මට අද අභිසාරිකාවකගේ පහස ලබන්නම හිතෙනවා
කට්ටියගෙන් අහන්න ඔනා... මම අවුරුදු 31ක කොල්ලෙක්.
මචන්ලා.. මම තවමත් දන්නැද්ද, කාන්තාවක් සමග සතුටු වෙලා නැහැ. ඉතින් අද නම් කෙසේ හෝ මුදල් ගෙවා හෝ ඒ සතුට ඉතා සුලු වශයෙන්වත් විදගන්න හිතිලා ඉන්නේ.
ඒත් ඉතින් සමාජ රෝග නිසා මට හරිම බයයි. අනේ මට උපදෙසක් දීපල්ලා.
උඹලට පින් අත්වෙයි.

condom dala karapan unprotected ewa karanna yanna epa mouth or wena monawath.