මටත් TAX ෆයිල් එකක් ඔපෙන් කරලා මිට්ටනි..

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙත් තනි පුද්ගල ව්‍යාපාර BR එකක් තියෙනවා. 2021 register කරපු. Use කරන්නෙත් නැහැ ඒක. Close කරලා දැම්ම නම් හරි නෙහ්...
    ටැක්ස් ෆයිල් එකෙන් ගැලවෙන්න කාටවත් බෑ. ජනවාරියේද හිටං පෙන්ෂන් අරන් ගෙදර ඉන්න වයසක උන්දලටත් ෆයිල් ඕපන් වෙනවා
     
    • Like
    • Wow
    Reactions: Max_r and SpinXO

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ටැක්ස් ෆයිල් එකෙන් ගැලවෙන්න කාටවත් බෑ. ජනවාරියේද හිටං පෙන්ෂන් අරන් ගෙදර ඉන්න වයසක උන්දලටත් ෆයිල් ඕපන් වෙනවා

    Sirada ??
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රටේ සම්පත් විකුණන එකයි, ණය ගන්න එකයි, ටැක්ස් ගහන එකයි ඇර වෙන මුකුත් අයිඩියාස් නැද්ද පිංපොංට රට දියුණු කරන්ඩ? :-(
     
    • Haha
    Reactions: Thoththa_Baba

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිංහලු බනිනවා බදු නොගෙවන උන්ගෙන් ගන්නේ නෑ. ගෙවන ප්‍රොෆෙෂනල් උන්ගෙන් විතරක් වැඩි වැඩියෙන් ගන්නවා කියලා.

    දැන් මූ අහනවා ඌට ෆ්රීලන්ස් තියෙනවා ඒවටත් tax වදීද කියලා. ඒ කියන්නේ අර ප්‍රොෆෙෂනල් උන් බැන බැන ඉන්න ටැක්ස් නොගෙවා ඉඳපු එකෙක්.

    කොහොමහරි නොගෙවන උන්ගෙනුත් ගන්න හැදුවම ඒකටත් සිංහලු අඬනවා.

    tax එක වදින්නේ උඹලාගේ ඉන්කම් එකට. ඉන්කම් එක ජොබ් එකකින් පේ ස්ලිප් වලින් එන්න ඕන කියල එකක් නැහැ. සිංහලුන්ගේ ඔලුවේ කා වැදිලා තියෙනවා ඉන්කමෙක කියන්නේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක මූලික පඩිය කියලා. සමහරු කියන්නේ පඩිය 50,000 විතරයි කියලා. හැබැයි බලනකොට පඩියටත් වැඩිය OT කරලා. වෙන වෙන ආදායම් ගොඩක් තියෙනවා. සිංහලුන්ට තේරෙන් නැහැ ආදායම කියන කොන්සේප්ට් එක.

    හිතපන් උඹලගේ ඉන්කම් එන්නේ මෙහෙම:

    Freelance - 50,000
    රූම් එකක් රෙන්ට් කරනවා - 20,000
    පොල්, තේ ඉඩම් වලින් ආදායම් එනවා - 40,000
    පොඩි ජොබ් එකක් කරනවා - 40,000
    බැංකු FD පොලිය - 20,000

    මෙහෙම තියෙනවා කියන්නේ උඹේ මුළු ආදායම 170,000 වෙනවා. ලක්සෙට වැඩියි කියන්නේ tax ගෙවන්න ඕන. හැබැයි මේ වගේ ආදායම් තියෙන උන්ගෙන් කීයෙන් කීදෙනාද tax ගෙවන්නේ? දේශපාලුවන්ට බැන බැන කට්ටි පනිනවා. හැබැයි කම්පැනි එකක වැඩ කරන 150,000 පඩියක් ගන්න එකෙක් tax ගෙවන්න ඕන අනිවාර්යෙන්.

    තව example එකක්.

    පෙන්ෂන් එක - 50,000
    කාමර රෙන්ට් කරනවා - 30,000
    බැංකු පොලිය - 30,000
    පොඩි ටියුෂන් එකක් කරනවා - 40,000

    මාසෙට 150,000 හොයනවා. tax ගෙවන්න ඕන. විශ්‍රාමිකයි කියන එක අදාල නැහැ මාසෙට ලක්සෙට වැඩිය හොයනවා නම්. හැබයි මේ වගේ උන් tax ගෙවනවද? මම හිතන්නේ එකෙක්වත් ගෙවන්නේ නැහැ.
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මගෙත් තනි පුද්ගල ව්‍යාපාර BR එකක් තියෙනවා. 2021 register කරපු. Use කරන්නෙත් නැහැ ඒක. Close කරලා දැම්ම නම් හරි නෙහ්...
    ප්‍රා.ලේ. කාර්යාලයට යන්න. ඒතනින් දෙනව form ඒකක්. ඒ්කත් අරගෙන ග්‍රාමසේවක ළගට ගිහින් පුරවගෙන නැවත ප්‍රා.ලේ. කාර්යාලයට යන්න. සතියකින් ප්‍රතිඵල....
     
    • Like
    Reactions: Max_r

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,262
    5,122
    113
    Loading...
    ප්‍රා.ලේ. කාර්යාලයට යන්න. ඒතනින් දෙනව form ඒකක්. ඒ්කත් අරගෙන ග්‍රාමසේවක ළගට ගිහින් පුරවගෙන නැවත ප්‍රා.ලේ. කාර්යාලයට යන්න. සතියකින් ප්‍රතිඵල....

    Close කරගන්න ද?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Close කරගන්න ද?
    ඔව්..business ඒක නතර කරපු දවස කියන්න ඔ්න. අවු. 3/5 ට වැඩි නම් ග්‍රාමසේවක අැවිත් බලනව..
     
    • Wow
    Reactions: SpinXO

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    සිංහලු බනිනවා බදු නොගෙවන උන්ගෙන් ගන්නේ නෑ. ගෙවන ප්‍රොෆෙෂනල් උන්ගෙන් විතරක් වැඩි වැඩියෙන් ගන්නවා කියලා.

    දැන් මූ අහනවා ඌට ෆ්රීලන්ස් තියෙනවා ඒවටත් tax වදීද කියලා. ඒ කියන්නේ අර ප්‍රොෆෙෂනල් උන් බැන බැන ඉන්න ටැක්ස් නොගෙවා ඉඳපු එකෙක්.

    කොහොමහරි නොගෙවන උන්ගෙනුත් ගන්න හැදුවම ඒකටත් සිංහලු අඬනවා.

    tax එක වදින්නේ උඹලාගේ ඉන්කම් එකට. ඉන්කම් එක ජොබ් එකකින් පේ ස්ලිප් වලින් එන්න ඕන කියල එකක් නැහැ. සිංහලුන්ගේ ඔලුවේ කා වැදිලා තියෙනවා ඉන්කමෙක කියන්නේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක මූලික පඩිය කියලා. සමහරු කියන්නේ පඩිය 50,000 විතරයි කියලා. හැබැයි බලනකොට පඩියටත් වැඩිය OT කරලා. වෙන වෙන ආදායම් ගොඩක් තියෙනවා. සිංහලුන්ට තේරෙන් නැහැ ආදායම කියන කොන්සේප්ට් එක.

    හිතපන් උඹලගේ ඉන්කම් එන්නේ මෙහෙම:

    Freelance - 50,000
    රූම් එකක් රෙන්ට් කරනවා - 20,000
    පොල්, තේ ඉඩම් වලින් ආදායම් එනවා - 40,000
    පොඩි ජොබ් එකක් කරනවා - 40,000
    බැංකු FD පොලිය - 20,000

    මෙහෙම තියෙනවා කියන්නේ උඹේ මුළු ආදායම 170,000 වෙනවා. ලක්සෙට වැඩියි කියන්නේ tax ගෙවන්න ඕන. හැබැයි මේ වගේ ආදායම් තියෙන උන්ගෙන් කීයෙන් කීදෙනාද tax ගෙවන්නේ? දේශපාලුවන්ට බැන බැන කට්ටි පනිනවා. හැබැයි කම්පැනි එකක වැඩ කරන 150,000 පඩියක් ගන්න එකෙක් tax ගෙවන්න ඕන අනිවාර්යෙන්.

    තව example එකක්.

    පෙන්ෂන් එක - 50,000
    කාමර රෙන්ට් කරනවා - 30,000
    බැංකු පොලිය - 30,000
    පොඩි ටියුෂන් එකක් කරනවා - 40,000

    මාසෙට 150,000 හොයනවා. tax ගෙවන්න ඕන. විශ්‍රාමිකයි කියන එක අදාල නැහැ මාසෙට ලක්සෙට වැඩිය හොයනවා නම්. හැබයි මේ වගේ උන් tax ගෙවනවද? මම හිතන්නේ එකෙක්වත් ගෙවන්නේ නැහැ.

    Oya vidiyata tax gahuwoth nam ranil ge kalla mare....
    Mokada kohoma hari gemak gahala lakshayak hoyan nathi ekek na. mama hithanne 80% wadi wenna one.

    Lakshayakata tax kiyada gahanawada?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Oya vidiyata tax gahuwoth nam ranil ge kalla mare....
    Mokada kohoma hari gemak gahala lakshayak hoyan nathi ekek na. mama hithanne 80% wadi wenna one.

    Lakshayakata tax kiyada gahanawada?

    අන්න හරියටම හරි. ඕක තමයි ප්‍රොෆෙෂනල් උන් කෑගහන්නේ උන්ගෙන් විතරක් බදු අරගෙන උන්ගේ tax rate වැඩි කර කර ඉන්න අතරේ, බදු ගෙවන්න ඕන අනික් උන්ගෙන් ගන්නේ නැහැ කියලා. බදු ගෙවන්න තරන් ආදායමක් ගන්න ගොඩක් උන් ඉන්නවා බදු ගෙවන්නේ නැති. උමබ කියන විදියට ගේමක් ගහලා ලක්ෂ එකාමාරක් ක්‍රම කීපෙකින් හොයා ගන්න එකා tax ගෙවන්නේ නැහැ, හැබැයි ප්‍රොෆෙෂනල් ජොබ් එකකින් ලක්ෂ එකාමාරක් ගන්න එකාට tax වදිනවා. අන්න ඕක තමයි වැරැද්ද.

    ලක්ෂේට බද්ද 0 යි. ලක්ෂයෙන් එහාට ගන්න ආදායම් වලට තමයි tax වදින්නේ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157

    අනෙහ් බන්..
    ෆ්‍රි ලාන්ස් (පිට රටකින් සල්ලි ) එනවා නම් tax නැ කියලා කිව්වා මේ ටැක්ස් හදුන්වා දෙනකොටම...
    ඒක කන්ෆර්ම් කරගන්න ඇහුවෙ...

    Inland revenue එකෙනුත් කන්ෆර්ම් කරා ෆ්‍රිලාන්ස් ඔන්ලයින් (පිටරකට සේවා විකුනන) ඒ සල්ලි වල්ට ටැක්ස් නැ කියලා (අද)...

    කොහෙවත් ඉදගෙන නිකන් ජජ්මන්ට් නොදි ඉඩපන් මිට්ටො.... :rofl: :rofl: :rofl:
    අනිත් එක බිස්නස් එකකදි ටැක්සබ්ල් වෙන්නෙ ප්‍රොෆිට් එක එක, ඉන්කම් එක නෙවෙයි...

    Oya vidiyata tax gahuwoth nam ranil ge kalla mare....
    Mokada kohoma hari gemak gahala lakshayak hoyan nathi ekek na. mama hithanne 80% wadi wenna one.

    Lakshayakata tax kiyada gahanawada?
    ඕකා කියන විදියට නෙවෙයි ටැක්ස් වැදින්නෙ බන්..
    ------ Post added on Oct 2, 2023 at 8:51 PM

    BR තියෙන අයට ද?
    නැත, සියලු සිංහලුන්ට.. (NIC වගෙ/ TIN නම්බර් එකක් දෙන්නලු යන්නෙ)
    ------ Post added on Oct 2, 2023 at 8:53 PM

    අන්න හරියටම හරි. ඕක තමයි ප්‍රොෆෙෂනල් උන් කෑගහන්නේ උන්ගෙන් විතරක් බදු අරගෙන උන්ගේ tax rate වැඩි කර කර ඉන්න අතරේ, බදු ගෙවන්න ඕන අනික් උන්ගෙන් ගන්නේ නැහැ කියලා. බදු ගෙවන්න තරන් ආදායමක් ගන්න ගොඩක් උන් ඉන්නවා බදු ගෙවන්නේ නැති. උමබ කියන විදියට ගේමක් ගහලා ලක්ෂ එකාමාරක් ක්‍රම කීපෙකින් හොයා ගන්න එකා tax ගෙවන්නේ නැහැ, හැබැයි ප්‍රොෆෙෂනල් ජොබ් එකකින් ලක්ෂ එකාමාරක් ගන්න එකාට tax වදිනවා. අන්න ඕක තමයි වැරැද්ද.

    ලක්ෂේට බද්ද 0 යි. ලක්ෂයෙන් එහාට ගන්න ආදායම් වලට තමයි tax වදින්නේ.
    උබට තියෙන්නෙ වෙන ඇරියස් එකක් බන්.
    ඒක IRD එකත් එක්ක බේර ගනින්...
    ------ Post added on Oct 2, 2023 at 8:54 PM

    ටැක්ස් ෆයිල් එකෙන් ගැලවෙන්න කාටවත් බෑ. ජනවාරියේද හිටං පෙන්ෂන් අරන් ගෙදර ඉන්න වයසක උන්දලටත් ෆයිල් ඕපන් වෙනවා
    yes, මේක තමයි කිව්වෙ අද කෝල් එකෙත්, New Normal
    ------ Post added on Oct 2, 2023 at 8:57 PM
     
    • Like
    Reactions: SpinXO

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    අනෙහ් බන්..
    ෆ්‍රි ලාන්ස් (පිට රටකින් සල්ලි ) එනවා නම් tax නැ කියලා කිව්වා මේ ටැක්ස් හදුන්වා දෙනකොටම...
    ඒක කන්ෆර්ම් කරගන්න ඇහුවෙ...
    okata dan IMF eken suggest karala tiyenawa tax karanna balanna kyala, ape Q1 2024 IMF goals meet karanna amaru situation ekak lu yanne (in-depth balanna wela tibbe na mata unge report eka so I could be wrong here), so eka cover karaganna decent chance ekak tiyenawa next year Q1-Q2 wage indan lankawa athule indan work karala ganna dollar income walatat tax gahanna, okata against mukut majority of the population eka kyanne na kelawenne freelance karana un and salary eken kotasak hari pegged unta (un kohomath poddai dn ituru wela innet).

    @dfgrendezvous kiwwa wage prashnaya thamange nowena thaak kal pilithura darshanikai kattiyage :rolleyes: and income eka 100,000 ta wadi ayata tax gahanawa nam hama income ekak ma include wenna oni, kohomath 2024-25 wenakota okkoma systems connect karala tax profile eka main identifier eka widihata use karanna yanawa kyala tamai aranchi, ethakota okkoma income walata tax wei oka hariyata karoth :rolleyes: edata tamai ape rata hadanna talks dena ayyala okkoma parata bahinne :lol::rolleyes:

    A discussion I saw in twitter few days back.

    1696260603042.png
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනෙහ් බන්..
    ෆ්‍රි ලාන්ස් (පිට රටකින් සල්ලි ) එනවා නම් tax නැ කියලා කිව්වා මේ ටැක්ස් හදුන්වා දෙනකොටම...
    ඒක කන්ෆර්ම් කරගන්න ඇහුවෙ...

    Inland revenue එකෙනුත් කන්ෆර්ම් කරා ෆ්‍රිලාන්ස් ඔන්ලයින් (පිටරකට සේවා විකුනන) ඒ සල්ලි වල්ට ටැක්ස් නැ කියලා (අද)...

    කොහෙවත් ඉදගෙන නිකන් ජජ්මන්ට් නොදි ඉඩපන් මිට්ටො.... :rofl: :rofl: :rofl:
    අනිත් එක බිස්නස් එකකදි ටැක්සබ්ල් වෙන්නෙ ප්‍රොෆිට් එක එක, ඉන්කම් එක නෙවෙයි...

    ඕකා කියන විදියට නෙවෙයි ටැක්ස් වැදින්නෙ බන්..
    ------ Post added on Oct 2, 2023 at 8:51 PM

    නැත, සියලු සිංහලුන්ට.. (NIC වගෙ/ TIN නම්බර් එකක් දෙන්නලු යන්නෙ)
    ------ Post added on Oct 2, 2023 at 8:53 PM

    උබට තියෙන්නෙ වෙන ඇරියස් එකක් බන්.
    ඒක IRD එකත් එක්ක බේර ගනින්...
    ------ Post added on Oct 2, 2023 at 8:54 PM

    yes, මේක තමයි කිව්වෙ අද කෝල් එකෙත්, New Normal
    ------ Post added on Oct 2, 2023 at 8:57 PM

    ඉතින් මිට්ටෝ මුල ඉඳන් හරියට කියන්න එපයි පිටරටින් එන්නේ කියලා. ඒවාට tax නෑ තමයි.
    නිකන් ෆ්රීලාන්ස් කිව්වට එකෙන් තේරෙන් නෑ නේ පිටරටින් එන එකක් කියලා. පිටරටින් වෙන්නත් පුළුවන් ලංකාවේ වෙන්නත් පුළුවන්.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    උබල හිතන්වද පාලිමෙන්ට් එකෙ නඩු අහන හොරුන්ගෙ වත්කම් ඔය කියන සිස්ටම් දාල ටැක්ස් කරන්න උන් ඉඩදෙයි එහෙනම් උන් දැන් බෝසත් වෙලා..කරනවනම් උන් කරන්නෙ ටැක්ස් සිස්ටම් එක උන්ට ඕන විදිහට ටැක්ස් කරගන්න වෙනස් කරගන්න එක..ගොඩක් වෙලාවට පොලිටික්කොයි උන්ගෙ යාලුවොයි හොරුයි හැර සාමන්ය මිනිස්සු හැම පැත්තෙන්ම ටැක්ස් කරන්න කොටුකරල සිස්ටම් හදයි
     
    • Like
    Reactions: Thoththa_Baba

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    okata dan IMF eken suggest karala tiyenawa tax karanna balanna kyala, ape Q1 2024 IMF goals meet karanna amaru situation ekak lu yanne (in-depth balanna wela tibbe na mata unge report eka so I could be wrong here), so eka cover karaganna decent chance ekak tiyenawa next year Q1-Q2 wage indan lankawa athule indan work karala ganna dollar income walatat tax gahanna, okata against mukut majority of the population eka kyanne na kelawenne freelance karana un and salary eken kotasak hari pegged unta (un kohomath poddai dn ituru wela innet).

    @dfgrendezvous kiwwa wage prashnaya thamange nowena thaak kal pilithura darshanikai kattiyage :rolleyes: and income eka 100,000 ta wadi ayata tax gahanawa nam hama income ekak ma include wenna oni, kohomath 2024-25 wenakota okkoma systems connect karala tax profile eka main identifier eka widihata use karanna yanawa kyala tamai aranchi, ethakota okkoma income walata tax wei oka hariyata karoth :rolleyes: edata tamai ape rata hadanna talks dena ayyala okkoma parata bahinne :lol::rolleyes:

    A discussion I saw in twitter few days back.

    View attachment 215766

    සිස්ටම් ටික කනෙක්ට් උනොත් හරි :)
    සැහෙන්න පොලිසිස් වෙනස් කරන්න වෙයි මෙහෙ...
    කෑශ් ඉස් කින්ග් නෙහ් දූපතේ තවම... ඒකත් කේස් එකක් වෙයි නේද බන්..

    ඉතින් මිට්ටෝ මුල ඉඳන් හරියට කියන්න එපයි පිටරටින් එන්නේ කියලා. ඒවාට tax නෑ තමයි.
    නිකන් ෆ්රීලාන්ස් කිව්වට එකෙන් තේරෙන් නෑ නේ පිටරටින් එන එකක් කියලා. පිටරටින් වෙන්නත් පුළුවන් ලංකාවේ වෙන්නත් පුළුවන්.
    දැට්ස් මයි බෑඩ්.... :sorry:
    ------ Post added on Oct 2, 2023 at 9:08 PM
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    සිස්ටම් ටික කනෙක්ට් උනොත් හරි :)
    සැහෙන්න පොලිසිස් වෙනස් කරන්න වෙයි මෙහෙ...
    කෑශ් ඉස් කින්ග් නෙහ් දූපතේ තවම... ඒකත් කේස් එකක් වෙයි නේද බන්..
    TIN eka genna hadanne okai, 18+ hama ekama tax file ekak open karanna oni kyala law ekak genei, long term ohoma tamai wenna oni. Mama nam tax kapunata kisima prashnayak na labenna oni pahasukam labenawa nam, horakam nattam. Me ashikland eke ehema na ne, hadei kyala kisima wishwasekut na, igena gatta minihata witharai danata tax wadinne realistically. Satakayo kelawapu tharame prathipala tamai me. Habai balapanko within 5 years aya sataka pohottuwek wa genawa meke harak tika thawa tikak bebi hamulata kyala araganna :rolleyes:

    And cash is king kochchara unath loku amount ekak langa tiyan indala IRD eken raid karoth ekath badu hari, mama me loku porawal gana newei katha karanne, un kohomath me hama reddenma exempted. International clientele ekak tiyena businessess unath meheta revenue eka ewanne na dan, just HR cost center ekak witharai, anik okkoma profit re-investing somewhere else. And loku amounts bank wala noda gedara tiyagena innat risky. Mun kiyana widhatama haduwoth okkoma track wneawa.

    Api wage middle class unta tamai kohen giyath kela wenne. E nisa exp hadagena meken panaganna eka tamai best ma solution eka :rolleyes:
     
    • Like
    Reactions: Max_r

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    සිස්ටම් ටික කනෙක්ට් උනොත් හරි :)
    සැහෙන්න පොලිසිස් වෙනස් කරන්න වෙයි මෙහෙ...
    කෑශ් ඉස් කින්ග් නෙහ් දූපතේ තවම... ඒකත් කේස් එකක් වෙයි නේද බන්..

    ------ Post added on Oct 2, 2023 at 9:08 PM
    Tution Sirla malu mudalalila gem business dial redda athata ganne cash flow ekath monitor karala tax gahanna kramayak genapudata, :rofl:

    godak durata oya policies wenas wenna ida thiyenwa,

    RW gedara giyothin,

    Mahinda & clan awoth IMF policies kese wthath aayi parak cheeneta allala nayaka hira karanna puluwan temporary athal ekak deela,.

    JVP Mitto awilla monwa karayida kiyala hithaganna ba,

    IMF wade iwarayak karannama wenwa yam widiyakin hari goda enna,
    Cuban type athal nodi goda giyoth hodayi.

    :)

    TAX System eka kohoma hari hadenna ona,
    eka vital
     
    • Like
    Reactions: Thilinacba

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    Tution Sirla malu mudalalila gem business dial redda athata ganne cash flow ekath monitor karala tax gahanna kramayak genapudata,

    godak durata oya policies wenas wenna ida thiyenwa,

    RW gedara giyothin,

    Mahinda & clan awoth IMF policies kese wthath aayi parak cheeneta allala nayaka hira karanna puluwan temporary athal ekak deela,.

    JVP Mitto awilla monwa karayida kiyala hithaganna ba,

    IMF wade iwarayak karannama wenwa yam widiyakin hari goda enna,
    Cuban type athal nodi goda giyoth hodayi.

    :)

    TAX System eka kohoma hari hadenna ona,
    eka vital
    ගෙනරලයිස් කරන්න බැ බන්...
    ලංකාවෙ 99% බිස්නස් /සේවා තවම කෑශ්...
    කාර්ඩ් පේමන්ට් එකක් පේන මානෙක නැ සමහර විසාල බිස්නස් වලත්..
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ගෙනරලයිස් කරන්න බැ බන්...
    ලංකාවෙ 99% බිස්නස් /සේවා තවම කෑශ්...
    කාර්ඩ් පේමන්ට් එකක් පේන මානෙක නැ සමහර විසාල බිස්නස් වලත්..

    ow regulations walinmayi owa hadanna puluwan,
    karanna baruwa neme. karanna denne nathi eka thama thiyenne,
    uwamanawenma,

    salli track wena widiyan ehema hodata wahan karanne patha business ewun,
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ah meka BR ekatane personnel nemeine
    ehenam shape expenses tikak dala adu karaganna puluwan
    eth itin owa fill karanna wenama effort ekak danna wenawa
    ඔව් accounts sets හදන ඒකයි එපා වෙන්නේ.