මට අවුරදු 18දි ඒ කියන්නෙ 2001දි

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,200
    113
    උබ කියනවා ලෙඩක් කියලා,
    මොකද්ද ඕක හැදුනම දනෙනෙන්නේ.
    අපිට වඩා උබට වෙනසක් දැනෙනවද ?

    උබේ ලෙඩේ නිසාද දන්නේ නැ , මට පෙන විදිහට උබ නම් පට්ට කම්මැලි පාටයි.
    බෙහෙත් නොබී ඉදියොත් මොනවගේද