මට මානසික ප්‍රශ්නයක් නෑ බං මේවට මනෝ වෛද්‍ය වරු හම්බ වෙලා මොනවා කරන්නදමාරම සීන් එක. උඹ පොඩ්ඩක් මානසික වෛද්‍යවරයෙක් හම්බෙලා උපදෙසක් ගනින්.
මට මානසික ප්‍රශ්නයක් නෑ බං මේවට මනෝ වෛද්‍ය වරු හම්බ වෙලා මොනවා කරන්නද![]()

මාරම සීන් එක. උඹ පොඩ්ඩක් මානසික වෛද්‍යවරයෙක් හම්බෙලා උපදෙසක් ගනින්.
පොල් ගාල දෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් ගාල දෙන්න සෙට් උනේම නැද්ද ඇත්තටඒකි බැදලා ඉන්න එකියක් බං.උබව ඒකිට තේරුම් ගන්න බැරි විදියට වැඩ කරපන්, උබට කෙල්ලෙක් නැද්ද? පොඩ්ඩක් පිරිමිකම පෙන්නන වැඩ කරපන්, ඉව්වා කියලා ලොකු කෙස් එකක් නැ බන්. ඔක්කොම කරන්න බැරිනම් අර ඒකිගේ යාළුවව ෆිට් කරගනින් මේකිට පෙන්න එකිත් එක්ක පොඩ්ඩක් වැඩිපුර ලං වෙයන්.
එහෙම දෙයක් හිතුවෙ නෑ බං නිකං යාළුකමට ආශ්‍රය කරේ.කතාව සුපුරුදු අවසානෙට යයි කියල හිතාගෙන කියෙව්වේ හරි පුදුමයි එහෙම මොකුත් වෙලා නෑනේපොල් ගාල දෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් ගාල දෙන්න සෙට් උනේම නැද්ද ඇත්තට

එහෙනම් ඉතින් පොඩ්ඩක් රෙස්පෙක්ට් පිට ඉදපන්, ගොන් ගැනු ඔහොම්මම තමාඒකි බැදලා ඉන්න එකියක් බං.
එහෙම දෙයක් හිතුවෙ නෑ බං නිකං යාළුකමට ආශ්‍රය කරේ.
මෙනසස් වෙන්න වගේ අරව මේව කියනව හිටපු ගමන්. ඒ උණාට ඒ ගෑනි නිකං දුන්නත් හුකන්න තරම් ලස්සනක් නෑ ඕයි හෙණ ගොඩේ ටයිප් බං
ඔයා අත්දැකීමෙන්ද කියන්නේ?ඔයාට කෙල්ලෙක් හිටිය නම් මට මැවිල පේනවා එයා ඔයාට බණින හැටි.
මේ අක්කා ඔයාව සහෝදරයෙක් ගාණට හිතුව නම් කවදාවත් පිට අය ඉස්සරහ ඔයාව ඔහොම නෝන්ඩි කරයි ද?
වසංගතේ තාම ආවෙ නෑ කියනව ද එහෙම සහෝදරයෙක් ගානට හිතුව නම්?
එයා යාළුව එක්ක කියනව ඇති ඔයිට වඩා බරපතල ඒවා. සමහරවිට යාළුවට ඔයා ගැන අනුකම්පා හිතිල වෙන්නැති එහෙම කියල දාන්න ඇත්තෙ විහිළුවක් මාර්ගයෙන් උණත්.
පැහැදිලිව ම මෙයා ඔයාව පාවිච්චි කරනවා