මචන්ලා මම එලකිරියට බැහැල 2012 ජනවාරි වලට අවුරුද්දක් වෙලා , මම දන්නෙත් නෑ, ඔබලා සියලු දෙනාගේ සහයෝගය මත මේ පැමිණි අවුරුද්ද ගැන මම ගොඩක් සතුටු වෙනවා, මේ අවුරුද්ද ඇතුලත පොස්ට් 144 දාලා, ඉන් බාගයක්ම වගේ Elakiri Help
මගේ පොස්ට් වලට කමෙන්ට් කරපු rep දුන්නු නොදුන්නු සියලු දෙනාට මගේ ඉස්තුතිය පුද කරනවා
මේ වගේ තව දිගු කාලයක් එළකිරියේ රැඳී සිටීමට ඔබ සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා
hcf
මා පල කල ලිපි වලින් කිහිපයක්
* මදුරුවන්ව ගොනාට ඇන්දවීම
* නොමියෙන තරුවක් (නාමල් උඩුගම )
* Digu Dasa (දිගු දැස) Edited Version
* SF
*ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
* ලැජ්ජ නැති නායකයා
*ත්රීවීල් වදන්
*සුපිරි තරුව (ශිහාන් මිහිරංග)
* මදුරුවන්ව ගොනාට ඇන්දවීම
* නොමියෙන තරුවක් (නාමල් උඩුගම )
* Digu Dasa (දිගු දැස) Edited Version
* SF
*ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
* ලැජ්ජ නැති නායකයා
*ත්රීවීල් වදන්
*සුපිරි තරුව (ශිහාන් මිහිරංග)
Last edited:



