මට අවුරදු 18දි ඒ කියන්නෙ 2001දි

AnuradhaRa

Well-known member
  • Ubata mcaththee awula panic wenawathe
    ADHD ලක්ෂණ තමා තියෙන්නෙ
    උඹල වගේ ෆුල් ෆිට් නෑ මම

    තාම බේත් බොනවද?
    දැන් හොදද?
    මොන හොඳක්ද බං.
    ------ Post added on Oct 16, 2021 at 10:59 AM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    උබ කියනවා ලෙඩක් කියලා,
    මොකද්ද ඕක හැදුනම දනෙනෙන්නේ.
    අපිට වඩා උබට වෙනසක් දැනෙනවද ?

    උබේ ලෙඩේ නිසාද දන්නේ නැ , මට පෙන විදිහට උබ නම් පට්ට කම්මැලි පාටයි.
    බෙහෙත් නොබී ඉදියොත් මොනවගේද