මටම ද කොහෙද කියලා තියෙන්නේ?

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මටම ද කොහෙද කියලා තියෙන්නේ?

    kZcQyl6.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනාද බං අවතාරෙ මාරු කරගෙන කරන්නෙ. අඳුරගන්නත්බැරිවුනා.එකක් තියාගනිං
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොනාද බං අවතාරෙ මාරු කරගෙන කරන්නෙ. අඳුරගන්නත්බැරිවුනා.එකක් තියාගනිං

    හැමදාම අනුන්ගේ ඇවතාර දාදා ඉන්න බෑනේ ඉතින් මගේ මුණම දැම්මා මේපාර උබට ඉරිසියයි නේද?:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුත්තාත් නිකම් සුපර්මැන් වගෙ නේද...:rolleyes:
    supermanට ඇතින් නෑකමක්වත් තියෙනවද දන්නැ :rofl:


    ai dn ubata mkd une kyapnko blnna :rolleyes::rolleyes::rolleyes:
    මන් හිතන්නේ ගහක් යට ඉද්දි කපුටෙක් ෂොට් එක දීලා වගේ ;)

    කොන්ඩෙ නම් ඉතින් විග් එකක් :P

    විග් නැති උනානම් තවත් හොදයි.
    තට්ටේ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකනේ මුත්තේ
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒක ඇත්ත මුත්තේ... :yes:
    වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා නේද... :rofl:
    ඕනේවට වඩා වැඳ වැටෙන්න යන්න හොඳ නෑ, දෙයියන්ට උනත්... :cool:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මොනාද බං අවතාරෙ මාරු කරගෙන කරන්නෙ. අඳුරගන්නත්බැරිවුනා.එකක් තියාගනිං


    :yes:
    මේ පින්තූරේ වගේ එකක් මුත්තා කලින් දාගෙන හිටියා නේද?
    බංඩියෙන් උඩ කොටස පේන එකක්...
    ඒක තමා මට නම් "මේ අපේ මුත්තා" කියන හැඟීම හද පත්ලෙන්ම දැනුන අවතාරේ... :D