එකක් තියෙන්නෙ..
    සුවර් බන් මෙකෙන් මට 12 ලැක්ස් පනින්නෙ නැ අවුරුද්දට...

    මට ෆ්‍රිලාන්ස් වලින් ගානක් එනවා ඔන්ලයින් වැඩ වලින්..
    ඒවත් මුන් එකතු කරාවිද බන්???

    business walata threshold ekak ne ne da
    :sorry: අඩොහ්.නො අයිඩියා නෙහ්
    ------ Post added on Oct 2, 2023 at 2:03 PM

    රනිලාභිවන්දනා 🙏
    රට 2048දි ගොඩ දාන්න දායක වෙන්න ඔයාලත්.
    ------ Post added on Oct 2, 2023 at 2:03 PM

    ohoma tax gatha gaman okkoma watenawa, tax gahanna kalin system eka hadanna ona. oken loku awlak wenna issrahata. foregin country tax gahanwa thami eth system eka stable karla. mn hithanna tax ekath wadi 36% koheda?
    danna ekak lanakwa per individual tax dahanko.
    දැන් මෙහෙ ටැක්ස් ගහන්නෙ, ණය ටික ගෙවා ගන්න සීන් එකට වගෙ...
    ------ Post added on Oct 2, 2023 at 2:04 PM
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    ගෙස්ට් හවුස් එකක් බන් (single room) එකක් තියෙන්නෙ..
    සුවර් බන් මෙකෙන් මට 12 ලැක්ස් පනින්නෙ නැ අවුරුද්දට...

    මට ෆ්‍රිලාන්ස් වලින් ගානක් එනවා ඔන්ලයින් වැඩ වලින්..
    ඒවත් මුන් එකතු කරාවිද බන්???

    :sorry: අඩොහ්.නො අයිඩියා නෙහ්
    ------ Post added on Oct 2, 2023 at 2:03 PM

    රට 2048දි ගොඩ දාන්න දායක වෙන්න ඔයාලත්.
    ------ Post added on Oct 2, 2023 at 2:03 PM

    දැන් මෙහෙ ටැක්ස් ගහන්නෙ, ණය ටික ගෙවා ගන්න සීන් එකට වගෙ...
    ------ Post added on Oct 2, 2023 at 2:04 PM
    Income tax eka enne ube "total annual income" ekata. ethakota ithin okkotoma thamai gewanna wenne .
     
    • Like
    Reactions: dfgrendezvous

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් මෙහෙ ටැක්ස් ගහන්නෙ, ණය ටික ගෙවා ගන්න සීන් එකට වගෙ...
    ------ Post added on Oct 2, 2023 at 2:04 PM

    රුපියල් එකතු කරලා ඩොලර් ගෙවන්නෙ කොහොමද 🤔
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    Pvt Ltd walata nam ne.. eka sure.. profit ekata 30% tax
    මේක බන්, තනිපුද්ගල ව‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරපු එකක් බන් ප්‍රා.ළේ එකක :(
    පොඩි ගෙස්ට් හවුස් එකක් ( තනි කාමරේ)

    රුපියල් එකතු කරලා ඩොලර් ගෙවන්නෙ කොහොමද 🤔
    ඩොරල් විතරක්ම නෙවෙයි නෙහ් ණය...
    ------ Post added on Oct 2, 2023 at 2:12 PM

    Bank account ekata maseta 1lk walata wadiyen enawanm tax enna puluwanda
    සැලරි එක ලස්සෙ පනිනනවා නම් ටැක්සබ්ල් කියලා කියන්නෙ...
    ------ Post added on Oct 2, 2023 at 2:13 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,989
    113
    මේක බන්, තනිපුද්ගල ව‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරපු එකක් බන් ප්‍රා.ළේ එකක :(
    පොඩි ගෙස්ට් හවුස් එකක් ( තනි කාමරේ)
    ehenam oka cn ekak wenne ne..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    Income tax eka enne ube "total annual income" ekata. ethakota ithin okkotoma thamai gewanna wenne .
    :confused: foreign remittance වලටත් ?

    edit

    මන් කෝල් එකක් දැම්ම බන්
    ෆ්‍රිලාන්ස් පිටරටකින් සල්ලි එනවා නම් ටැක්ස් නැ කියලා කිව්වෙ
     
    Last edited:

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අද දැක්කා පොලිස්කාරයෝ දෙන්නේක් ඇවිත් හැම කඩේම බොඩ් වල නමයි ඇඩ්‍රැකයි ලියාගෙන යනවා :no: