මටයි දුර පළාතක ඉන්න කෙනෙකුටයි හවුලෙ නඩත්තු කරන්ඩ පුලුවන්

AnuradhaRa

Well-known member
  • ඩේට ටේබල් එකක්...
    කොහොමද කරන්නෙ?
    ඒ වෙලාවෙම ඔන්ලයින් අප්ඩේට් වෙන්ඩෝන, නැත්තං හෙන අවුලක් වෙනව නේද, කාගෙ එකද අන්තිමට වැලිඩ් වෙන්ඩෝන කියල
    උදා excel online වගේ එකක්නං හරි
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඩේට ටේබල් එකක්...
    කොහොමද කරන්නෙ?
    ඒ වෙලාවෙම ඔන්ලයින් අප්ඩේට් වෙන්ඩෝන, නැත්තං හෙන අවුලක් වෙනව නේද, කාගෙ එකද අන්තිමට වැලිඩ් වෙන්ඩෝන කියල
    උදා excel online වගේ එකක්නං හරි
    Google sheets use කරන්න.

    drive එකේ ශීට් එකක් create කරලා, remote ඉන්න කෙනාට ලින්ක් එක share කරලා invite කරන්න . real time එඩිට් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    මටයි දුර පළාතක ඉන්න කෙනෙකුටයි හවුලෙ නඩත්තු කරන්ඩ පුලුවන්

    මම දැක්කේ පවුලක් කියලා :lol: :lol: :lol: :lol:
     
    • Angry
    Reactions: AnuradhaRa