සංවර්ධන නියුස් එකක් මිට්ටනි..
Bulk Forced Registration
කියලා යන්නෙ සීන් එක.
email එකට තමයි ආවෙ.
This is to inform you that you have been identified for IIT (Individual Tax Type).
හේතුව
මේ දවස් වල ගාල්ල පැත්තෙ බිස්නස් රෙජිස්ටෙශන් කරපු ඩීටෙල්ස් අරගෙන (ප්රා.ලේ එකෙන් ගන්නෙ) ටැක්ස් ෆයිල්ස් ඔපෙන් කරනවා කිවා
කෝල් කරාම කිව්වෙ...
මෙයාලා දීපු details වලින් ඔන්ලයින් බලන්න හැදුවම, ලොග් වෙන්නත් බැ...
---------
මගේ දැන් මේ බිස්නස් එක දුවන්නෙත් නැ,
දිව්වත් අවුරුද්දට 12ලැක්ස් නම් පනින එකක් නැ... ම් කාලෙ ...

අඩොහ්.නො අයිඩියා නෙහ්
foreign remittance වලටත් ?