මට අවුල් බං මූඩ් ගහල ඉන්නවවැඩ කරන්නහිතෙන්නෙ නෑ

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    සොරිටු සේ. කියන්න තියෙන්නේ. පට්ටම සෙල්ෆිෂ් වියං. අම්මට තාත්තට ගෑනිට ඇරෙන්න (ගෑනි හොද ගතිගුන තියෙයිනම් විතරක්) අනිත් හැමෝටම. නැත්නම් ඉතින් ඇරලම තමා යන්නේ :P:P
    පට්ටම සෙල්ෆිෂ් වෙන්න අහවල් පුකටද. ලෝකයා එක්ක තරහ වෙන එකත් එක්තරා ලෙඩක්.

    හොඳ මිනිස්සු ඕනෙ තරම් ඉන්නව. දැන් මගෙ ජීවිතෙ මට ඔය වගෙ අප්සට් චරිත හම්බෙලාම නැති තරම්, හිටපු ඔක්කොම උන් තමන්ගෙ සීමාවෙ ඉඳන් පුලුවන් තරම් උදව් කරපු අය. මාත් සාමාන්‍ය ආර්ථික පසුබිමක හැදුන, හැම පවුල් පසුබිමකම යාලුවො හිටපු කෙනෙක්. උඹටයි මටයි දෙවිදිහක මිනිස්සු හම්බවෙලා තියෙන්නෙ තේරුමක් නැති අහඹු හේතුවලට..එව්වට හිත නරක් කරගන්න එපා.

    නරක මිනිස්සු අතඅරින්න, උඹේ තියෙන හොඳ අත ඇරගන්නෙ නැතුව, ලංකාවෙ ඉන්න මිනිස්සු කැරියොම නෙවේ.

    අපිට අපි ආශ්‍රය කරන මිනිස්සු වෙනස් කරන්ඩ බෑ ඒත් අපි ආශ්‍රය කරන මිනිස්සු වෙනස් කරන්ඩ පුලුවන් කියල කතාවක් තියෙනව නේද.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    මොකද බං මාව ක්වෝට් කරල රචනාවක් ලියලා තියෙන්නේ . :rolleyes::rolleyes::rofl:

    මම මට හම්බුනු එවුන් ගැනවත් මුකුත් මෙතන කියල නෑනේ මෙතන. මේ ත්‍රෙඩ් එක දාපු සහෝට සප් එකක් දිපං ;):P
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    මොකද බං මාව ක්වෝට් කරල රචනාවක් ලියලා තියෙන්නේ . :rolleyes::rolleyes::rofl:

    මම මට හම්බුනු එවුන් ගැනවත් මුකුත් මෙතන කියල නෑනේ මෙතන. මේ ත්‍රෙඩ් එක දාපු සහෝට සප් එකක් දිපං ;):P
    උඹට ලිව්වෙ මුල් වාක්‍යය විතරයි. ඉතුරු ටික OP ට තමා ලියල තියෙන්නෙ.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මට දැන් එන්නෙ මාර කලකිරීමක් මං ගැන ම.
    දැන් දවස් ගාණක් තිස්සෙ ඒ අප්සට් ෆීලින්ග් එක තියෙනව මචං. එක්සෑම් එකට පාඩම් කරන්නවත් හිතක් නෑ.
    උඹට ලිව්වෙ මුල් වාක්‍යය විතරයි. ඉතුරු ටික OP ට තමා ලියල තියෙන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,057
    113
    මට දැන් එන්නෙ මාර කලකිරීමක් මං ගැන ම.
    දැන් දවස් ගාණක් තිස්සෙ ඒ අප්සට් ෆීලින්ග් එක තියෙනව මචං. එක්සෑම් එකට පාඩම් කරන්නවත් හිතක් නෑ.
    Just forget past and act on present
     
    • Like
    Reactions: Ragna_SL and rckdck

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මං හිතේ පීඩනය නිසයි මේක ලියන්නෙ.
    මං ඕන කෙනෙකුට උදව් කරන්න යනවා අසීමාන්තිකව ඒකෙන් අනේක වාරයක් අමාරුවෙ වැටිල තියෙනව ඒත් කරනවා.
    ඇයි බං මං මෙහෙම.
    ලොකු ම සිද්ධි ටික විතරක් දාන්නම්.
    ඉස්කෝලෙ යන කාලෙ බෝඩිමක දී මම කඩේට යද්දි සාමාන්‍යයෙන් අනිත් උන්ට ගෙන්න ඒන එව එහෙම ගෙනත් දෙනවා. පස්සෙ පස්සෙ උන් මාව කඩේ යවන්න ගත්ත. උන්ට ඕන දේ නොවුණ ම තරහයි.
    එකෙක්ට එහෙම ඕන තරම් උදව් කරා. ඌ රෑට ලයිට් ඕෆ් කරල නැතුව ඌ ඒකට මාව අහු කරා.

    තව එකෙක් ඉන්නව උගේ දුක කියාගෙන එද්දි මං මග ඇරල ගියා ම ස්ටේටස් දදා හින්ට් ගහනවා. ලොකු සීන් කියනව. මං මොනවහරි කිව්ව ම හිනා වෙනවා.

    තව එකෙක්ට මුලින් උගේ වැඩකට කෝල් කරද්දි මං මගේ සල්ලිවලින් ම කෝල්කරා. පස්සෙ පස්සෙ මූ කෝල්කරන්නෙනෑ මිස් කොල් ගහන්න ගත්ත. මං ගත්තෙ නැති උණා ම කැරිය කෝල් කරන්නත් බෑ ද කියල බැන්න.
    තව එකෙක් ඌට ඕන වෙලාවට කෝල්ආන්සර් නොකර ම ලොකු සීන් ද අහනවා. මං කෝල් කරද්දි ඌ කට් කරලා උගේ වැඩ.

    අන්තිමට උණේ දැන් ඉන්න බෝඩිමේ උන් මගෙන් දළුත් කඩව ගන්න ආපුඑක.අන්තිමට රිපීට් වෙච්ච එක.

    මේ වගේ උන් තව ඉන්නව ද?
    උබල කොහොමද වෙනස් උනේ බං? ඇයි බං කොච්චර කරත් මේ වේස පුරුද්ද නැති වෙන්නෙ නැත්තෙ?
    මට දැන් මාර අවුල්.
    මං මූඩ් ගහල ඉන්නව වැඩක් කරන්න හිත නෑ.
    පාඩම් වැඩ ඔක්කොම කොට උඩ
    බෝඩිමේ සීන් එකට කල කිරුණා. උන්ගෙ වත්තෙ පොල් කඩන්න ගියා.ලෙලි ගහල ඔක්කොම කරල දුන්න. මට අන්තිමට පොඩි පොල් ගෙඩියක් විතරක් දුන්නා. කජු කඩන්න ගියා මට ඇටයක් වත් දුන්නෙ නෑ. මට මාර අවුල. පොල් නෑ කියල මට අවුලක් නෑ. මං එව බලාපොරොත්තු උන්නෑ.ඒත් මං මිනිස්සුන්ට දෙන විදියට මුං මාර ම කුණුයි. බෝඩිං ෆී එක නම් වෙලාවට ගන්නව. මට දුක මම බොක්කෙන් දුන්නට මුං මාර කුණූකමෙන් මට සලකන්නෙ.
    ඇයි බං මිනිස්සු මෙහෙම.
    Anunta pera thaman. oya status dammata, hint gahuwata ehemath nattan munatama bannata ubata paduwak nane bro. uba help karanna one help karanna watina ewunta, ubata aye return eka ekenma dena ewunta, nattan me ahaka yana ganunta, kolu boarding kaaraonta neme. uba eka gana hitha hadaganin. nattan uba mara walaka wateyi. self dissiplean.
     
    • Haha
    • Love
    Reactions: shamil45 and rckdck

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    පට්ටම සෙල්ෆිෂ් වෙන්න අහවල් පුකටද. ලෝකයා එක්ක තරහ වෙන එකත් එක්තරා ලෙඩක්.

    හොඳ මිනිස්සු ඕනෙ තරම් ඉන්නව. දැන් මගෙ ජීවිතෙ මට ඔය වගෙ අප්සට් චරිත හම්බෙලාම නැති තරම්, හිටපු ඔක්කොම උන් තමන්ගෙ සීමාවෙ ඉඳන් පුලුවන් තරම් උදව් කරපු අය. මාත් සාමාන්‍ය ආර්ථික පසුබිමක හැදුන, හැම පවුල් පසුබිමකම යාලුවො හිටපු කෙනෙක්. උඹටයි මටයි දෙවිදිහක මිනිස්සු හම්බවෙලා තියෙන්නෙ තේරුමක් නැති අහඹු හේතුවලට..එව්වට හිත නරක් කරගන්න එපා.

    නරක මිනිස්සු අතඅරින්න, උඹේ තියෙන හොඳ අත ඇරගන්නෙ නැතුව, ලංකාවෙ ඉන්න මිනිස්සු කැරියොම නෙවේ.

    අපිට අපි ආශ්‍රය කරන මිනිස්සු වෙනස් කරන්ඩ බෑ ඒත් අපි ආශ්‍රය කරන මිනිස්සු වෙනස් කරන්ඩ පුලුවන් කියල කතාවක් තියෙනව නේද.
    haha :D.
    Aru den bada allagana hinwenawa ethi muth endala mema kiyaddi

    Anunta pera thaman. oya status dammata, hint gahuwata ehemath nattan munatama bannata ubata paduwak nane bro. uba help karanna one help karanna watina ewunta, ubata aye return eka ekenma dena ewunta, nattan me ahaka yana ganunta, kolu boarding kaaraonta neme. uba eka gana hitha hadaganin. nattan uba mara walaka wateyi. self dissiplean.
    Hoh hoh hokaas :D

    Muth endala aruge lanuwa kala, meloke deyak hoya balanne nethuwata hoda padam

    ------ Post added on Apr 3, 2021 at 4:42 AM

    Me senal babaada
    Therunaa neda ubatath... Anna mole thiyana minissu :)
    ------ Post added on Apr 3, 2021 at 4:43 AM

    මට දැන් එන්නෙ මාර කලකිරීමක් මං ගැන ම.
    දැන් දවස් ගාණක් තිස්සෙ ඒ අප්සට් ෆීලින්ග් එක තියෙනව මචං. එක්සෑම් එකට පාඩම් කරන්නවත් හිතක් නෑ.
    උබගැන තෙරෙනවා බන්...
    දැන් උබෙ කලින් ත්‍රෙඩ් වල උබ ගොඩක් හැපි එකෙ නෙද උන්නෙ..
    එකනෙ මුන් නම් නෙද..
    ගනන් ගන්න එපා බන්..
    මුදෙ මාලු එකෙක් නෙවෙයි බන් ඉන්නෙ තව එකෙක් අල්ලගනින් උබ
    මචන් දිරිය ගනින..
    උබ අනිවර්යෙන් මලුවෙක් අල්ල්ගන්නව කියලා ඉස්තිර අදිඨනින් යමන්..
    මෙ ලොකෙ කන්දකට බල්ලො පත් උනාට කන්ද බිරුවදා...ආ
    උබ පොල කඩද්දි අර උබත් එක්ක කොල් කරන කෙල්ල කියපුව නිසද උබ සැලුනෙ..
    එම එපා අනිවර්යෙන් කොකාට චන්ස් එකක් අවොත් පිප්පියට ත් චන්ස්ක් එකක් එනව නෙද..
    අපිට කියල දුන්න මතකද පෙර පසලෙ..
    එම හිතට ගනින්..

    ------ Post added on Apr 3, 2021 at 5:08 AM
     
    Last edited:
    • Dislike
    Reactions: rckdck

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    me thread eka mula idan anthima wenakan kiyawala මට අවුල් බං මූඩ් ගහල ඉන්නවවැඩ කරන්නහිතෙන්නෙ නෑ
     
    • Dislike
    Reactions: rckdck

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපේ උන් කියන්නෙ පොන්නයා කියල ඔහොම උන්ට.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    පොන්නයො දෙන්නෙක් ඇවිල්ල රීගෙන රීගෙන යනවා.
    මට මොකද බම්ප් කර කර හිටපන්.
    හිත හොද කමයි පොන්නකමයි මාරු කරගෙන. උදව් කරන මිනිහ මරාගෙන කන්න ඔළුවට අතහෝදන්න එන එක කොච්චර පොන්න කමක් ද 😂
    මට උදව් කරපු කොල්ලො සෙට් එක හදපිරි ස්තූතිය !!
    මං බෝඩිම මාරු කරනවා බං
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    මේකට කොහොම උත්තර දෙන්නද කියල හිතා ගන්න බෑ. එනිවේ, හිත හොද ගෑණි හැමදාම බඩින්. උඹට දැන් කරන්න තියෙන්නේ අනුන්ගෙන් බඩ වෙන එක නවත්තල, උඹ උන්ව බඩ කරපන්. එහෙම වෙනස් වෙන එක නම් ටිකක් අමාරු කේස් එකක්. ට්‍රයි කරපන්. මොකද එක එකාට ඒ වෙනස් වෙන විදිය විවිදාකාරයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේකට කොහොම උත්තර දෙන්නද කියල හිතා ගන්න බෑ. එනිවේ, හිත හොද ගෑණි හැමදාම බඩින්. උඹට දැන් කරන්න තියෙන්නේ අනුන්ගෙන් බඩ වෙන එක නවත්තල, උඹ උන්ව බඩ කරපන්. එහෙම වෙනස් වෙන එක නම් ටිකක් අමාරු කේස් එකක්. ට්‍රයි කරපන්. මොකද එක එකාට ඒ වෙනස් වෙන විදිය විවිදාකාරයි.

    room eka maru karala puluwan nam phone number ekath maru karala , parana serama amathaka karala jeewath wenna try karapan
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඔනවට වඩා නිවට වෙන්න එපා. නිවටය දුටුකල එලුවත් රැවිල පානව කියනවනෙ. උඹ උඹ වෙයන්. අනිත් උං කියන කරන දේවල් හිතන්න යන්න එපා. හිතට සත්ටක් නැතිනමි තැන මාරැකරපං. අසතුටු උං හැලිල ගිහිං සත්ටුඅය පමනක් ඉතිරි වේවි.... හරි |දේ උඹට හාකි දෙ කරපං..... නිවටයෙක් වෙන්න එපා...
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    මිනිස්සු ගැන ඉගෙන ගන්න ඉන්න ඕනි hostel වල තමා.අපේ Roomek හිටිය ඌ අපිව මෝර කරලා ඔක්කොම ගෙන්න ගන්නවා. උබට හොඳට පාඩම් කරන්න ඕනි නම් සල්ලි බලන්නේ නැතිව. ළඟ පාත හොඳ ගෙදරකින් රූම් එකක් ගනින්. AC එකක් හයි කරගෙන.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මිනිස්සු ගැන ඉගෙන ගන්න ඉන්න ඕනි hostel වල තමා.අපේ Roomek හිටිය ඌ අපිව මෝර කරලා ඔක්කොම ගෙන්න ගන්නවා. උබට හොඳට පාඩම් කරන්න ඕනි නම් සල්ලි බලන්නේ නැතිව. ළඟ පාත හොඳ ගෙදරකින් රූම් එකක් ගනින්. AC එකක් හයි කරගෙන.
    සුපිරි කතාව මචන්. බෝඩින්වලට එනවා එක එක ජාතියේ එවුන්.සමහර කාලකන්ණි ඉන්න අහිංසක එවුන්ට කුඩු පවා ගහන්න පුරුදු කරනවා.