ටැක්ස් ෆයිල් එකෙන් ගැලවෙන්න කාටවත් බෑ. ජනවාරියේද හිටං පෙන්ෂන් අරන් ගෙදර ඉන්න වයසක උන්දලටත් ෆයිල් ඕපන් වෙනවාමගෙත් තනි පුද්ගල ව්‍යාපාර BR එකක් තියෙනවා. 2021 register කරපු. Use කරන්නෙත් නැහැ ඒක. Close කරලා දැම්ම නම් හරි නෙහ්...

ටැක්ස් ෆයිල් එකෙන් ගැලවෙන්න කාටවත් බෑ. ජනවාරියේද හිටං පෙන්ෂන් අරන් ගෙදර ඉන්න වයසක උන්දලටත් ෆයිල් ඕපන් වෙනවා
Income එකට නෙවේ බං business profit එකට.
ප්‍රා.ලේ. කාර්යාලයට යන්න. ඒතනින් දෙනව form ඒකක්. ඒ්කත් අරගෙන ග්‍රාමසේවක ළගට ගිහින් පුරවගෙන නැවත ප්‍රා.ලේ. කාර්යාලයට යන්න. සතියකින් ප්‍රතිඵල....මගෙත් තනි පුද්ගල ව්‍යාපාර BR එකක් තියෙනවා. 2021 register කරපු. Use කරන්නෙත් නැහැ ඒක. Close කරලා දැම්ම නම් හරි නෙහ්...
ප්‍රා.ලේ. කාර්යාලයට යන්න. ඒතනින් දෙනව form ඒකක්. ඒ්කත් අරගෙන ග්‍රාමසේවක ළගට ගිහින් පුරවගෙන නැවත ප්‍රා.ලේ. කාර්යාලයට යන්න. සතියකින් ප්‍රතිඵල....
ඔව්..business ඒක නතර කරපු දවස කියන්න ඔ්න. අවු. 3/5 ට වැඩි නම් ග්‍රාමසේවක අැවිත් බලනව..Close කරගන්න ද?
සිංහලු බනිනවා බදු නොගෙවන උන්ගෙන් ගන්නේ නෑ. ගෙවන ප්‍රොෆෙෂනල් උන්ගෙන් විතරක් වැඩි වැඩියෙන් ගන්නවා කියලා.
දැන් මූ අහනවා ඌට ෆ්රීලන්ස් තියෙනවා ඒවටත් tax වදීද කියලා. ඒ කියන්නේ අර ප්‍රොෆෙෂනල් උන් බැන බැන ඉන්න ටැක්ස් නොගෙවා ඉඳපු එකෙක්.
කොහොමහරි නොගෙවන උන්ගෙනුත් ගන්න හැදුවම ඒකටත් සිංහලු අඬනවා.
tax එක වදින්නේ උඹලාගේ ඉන්කම් එකට. ඉන්කම් එක ජොබ් එකකින් පේ ස්ලිප් වලින් එන්න ඕන කියල එකක් නැහැ. සිංහලුන්ගේ ඔලුවේ කා වැදිලා තියෙනවා ඉන්කමෙක කියන්නේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක මූලික පඩිය කියලා. සමහරු කියන්නේ පඩිය 50,000 විතරයි කියලා. හැබැයි බලනකොට පඩියටත් වැඩිය OT කරලා. වෙන වෙන ආදායම් ගොඩක් තියෙනවා. සිංහලුන්ට තේරෙන් නැහැ ආදායම කියන කොන්සේප්ට් එක.
හිතපන් උඹලගේ ඉන්කම් එන්නේ මෙහෙම:
Freelance - 50,000
රූම් එකක් රෙන්ට් කරනවා - 20,000
පොල්, තේ ඉඩම් වලින් ආදායම් එනවා - 40,000
පොඩි ජොබ් එකක් කරනවා - 40,000
බැංකු FD පොලිය - 20,000
මෙහෙම තියෙනවා කියන්නේ උඹේ මුළු ආදායම 170,000 වෙනවා. ලක්සෙට වැඩියි කියන්නේ tax ගෙවන්න ඕන. හැබැයි මේ වගේ ආදායම් තියෙන උන්ගෙන් කීයෙන් කීදෙනාද tax ගෙවන්නේ? දේශපාලුවන්ට බැන බැන කට්ටි පනිනවා. හැබැයි කම්පැනි එකක වැඩ කරන 150,000 පඩියක් ගන්න එකෙක් tax ගෙවන්න ඕන අනිවාර්යෙන්.
තව example එකක්.
පෙන්ෂන් එක - 50,000
කාමර රෙන්ට් කරනවා - 30,000
බැංකු පොලිය - 30,000
පොඩි ටියුෂන් එකක් කරනවා - 40,000
මාසෙට 150,000 හොයනවා. tax ගෙවන්න ඕන. විශ්‍රාමිකයි කියන එක අදාල නැහැ මාසෙට ලක්සෙට වැඩිය හොයනවා නම්. හැබයි මේ වගේ උන් tax ගෙවනවද? මම හිතන්නේ එකෙක්වත් ගෙවන්නේ නැහැ.
Oya vidiyata tax gahuwoth nam ranil ge kalla mare....
Mokada kohoma hari gemak gahala lakshayak hoyan nathi ekek na. mama hithanne 80% wadi wenna one.
Lakshayakata tax kiyada gahanawada?
අනෙහ් බන්..සිංහලු බනිනවා බදු නොගෙවන උන්ගෙන් ගන්නේ නෑ. ගෙවන ප්‍රොෆෙෂනල් උන්ගෙන් විතරක් වැඩි වැඩියෙන් ගන්නවා කියලා.
දැන් මූ අහනවා ඌට ෆ්රීලන්ස් තියෙනවා ඒවටත් tax වදීද කියලා. ඒ කියන්නේ අර ප්‍රොෆෙෂනල් උන් බැන බැන ඉන්න ටැක්ස් නොගෙවා ඉඳපු එකෙක්.
කොහොමහරි නොගෙවන උන්ගෙනුත් ගන්න හැදුවම ඒකටත් සිංහලු අඬනවා.
tax එක වදින්නේ උඹලාගේ ඉන්කම් එකට. ඉන්කම් එක ජොබ් එකකින් පේ ස්ලිප් වලින් එන්න ඕන කියල එකක් නැහැ. සිංහලුන්ගේ ඔලුවේ කා වැදිලා තියෙනවා ඉන්කමෙක කියන්නේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක මූලික පඩිය කියලා. සමහරු කියන්නේ පඩිය 50,000 විතරයි කියලා. හැබැයි බලනකොට පඩියටත් වැඩිය OT කරලා. වෙන වෙන ආදායම් ගොඩක් තියෙනවා. සිංහලුන්ට තේරෙන් නැහැ ආදායම කියන කොන්සේප්ට් එක.
හිතපන් උඹලගේ ඉන්කම් එන්නේ මෙහෙම:
Freelance - 50,000
රූම් එකක් රෙන්ට් කරනවා - 20,000
පොල්, තේ ඉඩම් වලින් ආදායම් එනවා - 40,000
පොඩි ජොබ් එකක් කරනවා - 40,000
බැංකු FD පොලිය - 20,000
මෙහෙම තියෙනවා කියන්නේ උඹේ මුළු ආදායම 170,000 වෙනවා. ලක්සෙට වැඩියි කියන්නේ tax ගෙවන්න ඕන. හැබැයි මේ වගේ ආදායම් තියෙන උන්ගෙන් කීයෙන් කීදෙනාද tax ගෙවන්නේ? දේශපාලුවන්ට බැන බැන කට්ටි පනිනවා. හැබැයි කම්පැනි එකක වැඩ කරන 150,000 පඩියක් ගන්න එකෙක් tax ගෙවන්න ඕන අනිවාර්යෙන්.
තව example එකක්.
පෙන්ෂන් එක - 50,000
කාමර රෙන්ට් කරනවා - 30,000
බැංකු පොලිය - 30,000
පොඩි ටියුෂන් එකක් කරනවා - 40,000
මාසෙට 150,000 හොයනවා. tax ගෙවන්න ඕන. විශ්‍රාමිකයි කියන එක අදාල නැහැ මාසෙට ලක්සෙට වැඩිය හොයනවා නම්. හැබයි මේ වගේ උන් tax ගෙවනවද? මම හිතන්නේ එකෙක්වත් ගෙවන්නේ නැහැ.
ඕකා කියන විදියට නෙවෙයි ටැක්ස් වැදින්නෙ බන්..Oya vidiyata tax gahuwoth nam ranil ge kalla mare....
Mokada kohoma hari gemak gahala lakshayak hoyan nathi ekek na. mama hithanne 80% wadi wenna one.
Lakshayakata tax kiyada gahanawada?
නැත, සියලු සිංහලුන්ට.. (NIC වගෙ/ TIN නම්බර් එකක් දෙන්නලු යන්නෙ)BR තියෙන අයට ද?
උබට තියෙන්නෙ වෙන ඇරියස් එකක් බන්.අන්න හරියටම හරි. ඕක තමයි ප්‍රොෆෙෂනල් උන් කෑගහන්නේ උන්ගෙන් විතරක් බදු අරගෙන උන්ගේ tax rate වැඩි කර කර ඉන්න අතරේ, බදු ගෙවන්න ඕන අනික් උන්ගෙන් ගන්නේ නැහැ කියලා. බදු ගෙවන්න තරන් ආදායමක් ගන්න ගොඩක් උන් ඉන්නවා බදු ගෙවන්නේ නැති. උමබ කියන විදියට ගේමක් ගහලා ලක්ෂ එකාමාරක් ක්‍රම කීපෙකින් හොයා ගන්න එකා tax ගෙවන්නේ නැහැ, හැබැයි ප්‍රොෆෙෂනල් ජොබ් එකකින් ලක්ෂ එකාමාරක් ගන්න එකාට tax වදිනවා. අන්න ඕක තමයි වැරැද්ද.
ලක්ෂේට බද්ද 0 යි. ලක්ෂයෙන් එහාට ගන්න ආදායම් වලට තමයි tax වදින්නේ.
yes, මේක තමයි කිව්වෙ අද කෝල් එකෙත්, New Normalටැක්ස් ෆයිල් එකෙන් ගැලවෙන්න කාටවත් බෑ. ජනවාරියේද හිටං පෙන්ෂන් අරන් ගෙදර ඉන්න වයසක උන්දලටත් ෆයිල් ඕපන් වෙනවා
okata dan IMF eken suggest karala tiyenawa tax karanna balanna kyala, ape Q1 2024 IMF goals meet karanna amaru situation ekak lu yanne (in-depth balanna wela tibbe na mata unge report eka so I could be wrong here), so eka cover karaganna decent chance ekak tiyenawa next year Q1-Q2 wage indan lankawa athule indan work karala ganna dollar income walatat tax gahanna, okata against mukut majority of the population eka kyanne na kelawenne freelance karana un and salary eken kotasak hari pegged unta (un kohomath poddai dn ituru wela innet).අනෙහ් බන්..
ෆ්‍රි ලාන්ස් (පිට රටකින් සල්ලි ) එනවා නම් tax නැ කියලා කිව්වා මේ ටැක්ස් හදුන්වා දෙනකොටම...
ඒක කන්ෆර්ම් කරගන්න ඇහුවෙ...
and income eka 100,000 ta wadi ayata tax gahanawa nam hama income ekak ma include wenna oni, kohomath 2024-25 wenakota okkoma systems connect karala tax profile eka main identifier eka widihata use karanna yanawa kyala tamai aranchi, ethakota okkoma income walata tax wei oka hariyata karoth
edata tamai ape rata hadanna talks dena ayyala okkoma parata bahinne 

අනෙහ් බන්..
ෆ්‍රි ලාන්ස් (පිට රටකින් සල්ලි ) එනවා නම් tax නැ කියලා කිව්වා මේ ටැක්ස් හදුන්වා දෙනකොටම...
ඒක කන්ෆර්ම් කරගන්න ඇහුවෙ...
Inland revenue එකෙනුත් කන්ෆර්ම් කරා ෆ්රිලාන්ස් ඔන්ලයින් (පිටරකට සේවා විකුනන) ඒ සල්ලි වල්ට ටැක්ස් නැ කියලා (අද)...
කොහෙවත් ඉදගෙන නිකන් ජජ්මන්ට් නොදි ඉඩපන් මිට්ටො....![]()
![]()
අනිත් එක බිස්නස් එකකදි ටැක්සබ්ල් වෙන්නෙ ප්‍රොෆිට් එක එක, ඉන්කම් එක නෙවෙයි...
ඕකා කියන විදියට නෙවෙයි ටැක්ස් වැදින්නෙ බන්..
------ Post added on Oct 2, 2023 at 8:51 PM
නැත, සියලු සිංහලුන්ට.. (NIC වගෙ/ TIN නම්බර් එකක් දෙන්නලු යන්නෙ)
------ Post added on Oct 2, 2023 at 8:53 PM
උබට තියෙන්නෙ වෙන ඇරියස් එකක් බන්.
ඒක IRD එකත් එක්ක බේර ගනින්...
------ Post added on Oct 2, 2023 at 8:54 PM
yes, මේක තමයි කිව්වෙ අද කෝල් එකෙත්, New Normal
------ Post added on Oct 2, 2023 at 8:57 PM
okata dan IMF eken suggest karala tiyenawa tax karanna balanna kyala, ape Q1 2024 IMF goals meet karanna amaru situation ekak lu yanne (in-depth balanna wela tibbe na mata unge report eka so I could be wrong here), so eka cover karaganna decent chance ekak tiyenawa next year Q1-Q2 wage indan lankawa athule indan work karala ganna dollar income walatat tax gahanna, okata against mukut majority of the population eka kyanne na kelawenne freelance karana un and salary eken kotasak hari pegged unta (un kohomath poddai dn ituru wela innet).
@dfgrendezvous kiwwa wage prashnaya thamange nowena thaak kal pilithura darshanikai kattiyageand income eka 100,000 ta wadi ayata tax gahanawa nam hama income ekak ma include wenna oni, kohomath 2024-25 wenakota okkoma systems connect karala tax profile eka main identifier eka widihata use karanna yanawa kyala tamai aranchi, ethakota okkoma income walata tax wei oka hariyata karoth
edata tamai ape rata hadanna talks dena ayyala okkoma parata bahinne
A discussion I saw in twitter few days back.
View attachment 215766
දැට්ස් මයි බෑඩ්....ඉතින් මිට්ටෝ මුල ඉඳන් හරියට කියන්න එපයි පිටරටින් එන්නේ කියලා. ඒවාට tax නෑ තමයි.
නිකන් ෆ්රීලාන්ස් කිව්වට එකෙන් තේරෙන් නෑ නේ පිටරටින් එන එකක් කියලා. පිටරටින් වෙන්නත් පුළුවන් ලංකාවේ වෙන්නත් පුළුවන්.

TIN eka genna hadanne okai, 18+ hama ekama tax file ekak open karanna oni kyala law ekak genei, long term ohoma tamai wenna oni. Mama nam tax kapunata kisima prashnayak na labenna oni pahasukam labenawa nam, horakam nattam. Me ashikland eke ehema na ne, hadei kyala kisima wishwasekut na, igena gatta minihata witharai danata tax wadinne realistically. Satakayo kelawapu tharame prathipala tamai me. Habai balapanko within 5 years aya sataka pohottuwek wa genawa meke harak tika thawa tikak bebi hamulata kyala aragannaසිස්ටම් ටික කනෙක්ට් උනොත් හරි
සැහෙන්න පොලිසිස් වෙනස් කරන්න වෙයි මෙහෙ...
කෑශ් ඉස් කින්ග් නෙහ් දූපතේ තවම... ඒකත් කේස් එකක් වෙයි නේද බන්..

Tution Sirla malu mudalalila gem business dial redda athata ganne cash flow ekath monitor karala tax gahanna kramayak genapudata,සිස්ටම් ටික කනෙක්ට් උනොත් හරි
සැහෙන්න පොලිසිස් වෙනස් කරන්න වෙයි මෙහෙ...
කෑශ් ඉස් කින්ග් නෙහ් දූපතේ තවම... ඒකත් කේස් එකක් වෙයි නේද බන්..
------ Post added on Oct 2, 2023 at 9:08 PM

ගෙනරලයිස් කරන්න බැ බන්...Tution Sirla malu mudalalila gem business dial redda athata ganne cash flow ekath monitor karala tax gahanna kramayak genapudata,
godak durata oya policies wenas wenna ida thiyenwa,
RW gedara giyothin,
Mahinda & clan awoth IMF policies kese wthath aayi parak cheeneta allala nayaka hira karanna puluwan temporary athal ekak deela,.
JVP Mitto awilla monwa karayida kiyala hithaganna ba,
IMF wade iwarayak karannama wenwa yam widiyakin hari goda enna,
Cuban type athal nodi goda giyoth hodayi.
TAX System eka kohoma hari hadenna ona,
eka vital
ගෙනරලයිස් කරන්න බැ බන්...
ලංකාවෙ 99% බිස්නස් /සේවා තවම කෑශ්...
කාර්ඩ් පේමන්ට් එකක් පේන මානෙක නැ සමහර විසාල බිස්නස් වලත්..
ඔව් accounts sets හදන ඒකයි එපා වෙන්නේ.ah meka BR ekatane personnel nemeine
ehenam shape expenses tikak dala adu karaganna puluwan
eth itin owa fill karanna wenama effort ekak danna wenawa