මට අලුත් ගේම් එකක් සෙට් උනා.. උබලටත් ඔන්න

Jun 8, 2013
297
22
0
මට අලුත් ගේම් එකක් සෙට් උනා.. උබලටත් ඔන්න

dark.jpg
 
Jun 8, 2013
297
22
0
තව අලුත් ගේම් ඔනනම් කියපල්ලා.. මම දෙන්නම් පුලු පුලුඅන් හැටියට..
 
Jun 8, 2013
297
22
0
RePost බුවා;15165606 said:
cricket අලුත් එකක් නැද්ද බන්?
හැබැයි හොද වෙන්න ඕනේ...
මහත්වරුන්ගෙ කිරිඩා යක්කු ගහන්නෙ නැ.. ඒත් හොයලා දෙන්නම්කො.. ටිකකින් ඇවිත් බලන්න..
 
Jun 8, 2013
297
22
0
Ane Saatho mata hoda wada karana Fifa and Rugby games hoyala dipanko.. Wadakarana sure ma ewa.

NFS ගහන්න බැරියේ, ලයිසොන් නැ.. බොලාට ගහන්න ත්‍රේඩ් දැම්මා.. හිටහල්ලකො බොට එක බොලේට සන්ඩු කොරන කකුල් බොලා සෙල්ලමක් දාන්න..


http://elakiri.com/forum/showthread.php?p=15165690&posted=1#post15165690
 
Jun 8, 2013
297
22
0
mneka mona alutda ban haddaaaa parana gemak ne
මට අලුත් නෙ බන්.. තාත්ත ශිශ්ශත්වෙ පාස් උනා කියලා ගෙනත් දුන්න අලුත්ම කොම්පියුටරෙන් නෙ ගහන්නෙ.. අම්මලා නැති වෙලාවට කොල්ලො එනවා අරෙව්වා බලන්න..

Full HD බොල මොනිටරේ.. ආව් අප්පා, අරෙව්වා නිකන් ලග ඉන්නවා වගේ..
 

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මීට වැඩිය අලුත් එකකක් සෙට් උනේ නැද්ද බන්
     
    Last edited:
    Jun 8, 2013
    297
    22
    0
    මීට වැඩිය අලුත් එකකක් සෙට් උනේ නැද්ද බන්
    මේ ලැටස්ට් එක බන්.. ජොන් අන්යා එක්ක බුදියන සීන් එකක් තියෙන්නෙ.. :D