මට අලුත් ජිවිතයක් ඕනේ .. උදවු කරපල්ලා >

New LIfe

Member
Feb 22, 2014
1
1
0
මට අලුත් ජිවිතයක් ඕනේ .. උදවු කරපල්ලා >

මවුස් පොයින්ට් එක තියන්නේ නැතිව ඇවිල්ල බලපන් .
මේක හැමෝටම වැදගත් ..

මන් වැඩිය යාළුවො ඇසුරු නොකරපු , බොහොම නිහඬව ජිවත් උන බුවෙක් .

ඇදුම් ගැන ගමන බිමන ගැන කන බොන දේවල් ගැන මම කිසිම සැලකීමක් දැක්වුවේ නැහැ අද වෙනකම් .
නමුත් මට දැන් දැන් ටිකක් තේරෙනවා සමාජේ එහෙම ඉන්න පොඩ්ඩක් අමාරුයි කියල .
දැන් මන් යන්නේ හැමදේම වෙනස් කරන්න .

මම කන බොන හැටි , අදින පළදින හැටි , ගමන බිමන , පාවිච්චි කරන දේවල් ,
හැම දෙයක්ම වෙනස් කරන්න හිතන් ඉන්නේ .

උබල මට කියපල්ලා කොහොමද මොඩ් වෙන්නේ ?
නවීන ලෝකෙට ගැලපෙන විදියට ජිවත් වෙන්නේ කියල ?

එන සතියේ අලුත් ඩෙනිම් 5 ක් අර ගන්නවා .
T-shirt ඔක්කොම විසි කරනවා . shirt අදින්න ගන්නවා .
තොප්පියක් දාන්න ගන්නවා . ඔරලෝසුවක් බඳිනවා .
සෙරෙප්පු හිට වෙනස් කරනවා .

බාහිර පෙනුම සම්පුර්ණයෙන්ම වෙනස් කර ගන්නවා .
කොහොමද එක කරන්නේ ? ටිකක් උදවු කරන්න ?

ඇත්තටම මට ඕනේ වෙලා තියෙන්නේ පොඩ්ඩක් වෙස් වලාගෙන සමාජෙන් ටික දවසකට හැංගෙන්න බන් :dull:
 

rextron

Active member
  • Sep 28, 2012
    392
    45
    28
    මේ ටිකේනම් පාරේ බැහැලා යන්න බැරි එකෙක්ට ඉන්නේ මැට්ටා විතරයි:oo::oo:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata wayasa awurudu 18 y da ?
    inne galle da ?

    ehema nattam awulak na.
    shape eke ubata ganna one ewa aran, ewa dagena palayan pare.
    hoda yaluwo tikak set kara ganin.
    simple eke hitapan