මටත් TAX ෆයිල් එකක් ඔපෙන් කරලා මිට්ටනි..

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Welcome to the club

    oke income eka monthly 1 laks walata wedy nam gewanna oni naha
    habai itin returns, set forms fill karanna oni

    monthly income kiyaddi okai thawa FD interest rent arawa mewa okkoma ekathu wenawa
    freelance ewa USD nisa awulak naha

    Ayeth vote karaddi hora thakkadinta vote karanna kalin deparak hithanna
    mokada api mahansiyen hamba karapu salli tamai ohoma tax widiyata gewala un horakan karanne nasthi karanne
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අද දැක්කා පොලිස්කාරයෝ දෙන්නේක් ඇවිත් හැම කඩේම බොඩ් වල නමයි ඇඩ්‍රැකයි ලියාගෙන යනවා :no:

    යකෝ පොලීසියත් ටැක්ස් එකතු කරලා වැඩේට බැහැලද? 🤣
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,278
    1
    16,153
    113
    Welcome to the club

    oke income eka monthly 1 laks walata wedy nam gewanna oni naha
    habai itin returns, set forms fill karanna oni

    monthly income kiyaddi okai thawa FD interest rent arawa mewa okkoma ekathu wenawa
    freelance ewa USD nisa awulak naha

    Ayeth vote karaddi hora thakkadinta vote karanna kalin deparak hithanna
    mokada api mahansiyen hamba karapu salli tamai ohoma tax widiyata gewala un horakan karanne nasthi karanne
    :sorry:
    ෆොර්ම් සෙට් එක ගැන කතාවක් කිව්වා තමයි

    -------
    මුන් එකෙක්ට වෝට් කරලත් නැ බන් මම...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Tax case akak seratama awith kiyala aranchi kukuloh..dan BR ekak ganna ekath risky neda ???
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අද දැක්කා පොලිස්කාරයෝ දෙන්නේක් ඇවිත් හැම කඩේම බොඩ් වල නමයි ඇඩ්‍රැකයි ලියාගෙන යනවා :no:
    එතකොට සංවර්ධන නිලධාරින් මොනවද කරන්නේ:frown:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සංවර්ධන නියුස් එකක් මිට්ටනි..

    Bulk Forced Registration
    කියලා යන්නෙ සීන් එක.

    email එකට තමයි ආවෙ.
    This is to inform you that you have been identified for IIT (Individual Tax Type).

    tax.jpg

    හේතුව
    මේ දවස් වල ගාල්ල පැත්තෙ බිස්නස් රෙජිස්ටෙශන් කරපු ඩීටෙල්ස් අරගෙන (ප්‍රා.ලේ එකෙන් ගන්නෙ) ටැක්ස් ෆයිල්ස් ඔපෙන් කරනවා කිවා
    කෝල් කරාම කිව්වෙ...

    මෙයාලා දීපු details වලින් ඔන්ලයින් බලන්න හැදුවම, ලොග් වෙන්නත් බැ... :rofl:
    ---------
    මගේ දැන් මේ බිස්නස් එක දුවන්නෙත් නැ,
    දිව්වත් අවුරුද්දට 12ලැක්ස් නම් පනින එකක් නැ... ම් කාලෙ ...
    You will join thousands of taxpaying proud citizens :lol:
    Black Ink Crew Laughing GIF by VH1

    රනිලා කෙලවත් නොදා අරින්නේ ලංකාවේ මිනිසුන්ට
     
    • Haha
    Reactions: Max_r and topkollek

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,278
    1
    16,153
    113
    You will join thousands of taxpaying proud citizens :lol:
    Black Ink Crew Laughing GIF by VH1

    රනිලා කෙලවත් නොදා අරින්නේ ලංකාවේ මිනිසුන්ට
    ගුපියොන්ට , බයියොන්ට හදලා තියෙන mail templates :rofl: :rofl:
     
    • Haha
    Reactions: HAneo

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මේ ආවෙ BR එකට තමයි :)
    තනි පුද්ගල ව්‍යාපාර.
    ඒ උනාට දැන් risky scene එකක් තියෙන්නේ. Form එකක් තියෙනවා දාන්න ඕනේ ඔයාගේ වත්කම් වාර්ෂිකව. එකේ ගොඩක් දේවල් දැම්මොත් පෙන්නන වෙයි කොහොම වත්කම් ඉපැයුවේ කියලා. නොදා ඉදලා පස්සේ දැම්මත් ඉතින් කේස්. land registry, RMV ඔක්කොම connect කරන්න යන්නේ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    :confused: foreign remittance වලටත් ?

    edit

    මන් කෝල් එකක් දැම්ම බන්
    ෆ්‍රිලාන්ස් පිටරටකින් සල්ලි එනවා නම් ටැක්ස් නැ කියලා කිව්වෙ
    ane bn illagana kanna epa. ehama sakil hathak okun.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Welcome to the club

    oke income eka monthly 1 laks walata wedy nam gewanna oni naha
    habai itin returns, set forms fill karanna oni

    monthly income kiyaddi okai thawa FD interest rent arawa mewa okkoma ekathu wenawa
    freelance ewa USD nisa awulak naha

    Ayeth vote karaddi hora thakkadinta vote karanna kalin deparak hithanna
    mokada api mahansiyen hamba karapu salli tamai ohoma tax widiyata gewala un horakan karanne nasthi karanne
    Income එකට නෙවේ බං business profit එකට.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අද දැක්කා පොලිස්කාරයෝ දෙන්නේක් ඇවිත් හැම කඩේම බොඩ් වල නමයි ඇඩ්‍රැකයි ලියාගෙන යනවා :no:

    Tax default karoth 3 year Properly Seize karanawa
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,262
    5,122
    113
    Loading...
    මගෙත් තනි පුද්ගල ව්‍යාපාර BR එකක් තියෙනවා. 2021 register කරපු. Use කරන්නෙත් නැහැ ඒක. Close කරලා දැම්ම නම් හරි නෙහ්...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,278
    1
    16,153
    113
    මගෙත් තනි පුද්ගල ව්‍යාපාර BR එකක් තියෙනවා. 2021 register කරපු. Use කරන්නෙත් නැහැ ඒක. Close කරලා දැම්ම නම් හරි නෙහ්...
    2024 වෙද්දි හැමෝටම ටැක්ස් ෆයිල් ඔපෙන් කරනවා කිව්වා .. මම ඇහුවම
     
    • Wow
    Reactions: SpinXO