මටනන් මේකෙ අවුලක් නෑ

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මටනන් මේකෙ අවුලක් නෑ

    යූටියුබ් එකේ වටයක් ගහන කොට අපේ අයියා කෙනෙක් සුද්දව කොපි කරලා කරපු විඩියෝ එකක් දැක්කා සුද්ද නන් මෙහෙම සිද්දියකදි ගේමට අැවිත් සෙටල් කරල දානව කොල්ලටත් ගහල එත් කෙල්ල කොල්ලට ගහද්දි උන් පැත්තවත් බලන් නෑ හිනාවෙනවා. :angry: කෙල්ලගෙන් ගුටි නොකා කෙල්ලට ගැහුවොත් අර හිනා වුනු හැත්ත එනවා වලියට. :angry: පිරිමි වගේ කෙල්ලො හැසිරෙනවනන් එ් කෙල්ලට සලකන්නත් ඔනි පිරිමි වගේ.:cool:

    ලංකාවේ මීට හත්පසින්ම වෙනස් අපේ උන් පාරේ මෙහෙම මාරාගත්තට ඔය පව්ල් ප්‍රශ්න වලට හොම්බ දාන් නෑ. කෙල්ලට කොල්ල ගැහුවත් කොල්ලට කෙල්ල ගැහුවත්. උන්ට ගානක් නෑ.. :rofl:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lol bus ekedi nam kellekta ekek kamul parak gahuwa raa 7 wage senaga naha godak btw ape eha patte hitiye kollata kiwwa aye gahuwoth gahanawa kiyala hamoma wage gemata set una bus eke, kella apita kaa gahanna gatta.ita pass gaha ganna ona nam bus eken bahinawa kiwwama sadda nathuwa giya. un denna gaha gatta nam dennatama gahana seen ekak thibbe mokada bus eke class gihin ena podi lamayi nuth hitiya.oya vid eken maninna baha lanawe hati thanata anuwa wenas wenawa. samahara suddo ehema mudduku wala gihin loss karagena articles danawa lankawa charter kiyala USA unath mudukkuwata giyoth ehema wenawa kiyala danne naha wage ape unuth share karanne .
     
    සිරාවටම ... :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    අපි තේරුම්ගෙන ගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ යූටියුබ් හිගන්නන්ට අවශ්‍ය මොකක්ද කියන එක. උන්ට ඕන නෑ අපේ සමාජයෙ ඇත්ත තත්වෙ කාටවත් කියල දෙන්න. උන්ට ඕන නෑ කෙල්ලො වෙනුවෙන් පෙනී ඉන්න. උන්ට ඕන එකම දෙයයි, උන් හිතන්නෙ එකම දෙයයි ඒ තමයි මාකට් කරගැනීම. වීව්ස් හොයාගැනීම. මුන් මේ සිද්දිය කීප තැනකප ශුට් කරන්න ඇති. ඒත් මුන් එඩිට් කරලා යූටියුබ් එකෙ දාන්නෙ අනුකම්පාව දිනාගෙන මාකට් වෙන ඒවා විතරයි. මේ වගෙ දෙයක් දැක්කම බුට් කාපු කෙල්ලො ඇවිස්සෙනවා. ෆෙමිනිස්ට්ලා කොහොමත් ඇවිස්සෙනවා. කෑල්ලක් නැතිව ජන්ගි ඉඹින සිපය්යියො මේවා ෆේස්බුක් එකේ ශෙයා කරනව. උන් එතකොට හිතනව මේවා දකින කෙල්ලො එකෙක් හරි ඌට සෙට් වෙයිද කියල. මේවා තනිකරම මයින්ඩ් ගේම්ස් බන්. විශේෂයෙන්ම පිටරටවල්වල උන් ජොබ් එකෙන් අයින් වෙලා මේ වගෙ සංවේදී වීඩියෝස් හදලයි ජීවත් වෙන්නෙ. මොනා උනත් මුන් නම් නියම මොලකාරයො.
     
    අයි මොනවද තනිකරම විව්ස් ගැරීමක් නන් තමා යූටියුබ් කියන්නේ. මේක දාන්නම හිතුනේ අපේ සිංහලු දාලා තිබ්බ කමෙන්ටි ටික දැක්කම :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113

    අයි මොනවද තනිකරම විව්ස් ගැරීමක් නන් තමා යූටියුබ් කියන්නේ. මේක දාන්නම හිතුනේ අපේ සිංහලු දාලා තිබ්බ කමෙන්ටි ටික දැක්කම :baffled:
    Ow uba methana damme anith ayage adahaa danagannane. Fb eke thanikarama ragapaam neh thiyenne. Mama kiwwe eka gana machqn. Me channel eka karanna ekata iraj gen upades labila thiyenawa. Sinhalunta deyak lesiyenma market karana system eka mu allagena thiyenne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    mama asama nathi gobbama channel eka :D puluwan tharam minissunawa apahasuthawayata path karala views ganna hadana wesama channel ekak.
    meka ek dapu ekata mukuth kiwwa nemei :P
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mama asama nathi gobbama channel eka :D puluwan tharam minissunawa apahasuthawayata path karala views ganna hadana wesama channel ekak.
    meka ek dapu ekata mukuth kiwwa nemei :P

    මට ඔය වීඩියො එකෙ ඉන්න පොන්නයාව නම් පෙන්නම බැහැ, හෙන පණ්ඩිත ඇක්ෂන් තියෙන්නෙ ?
    ඌ හිතන් ඉන්නෙ ඌ හෙන වීලොගර් කියලා. අර චනුක්ස් පොන්නයාටම හරියන එවුන් තමා.
    දැනට යු ටියුබ් එකෙ සිරා කියලා කියන්න එකෙක් නැහැ බන් අපෙ ලංකාවෙන් නම්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    mama asama nathi gobbama channel eka :D puluwan tharam minissunawa apahasuthawayata path karala views ganna hadana wesama channel ekak.
    meka ek dapu ekata mukuth kiwwa nemei :P

    එකනන් අැත්ත , මූ කරන්නෙම පාරෙ යන මිනිස්සු අපහසුතාවයට ලක්කරන එක තමා. :yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මට ඔය වීඩියො එකෙ ඉන්න පොන්නයාව නම් පෙන්නම බැහැ, හෙන පණ්ඩිත ඇක්ෂන් තියෙන්නෙ ?
    ඌ හිතන් ඉන්නෙ ඌ හෙන වීලොගර් කියලා. අර චනුක්ස් පොන්නයාටම හරියන එවුන් තමා.
    දැනට යු ටියුබ් එකෙ සිරා කියලා කියන්න එකෙක් නැහැ බන් අපෙ ලංකාවෙන් නම්.

    අර ටෙක් ට්‍රැක් කරපු මලින්ද අයිය නන් අවුලක් නෑ. කොල්ල දැන් නවත්තලද කොහද :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113

    මට ඔය වීඩියො එකෙ ඉන්න පොන්නයාව නම් පෙන්නම බැහැ, හෙන පණ්ඩිත ඇක්ෂන් තියෙන්නෙ ?
    ඌ හිතන් ඉන්නෙ ඌ හෙන වීලොගර් කියලා. අර චනුක්ස් පොන්නයාටම හරියන එවුන් තමා.
    දැනට යු ටියුබ් එකෙ සිරා කියලා කියන්න එකෙක් නැහැ බන් අපෙ ලංකාවෙන් නම්.
    math asama naha meka karana ekawa. :yes:

    chanux ge video nam mama balanne naha. eth eya tikak hari decent widihata karanawa.

    mu ehema nemei sakkilima widihata karanne. :frown: