මටනන් මේකෙ අවුලක් නෑ
යූටියුබ් එකේ වටයක් ගහන කොට අපේ අයියා කෙනෙක් සුද්දව කොපි කරලා කරපු විඩියෝ එකක් දැක්කා සුද්ද නන් මෙහෙම සිද්දියකදි ගේමට අැවිත් සෙටල් කරල දානව කොල්ලටත් ගහල එත් කෙල්ල කොල්ලට ගහද්දි උන් පැත්තවත් බලන් නෑ හිනාවෙනවා.
කෙල්ලගෙන් ගුටි නොකා කෙල්ලට ගැහුවොත් අර හිනා වුනු හැත්ත එනවා වලියට.
පිරිමි වගේ කෙල්ලො හැසිරෙනවනන් එ් කෙල්ලට සලකන්නත් ඔනි පිරිමි වගේ.
ලංකාවේ මීට හත්පසින්ම වෙනස් අපේ උන් පාරේ මෙහෙම මාරාගත්තට ඔය පව්ල් ප්රශ්න වලට හොම්බ දාන් නෑ. කෙල්ලට කොල්ල ගැහුවත් කොල්ලට කෙල්ල ගැහුවත්. උන්ට ගානක් නෑ..

puluwan tharam minissunawa apahasuthawayata path karala views ganna hadana wesama channel ekak.