ගෙදරට ඕන අත්‍යවශ්‍ය බඩු හැම එකක්ම වගේ මම ගත්ත . එක පාර සල්ලි දීලා නම් නෙමේ . ගෙවන්න ගත්තේ . අදටත් තාත්තා කියන්නේ නැ මට ගෙදර අඩු පාඩුවක් උනාම . එකත් මම බලෙන්ම අහන්න ඕනේ. තාත්තා බලන්නේ කරන්න අමාරු උනත් කොහොම හරි අපිට බරක් දෙන්නේ නැතුව වැඩේ කරන්න . උන දේවල් වලට බැන බැන ඉන්නේ නැතුව අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් ගැන හිතලා වැඩ කලොත් සතුටින් ඉන්න පුළුවන් මචන් .
මම කාර් එකක් ගත්ත . එකත් විකුණුවේ මට ගන්න පඩියෙන් කාර් එකත් බලාගෙන ගෙදරත් බලාගන්න පුළුවන් තත්වයක් තිබ්බේ නැති නිසා ඒ කාලේ (LEase). අදනම් පුළුවන් කමක් තිබ්බත් මම දුක් වෙන්නේ නැ කාර් එක විකුනපු එකට. හැමදාම සතුටු වෙනවා මොකද මගේ පලවෙනි වාහනේ කාර් එකක් උන නිසා. දැනුත් bike එකක් ගන්න ට්‍රයි කරනවා lease කරලා . එකත් කල් දාන්නේ ගෙදර වියදම් ටික නිසා තමා බන්. එත් එකටත් පාරක් හොයාගෙන මේ මාසේ අන්තිම වෙද්දී bike එක ගොඩ දානවා
ඉස්සෙල්ල අම්මවයි තාත්තවයි බලපන් සැප දියන්, ආදරේ දියන් , තමන්ගේ කෙල්ල ගැන බලන්න කලින්

Last edited: