මටනම් එපාම වෙල ඉන්නෙ බන්.

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මටනම් එපාම වෙල ඉන්නෙ බන්.

    ලන්කවෙ අපි දේශපාලනය අතින් අතරමන් වෙල නෙද? බන්...
    බලපන් අපි කොච්ච්හර හිතල ද?මුන්ට චන්දෙ දුන්නත් වඩක් නෑ..උන් උන් කරන්නෙ...අපෙන් උදව් අරන් රට කන එක.....

    හොදට හිටපන්...උන් හොදට හම්බු කරල පිටරට ගෙවල් අරන් citizen අරන් හොරා කාපු සල්ලි වලින් අතල් එකෙ ඉන්නව...අපි මෙහෙ දුක් විදිනව....

    හිතපන් අපි කන බොන එවයෙ කිසිම stranded එකක් නෑ... කන්නෙ වස..ගෙන්නෙත් වස..ඔව කල අපි මරිල යනව...
    රටෙ තියන කෑලෑ සෙරම කපල දානව...බලපන් අපෙ රටෙ පානීය ජලය දුශනය වෙල තියන හෑටි...හොදට තිබුනු පෑති වලට දෑන් වතුර ගන්නෙ tap line වලින්...

    ඈයි මෙහෙම වෙන්නෙ බන්..ඉගෙන ගත්ට මිනිහට කිසිම respect එකක් නෑ...කොහෙවත් ඉන්න හොරෙකුට නම් රජ සෙලකිලි.. ඉගනගත්ට එකහ්ට ගෑලපෙන ජොබ් එකක් නෑ...හ්ම්ම්ම්

    හිටල බලපන්...අපි අපෙ රටෙ අනාත වෙල නඩ්ද කියල...එහෙන් මුස්ලිම් අන්තවදින් රටින් කෑල්ලක් ගන්න බලන් ඉන්නව..දෙමල අන්තවදින් රටේ කෑල්ලක් ඉල්ලනව...සමහර නොපෙනෙන අන්තවදින් යටින් ගෙම දෙනව...අපි අරක්කු බිබි ඔහෙ ඉන්නව...අන්තිමට අපිටම කෙල වෙල....

    කිසිම දෙක විනිවිද භාවයක් නෑ... බලපන් අපි මොනවද දන්නෙ ඔය government එක ගහන project,ගිවිසුම් වල තියන දෑවල්...අඩු ගනෙ ඔය අලුතෙන් එන වයවස්තවෙ එක දෙයක් අපි දන්නවද?නෑ නෙ...අපි දන්නෙ එක එකා කියන එව විතරයි...අරු හොර මුහොර කියල කියනව...හබයි උන් නිදහස්..

    ඈයි බන් අපෙ රටට මෙහෙම උනෙ...උබල හිතනවද? අපෙ ලමයින්ට මෙ රටෙ හොදින් ඉන්න පුලුවන් වේයි කියල..බලපන්..දෑඅන් ඉන්න පොඩි එකා පවා..කුඩු ගහනව...ඉතින් උන් ලොකු උනම කොහොමට තියේඩ?..

    :rolleyes::rolleyes:..හරි නයකයෙක් නා අපිට අර රුසියවෙ වගෙ කෙලින් මිනිහෙක්...මහින්ද හිටිය එත් උ ය්හුඩ්දෙ දින්නට පස්සෙ වෙනස් උනා..දෑන් ඉන්න දෙන්න ගෑනනම් පට්ටම කල කිරිමක් තියෙන්නෙ...

    බලපන් strick හෑමතනම...සමහර එවා සදාරනයි..සමහර එවා පට්ටෙටෙටම අසදරනයි..හොදම එක තම..මෙ ලඝඩි C.E.ඹb. එකෙ strick එක..උන් ඉල්ලුවෙ engineers පඩි අඩුකරන්න කියල..එත් උනෙ..engineers පඩි අඩු වෙන එක නෙවියි..උන්ගෙ පඩි 13% වඩි කරගට්තු එක..ඔය බලපන් ඉටින් ඔයවගෙ අයතන කඩහා වටෙන එක අහන්න ඩෙයක්ඩ...උන් ඔකට සතියක් strick කලා..හ්ම්ම්..

    නිල්,කොල,රතු, හමොම අපිව රවට්ටනව හොදට..අපිත් අන්ඩෙනව..හොදට...

     
    • Like
    Reactions: libero

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mona karannada ban. :(

    22549657_2000319080252150_8884010574819106536_n.jpg
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මෙතන තියෙන්නේ අපේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් බන්. අපේ එවුන්ගෙ ආකල්ප වල තියෙන අවුල තමයි ඔක්කොටම මුල. නායකයො බිහි වෙන්නේත් අපි අතරින්මනේ. මොකො පිට රටකින් එනව කියලද. පොඩ්ඩක් හිතපන් අපි උබල මේ කෑ ගහන්නේ අපි උබලට ඔය කියන සල්ලි මහලොකුවට නැති හින්දනේ. හිතල බලපන් උඹ හෙට මේ රටේ ජනාධිපති හරි අගමැති හරි වුනා කියල. උඹ මුලින්ම කරන්නේ රට හදන එකද නැත්නම් උඹ කීයක් හරි හොයාගෙන උඹේ වටේ ඉන්න එවුන් නෑදෑයො එහෙම ගොඩ දාගන්න එකද. එච්චර ඔනෙ නැ. හිතපන් අපි කාටහරි own business එකක් තියෙනව කියල. එකෙ හොඳ vacancy එහෙම තිබුනොත් qualification තියෙන අපෙ ලඟ නෑයෙකුට දෙනවද papers වල advertisements දදා ඉන්නවද. ඔන්න ඔක තමයි තිත්ත වුනත් ඇත්ත.:baffled:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මේවා ඉතින් හදුන් බුවාලගේ උත්සාහයන්ගේ ප්‍රතිඵල තමයි.
    හදුනා අපිට අපි හදුනට !
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබගේ කතාව 100% හරි මොන එකාආවත් රටට වෙඩක් නෙ බන්
    මේ කාලකන්ණි ඉන්නකන් ම රට හැදෙන්නේ නෙ
    මහින්දයත් මය්ත්රී ඔය මොකාආවත් උන් හම්බකරනවා විතරයි
    අපි ගොන්නු වගේ උන්ට අප්පුඩි ගහනවා
    මේක කවදාවත් වෙනස් කරන්නත් බැ එකක්වත් වෙනස් කරන්නෙත් නෙ
    රටේ ඉන්න මිනිස්සු නියම ගොන්නු
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    කාලෙකට කලින් Facebook එකේ මම දාපු Status එකක් එහෙම්මම කොපි පේස්ට් කරනවා

    ලංකාව හැමදාම තුන්වන ලෝකයේ රටක් විදිහට තියෙන්න හේතුව මේකමයි. මිනිස්සුන්ගෙ තියන Attitude ප්‍රශ්නේ. තමන්ට සුලු හෝ බලයක් (මුදල් හෝ වෙන යමක්) ආපු ගමන් ලංකාවෙ 70%ක්ම ඒක අපහරණය කරන එක තමයි කරන්නේ. එහෙම කරන ගමන් “අයියෝ ලංකාව දියුණු වෙන්නේ නෑ“ කියලා කියනවා. තම තමන් පුද්ගලිකව තමන්ගේ Attitude එක හදාගන්න ඕන රට දියුණු කරන්න නම්. ඒකට මහලොකු දේවල් ඕනේ නෑ. Queue එකක සාධාරණ විදිහට ඉන්න එක, තමන් අතින් වැරැද්දක් උනා නම් එ්ක පිළිගන්න එක, අනිත් අයට කාරුණිකව සලකන එක , පාරෙ කුණු, කෙල නොදාන එක, පිරිසරයට ආදරය කරන එක, නීතිියට අනුව හැසිරෙන එක, සිස්ටම් බයිපාස් කරන්න උත්සාහ නොකිරීම වගේ දේවල් තමන් පුද්ගලිකව තමන්ගේ ජීවන රටාවට ගලපාගත්තානම් ඇති.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවේ සිංහල මිනිහාගේ ආකල්පනේ බං. දැන් පාලකයෝ විසින් කොඳු කඩල දාල තියෙන්නේ. විප්ලවය නැති කරල තියෙන්නේ.

    නැත්නම් ඉතින් මේ වෙන දේවල් වල හැටියට උඩ බලාගෙන ඉඳියි යැයි...?
    මහ එකාගේ ඉඳන් හැම හොරෙකුටම යකඩ පොලු සංග්‍රහයක් දීලා කෙලවල දැම්මා නම් ඔක්කොම ඉවරයි. කොහෙද ඉතිං ඒවා සංහිදියාව කියන රෙද්දෙන් වහල නේ තියෙන්නේ..

    ඔය සයිටම් එක උනත් අහොසි කරන්න මහ අමාරුවක් නැ. ඔ්වට උද්ගොෂණ කරල වැඩක් නැ. ආයුධ , බොම්බ ටිකක් අරන් ගිහිල්ලා කුඩු කරල දැම්ම නම් වැඩේ ඉවරයි.
     

    AnuradhaRa

    Well-known member
  • මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයට ඇමතිකමක් ලැබුණොත් එයාගෙ කතාව වෙනස් මඟකට හැරෙනව :D

    හැමෝම පක්ෂග්‍රාහීව තමා වැඩ කරන්නෙ :yes:
    නිර්පාක්ෂික දේවල් මේ ලෝකෙ නෑ. ඒව සුරංගනා කතා විතරයි.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    වෙන හැමදේම කට වහගෙන බලන් ඉන්න පව්කාර මිනිස්සු ජාතියක් මේ රටේ ජීවත් වෙන්නෙ....SAITM නුයි අරකයි මේකයි අනික් හැම මගුලටම කෑගගෙන එලියට බහින උන් කවදාවත් බැඳුම්කරෙන් ගහන කොට, විල්පත්තු කපනකොට , උමා ඔය හදනකොට එලියට බැස්සේ නෑ ....

    bc0cc23ecc60c40478a4e1f77a1347f9.jpg

     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මෙතන තියෙන්නෙ රටෙ තියෙන දේශපාලණ ක්‍රමයයි, මිනිස්සුන්ගේ ආකල්ප වල දුර්වලකම...රටේ දේශපාලණ ක්‍රමය අපිට වෙනස් කරන්න බෑනේ...ඒක ඉතින් දේශපාලණ පක්ශයකට තමයි කරන්න පුළුවන්...ඒකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි දේශපාලණ පක්ශයක් තෝරගන්න ඕනේ...අනිත් දේ තමයි ආකල්ප... හුගක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ පටු වාසි වලට ජන්දය දෙන්න..ඒ නිසා තමයි සිල් රෙදි වලට, ඔරලෝසුවට, ටකරන් ටිකට, ජොබ් එකකට, බත් පැකට් එකට, අරක්කු කාලට ඕන කුපාඩියෙක් මැරයෙක් ජන්දේ දීලා පත් කරන්නේ... ඒක තමයි පාර්ලීමෙන්තූ මන්ත්‍රීලා ප්‍රකෝටිපතියෝ වෙලා තියෙන්නේ...මොකද උන් දන්නවා තමන්ගේ ජන්ද පදනම හැදිලා තියෙන්නේ ප්‍රතිපතිති ගරුක මිනිස්සුගෙන් වඩා ආත්මලාභයට වැඩකරන මිනිස්සු ටිකකින් කියලා... සමාජේ පොදු වැඩකට උනත් බැහැලා දාඩිය දාගෙන වැඩ කරන්නෙ නෑ..ක්ලීන් ෂූට් ගහලා ප්‍රාඩෝ එකෙන් බැහැලා කුට්ටිය දීලා පිටට තට්ටුවක් දාලා ගිහාම නියම මනුස්සයා මාරයි කියනවා... මං මේ ලගදි දැක්කා යූ ජඩ්ජ් කියලා චැනල් එකක දැන් තියෙන දේශපාලන තත්වේ ගැන මිනිස්සුන්ගෙ අහනකොට එක ගෑනූ කෙනෙක් කියනවා අපි පරම්පාරවම කැපුවත් කොළ, අයි නිවෙදකයා අහපුවම දැන් ආර්ථිකය කොහොමද ඔයාගෙ කියලා අප්පේ එකනම් බොහොම අමාරුවෙන් තමයි ගෙනියන්නේ කියලා...:lol::lol: එහෙම හිස් ආකල්ප තියෙන පරම්පාරවල් තමයි ගොඩක් ඉන්නේ...මේක 2030 වෙද්දි වගේ බොහො දුරට වෙනස් වෙයි..මොකද තමව 50, 60 දශක වල මිනිස්සුන්ගෙ තමයි ඔය වගේ පදනම්ක් නැති ආකල්ප බොහෝ දුරට තියෙන්නෙ....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලංකාවේ සිංහල මිනිහාගේ ආකල්පනේ බං. දැන් පාලකයෝ විසින් කොඳු කඩල දාල තියෙන්නේ. විප්ලවය නැති කරල තියෙන්නේ.

    නැත්නම් ඉතින් මේ වෙන දේවල් වල හැටියට උඩ බලාගෙන ඉඳියි යැයි...?
    මහ එකාගේ ඉඳන් හැම හොරෙකුටම යකඩ පොලු සංග්‍රහයක් දීලා කෙලවල දැම්මා නම් ඔක්කොම ඉවරයි. කොහෙද ඉතිං ඒවා සංහිදියාව කියන රෙද්දෙන් වහල නේ තියෙන්නේ..

    ඔය සයිටම් එක උනත් අහොසි කරන්න මහ අමාරුවක් නැ. ඔ්වට උද්ගොෂණ කරල වැඩක් නැ. ආයුධ , බොම්බ ටිකක් අරන් ගිහිල්ලා කුඩු කරල දැම්ම නම් වැඩේ ඉවරයි.

    ඔව් බං පොන්නයෝ වගේ පෙළපාලි ගිහිං ගුටි කාල එනව
    ඔතන සෙට් එකක් සෙට් වෙලා බෝම්බ හදල ඕව කරන උන්ටට්යි උන්ගේ තැන් ටිකයි කුඩු කරලා ඉවරයක් කළා නං එතනින් ඒක ඉවරයි.

    විල්පත්තු කපනව කියල ඔන්ලයින් කිව්වට වැඩක් නෑ සෙට් උනා ගියා ඒවගේ ඉන්න උන්ට වොර්නින් එක දුන්නා පලයල්ලා නැතිනං මරනවා
    ඊට පස්සේ මහා එකා ඉස්සුවා අල්ල ගාවට යැව්වා

    මොනවා උනත් 89 jvp කාරයෝ කරපු දේ තමයි සුපිරි
    දැන් එහෙම කරන උන් නෑ. ඉන්නේ ලාමක ටින් ටින් ල

    ධනාත්මක චින්තනයද මොකක්ද හුට්ටකින් සිංහලුන්ගේ මොලය හෝදලා තින්නේ.

    ලංකාව ගොඩ යන්න නං ආයේ සුද්දෝ අල්ලගන්න ඕනා මේක අයෙත් බිරිතාන්‍ය යටත් විජිතයක් වෙන්න ඕනා

    දුක ඉතිං මේ වගේ නරා වලක් ලොවෙත් උන් දැන් අල්ලගෙන්නේ නෑ අපි එන්න කිව්වත්