මට අවුරුද්දයි

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    1-year-anniversary.jpg



    මචන්ලා මම එලකිරියට බැහැල 2012 ජනවාරි වලට අවුරුද්දක් වෙලා , මම දන්නෙත් නෑ, ඔබලා සියලු දෙනාගේ සහයෝගය මත මේ පැමිණි අවුරුද්ද ගැන මම ගොඩක් සතුටු වෙනවා, මේ අවුරුද්ද ඇතුලත පොස්ට් 144 දාලා, ඉන් බාගයක්ම වගේ Elakiri Help
    මගේ පොස්ට් වලට කමෙන්ට් කරපු rep දුන්නු නොදුන්නු සියලු දෙනාට මගේ ඉස්තුතිය පුද කරනවා
    මේ වගේ තව දිගු කාලයක් එළකිරියේ රැඳී සිටීමට ඔබ සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා


    hcf

     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඉතින් අපිත් එක්ක තව චිරාත් කාලයක් වැජබෙන්න මෙන්න මගෙනුත් ආසිරි සුභ පැතුම්.:)