elakiri machan thanks. unu unu badu![]()
මහත්වරුන්ගෙ කිරිඩා යක්කු ගහන්නෙ නැ.. ඒත් හොයලා දෙන්නම්කො.. ටිකකින් ඇවිත් බලන්න..RePost බුවා;15165606 said:cricket අලුත් එකක් නැද්ද බන්?
හැබැයි හොද වෙන්න ඕනේ...
Ane Saatho mata hoda wada karana Fifa and Rugby games hoyala dipanko.. Wadakarana sure ma ewa.
සාතො මම ඕක ගැහැව්වෙ කිරි බොන කාලෙ නේ බං.......
උඹ ඉන්නේ අතීතෙ ද තාම?
Ane Saatho mata hoda wada karana Fifa and Rugby games hoyala dipanko.. Wadakarana sure ma ewa.
මට අලුත් නෙ බන්.. තාත්ත ශිශ්ශත්වෙ පාස් උනා කියලා ගෙනත් දුන්න අලුත්ම කොම්පියුටරෙන් නෙ ගහන්නෙ.. අම්මලා නැති වෙලාවට කොල්ලො එනවා අරෙව්වා බලන්න..mneka mona alutda ban haddaaaa parana gemak ne
මේ ලැටස්ට් එක බන්.. ජොන් අන්යා එක්ක බුදියන සීන් එකක් තියෙන්නෙ..මීට වැඩිය අලුත් එකකක් සෙට් උනේ නැද්ද බන්
