මට අද Dialog එකෙන් call කරලා...

+LUSI

Banned
May 2, 2011
362
23
0
මටත් අද Dialog එකෙන් ලියුමක් එවල ආදරෙන් මතක් කරලා
මේ මචෝ DTV මගේ දැන් කපල මස 2 ක් විතර මුන් දැන් කියනවා (බිල දෙදාස් ගානක්) මගේ ඩිස්ක් එකයි unit එකයි අරන් යනවා කියල (එළකිරි හින්ද උන්ගේ මගුල බලන්න වෙලාවක් නැනේ )
ඉතින් යකෝ මම මුන්ට ඒවාට කලින් ගෙවලානේ තියෙන්නේ 14500.00 ක් දැන් මොකෝ කරන්නේ
හිත හදාගෙන
අල්ලලා ගහපන් පොලොවේ උන්ටත් නැහැ උබටත් නැහැ
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ක්රෙඩිට් ලිමිටි පැනලා නැති උනාට බිල ගෙවල නැති උනාම කෝල් කරනව. හැබැයි පරණ කස්ටමර් ලට පමණ්යි කෝල් කරන්නෙ.. කෝල් කරලා සතියෙන් අවුට් ගොයින් ඩිස්කනෙක්ට් කරනව.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    උබේ සෑපදුක් අහන්න වෙන්න ඈති කෝල් කරන්නේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol​
    :
     
    Apr 6, 2011
    861
    34
    0
    බිල ගෙවන්නෙ නැති උනාම කපන්න ලංවෙනකොට තමා තත්පරෙන් තත්පරේ කෝල් දෙන්නේ.. තෝ බයනැතුව කියපන් අඩෝ... තොට මොකටද බිල ගෙව්වත් නැතත් කියලා..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Priority status is given to any Dialog customer who:


    Have complete 6 months as a customer (prepaid customer must be sure their connection is registered under their name).
    Have shown timely payment of bills (does not apply to prepaid customers)
    Have a consistent bill value between Rs.3,500 – 6,500 per month
    Priority status is re-evaluated every year and customers who have maintained the above will be re-awarded priority status. Customers who are selected through the process will get an SMS saying:


    :yes:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ආ අපි දන්නෑ
    හරී උබට හරී
    ඩයලොග් 1 උබට ලයින් දානවා

    :lol::lol::lol::lol: