මට අද moderna 2වෙනි වැක්සීන් එක දුන්නා

meeka

Well-known member
  • Oct 1, 2008
    5,486
    6,341
    113
    Moderna second gahapu bahutharayakata una aran. Dawas dekak thunak yanakan amaruwa thibila.

    d5wQDQe.png

    Moderna 1.5M dekata bedalane gahuwe. First doses 21,396 wadipura gahala tiyenawa. ethakota second doses gahanna madi wenne nadda :confused:

    Moderna aya gennuweth nane. ethakota gahapu un kotasak anatha wenawane.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129

    වැඩිපුර ගහපු 21,396 වගේ දෙගුණයකට 2nd dose එක ලැබෙන්නේ නෑ...
    ඒ කියන්නේ අගෝස්තු 6න් පස්සෙ ගහපු කාටවත් 2nd dose එක ලැබෙන්නේ නෑ

    ide effects ගැන update එකක් දෙන්නම්. කලින් පාරට වඩා අත රිදෙනවා.
    Moderna 2nd dose එක ගැහුවට පස්සේ හැමෝටම අමාරු වෙන්නේ 1st dose එකෙන් පස්සේ ඇඟ ඇතුලේ ප්‍රතිදේහ හොඳට හැදිලා තියන නිසයි... එතකොට ඇඟට 2nd dose එක ආවම ඇතුලෙන් ඒකට attack කරනවා. ඇඟ ඇතුලේ සිද්ධ වෙන මේ යුද්ධය නිසයි අමාරු වෙන්නේ.
    ------ Post added on Aug 24, 2021 at 5:08 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    වැඩිපුර ගහපු 21,396 වගේ දෙගුණයකට 2nd dose එක ලැබෙන්නේ නෑ...
    ඒ කියන්නේ අගෝස්තු 6න් පස්සෙ ගහපු කාටවත් 2nd dose එක ලැබෙන්නේ නෑ
    aye gennai... 30ta adu ewunta gahanta epai...
     
    • Like
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,486
    6,341
    113
    වැඩිපුර ගහපු 21,396 වගේ දෙගුණයකට 2nd dose එක ලැබෙන්නේ නෑ...
    ඒ කියන්නේ අගෝස්තු 6න් පස්සෙ ගහපු කාටවත් 2nd dose එක ලැබෙන්නේ නෑ

    Moderna 2nd dose එක ගැහුවට පස්සේ හැමෝටම අමාරු වෙන්නේ 1st dose එකෙන් පස්සේ ඇඟ ඇතුලේ ප්‍රතිදේහ හොඳට හැදිලා තියන නිසයි... එතකොට ඇඟට 2nd dose එක ආවම ඇතුලෙන් ඒකට attack කරනවා. ඇඟ ඇතුලේ සිද්ධ වෙන මේ යුද්ධය නිසයි අමාරු වෙන්නේ.
    ------ Post added on Aug 24, 2021 at 5:08 PM

    Thank you for the info machan.

    Machan ethakota vaccine eka nisa hadena antibodies witharada body eke tiyenne. Moderna 6 months effective kiyala man dakka. ita passe virus ekak awoth ape body cells walin antibodies hadanne nadda? ehema antibodies hadanna information tiyaganne nedda ega athule?
     
    • Like
    Reactions: NRTG and DragonT

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,129
    113
    Moderna second gahapu bahutharayakata una aran. Dawas dekak thunak yanakan amaruwa thibila.

    d5wQDQe.png

    Moderna 1.5M dekata bedalane gahuwe. First doses 21,396 wadipura gahala tiyenawa. ethakota second doses gahanna madi wenne nadda :confused:

    Moderna aya gennuweth nane. ethakota gahapu un kotasak anatha wenawane.
    second dose eka set ekakata nathi wena seen ekak da thiyenne.ane manda ban me Gon lankawa nam :( meke inna palakayo manda buddikayoda manda.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    aye gennai... 30ta adu ewunta gahanta epai...
    ඔය ටික ගෙන්නලා දුන්නෙත් මංගලයි
    අද මංගල මැරුණා.
    විස්වාස කරන්න බෑ ආයේ 40,000ක් ගෙනෙයි කියලා
    මොකද ස්පුට්නික් එකත් 2nd dose ගහන්න නෑනේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ide effects ගැන update එකක් දෙන්නම්. කලින් පාරට වඩා අත රිදෙනවා.

    ඔය ටික ගෙන්නලා දුන්නෙත් මංගලයි
    අද මංගල මැරුණා.
    විස්වාස කරන්න බෑ ආයේ 40,000ක් ගෙනෙයි කියලා
    මොකද ස්පුට්නික් එකත් 2nd dose ගහන්න නෑනේ

    Aniwa maanz tamai meka karee anduwata harennawat baa porath ekka
    ------ Post added on Aug 24, 2021 at 10:39 PM
     
    • Like
    Reactions: DragonT