මට අවුල් බං මූඩ් ගහල ඉන්නවවැඩ කරන්නහිතෙන්නෙ නෑ

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මන් ටවුන් එක බැස්සම මනුස්සකමට කියලා එක එකාට හිනාවෙන්න යන්නෙත් නෑ, අයියා අන්කල් කියලා කතාකරන්න යන්නෙත් නෑ, ගෝඩ් වගේ ඉන්නවා, එතකොට උනුත් මහත්තයා කියලා කතාකරනවා. නැත්තන් කරේ යනවා මෝඩ සොන්නලු

    උබ හදිසියට උදව්වක් කරාට කමක් නෑ
    උබ කරන ඒවට කියන්නෙ උදව් නෙවෙයි පක්කාලිකං,
    මමනම් නෑයෙක්ටවත් ඔහොම කරන්න යන්නෑ
    ------ Post added on Apr 1, 2021 at 3:46 PM
    මෙතනින් එහාට මොකද්ද බං කරන්න ඕන?
    ☹️☹️☹️
    එක උදව්වක් වත් නොකර ඉන්නම්
     
    • Like
    Reactions: Solo Rider

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මිනිස්සුන් උදව් කරපන් බුද්ධිමත්ව...ඒකෙන් අනික් පැත්තට return එක බලාපොරොත්තු වෙන්න ඕනෙ නෑ.. හැබැයි ඒගොල්ලො උඹව ගොනා කරන් උඹව පාවිච්චි කරනවා වගේ තේරෙනවනම් හීං සැරේ ලිස්සලා යාමේ න්‍යාය පාවිච්චි කරන්න. අත අරින්න ඕනෙ තැන්වල අත ඇරලා දාපන්..දැන් බලපන් මොන එහෙකටද උඹට හින්ට් ගහන එකාගෙ status උඹ බලන්නවත් යන්නෙ..

    උදව් කරද්දි උදව් විදියට කරපන්..
    ගණුදෙනු කරද්දි ගණුදෙනු විදියට කරපන්..සතේට වෙලාවට ණය තුරුස් පියවපන්..ණයක් දුන්නත් අනිත් පැත්තෙනුත් ඒක බලාපොරොත්තු වෙයන්.. යම් කෙනෙක්ට එහෙම කරන්න බැරිනම් ඒකට සාධාරණ හේතු බලාපොරොත්තු වෙයන්.
    බැරි දේට බෑ කියපන් කට ඇරලා..
    අනික නෑයො යාළුවො උඹට ගහන ලේබල්වලට බය වෙන්න එපා..උඹ හරිනම් එච්චරයි.. මොඬයා කියයි,ආත්මාර්ථකාමියා කියයි,දුශ්ඨයා කියයි..කියන්න දීපන්..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මෙතනින් එහාට මොකද්ද බං කරන්න ඕන?
    ☹️☹️☹️
    එක උදව්වක් වත් නොකර ඉන්නම්
    උබ උදව්වයි වහල්කමයි පටලවාගෙන මචං ඉන්නේ ඉස්සල්ලා ඔය දෙකේ වෙනස අදුරගන්න ට්‍රයි කරපන්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඔහොම තමයි බන් ඕකට කරන්න දෙයක් නෑ.මිනිස්සු බලන්නේ කොහොම හරි බොරදියේ මාලූ බාගන්න.උබ උබේ වැඩ පාඩු නොකරගන්න දැන ගන්න ඕනි.උබ වෙන එකෙක්ට උදව් කලා කියලා උබෙන් පාඩුවක් නෙමෙයි නන් වෙන්නේ ඌ ගුණමකුවෙක් වුනාට දුක් වෙන්න එපා.උබට පාඩුවක් කරගෙන ගුණමකුව්ණ්ට උදව් කරන්න යන්න එපා
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඔහොම තමයි බන් ඕකට කරන්න දෙයක් නෑ.මිනිස්සු බලන්නේ කොහොම හරි බොරදියේ මාලූ බාගන්න.උබ උබේ වැඩ පාඩු නොකරගන්න දැන ගන්න ඕනි.උබ වෙන එකෙක්ට උදව් කලා කියලා උබෙන් පාඩුවක් නෙමෙයි නන් වෙන්නේ ඌ ගුණමකුවෙක් වුනාට දුක් වෙන්න එපා.උබට පාඩුවක් කරගෙන ගුණමකුව්ණ්ට උදව් කරන්න යන්න එපා
    පාඩූවක් උණා බං. මගේ නම්බුව බාල්දු උණා. උන් මහත්තුරු නොනල වගේ මට අණ කරන්න ගත්තා.
     
    • Like
    Reactions: Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    පාඩූවක් උණා බං. මගේ නම්බුව බාල්දු උණා. උන් මහත්තුරු නොනල වගේ මට අණ කරන්න ගත්තා.
    මෙහෙමයි ඉතිං ඔය විදිහට හිතුවොත් උබේ හිත තව තව දුක් වෙනවා ස්ට්‍රෙස් වෙනවා.මම කිව්වේ ඉතිං ඒක මග ඇරිලා ඔක ගැන වෙන විදිහකට හිතන්න පුලුවන් කියලා
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,289
    113
    හඳේ ...
    ඕනෑවට වැඩිය හොද වෙන්න යන්න එපා මොකාට උනත්.ගානට ඉන්න එක තමයි හොදම. මටත් එපා වෙච්ච වාර අනන්ත තියෙනවා. සමහර යාලුවොත් වැඩිය ආශ්‍රය කරන්නේ නෑ දැන් ඔය හන්දම. ඕනෑවට වැඩිය හිතහොද වෙන්න ගියාම ඉවරටම ඉවරයි. දැන් ඉන්නේ ගානට. ඇත්තටම ප්‍රශ්න අඩුයි. හිත නිදහස් :yes:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    අහක නොබලාම බැරි තැන ලියන්නම් ...
    ඕකට පුකේ අමරුවත් කියනවා ..මටත් තිබුණා තාමත් ටිකක් තියනවා වගේ ....
    මොකද ඕක අපේ කම ඒ කියන්නේ ...ගොන් කම් වැරදි කරන්නේ නොදැන නෙමේ දන දැන එකට කියන්නේ පුරුද්ද අපේ සිස්ටම් එක ..ඒක අපේ උනාට ..අනිත් එකා හිතන්නේ අපේ ගොන් කම කියලා ..ඉස්සෙල්ලා ඕක හදාගනින් ..

    මොනම දේකටවත් වැඩිපුර දෙන්න යන්න එපා ...කිසිම වැදගත් කමක් වෙන්නේ නැහැ දෙන්නත් නැහැ ...
    උදාහරණයක් කියන්නම් ...මල ගෙදරක ,මගුල් ගෙදරක වලන් හෝදලා සපෝර්ට් කලත් ...
    ඇතින් එන නෑයා ...අව්රුදු ගානකින් දැකපු එකා ,ප්‍රදේශිය සබාවේ මන්තිරියා ..ඌ ගැන වර්ණනාව හොද කියන්න ..
    ඕකට හොදම දේ ආවා වැන්දා ..දෙන දෙයක් දුන්න කන දෙයක් කෑවා ...බිසී කියලා මාරු ...

    තව කියන්නම්
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මෙහෙමයි ඉතිං ඔය විදිහට හිතුවොත් උබේ හිත තව තව දුක් වෙනවා ස්ට්‍රෙස් වෙනවා.මම කිව්වේ ඉතිං ඒක මග ඇරිලා ඔක ගැන වෙන විදිහකට හිතන්න පුලුවන් කියලා
    ඔව් මචං ස්ට්‍රෙස් එකට නින්ද යන්නෙනෑ. මිනිස්සු කවුද කියල අදුර ගන්න කල් යනවා. ඒ මදිවට බෑ කියන්න මැලි වෙනවා. මේ කාලකණ්ණි විදිය මට කොහෙන් ආවද මන්දා.

    අහක නොබලාම බැරි තැන ලියන්නම් ...
    ඕකට පුකේ අමරුවත් කියනවා ..මටත් තිබුණා තාමත් ටිකක් තියනවා වගේ ....
    මොකද ඕක අපේ කම ඒ කියන්නේ ...ගොන් කම් වැරදි කරන්නේ නොදැන නෙමේ දන දැන එකට කියන්නේ පුරුද්ද අපේ සිස්ටම් එක ..ඒක අපේ උනාට ..අනිත් එකා හිතන්නේ අපේ ගොන් කම කියලා ..ඉස්සෙල්ලා ඕක හදාගනින් ..

    මොනම දේකටවත් වැඩිපුර දෙන්න යන්න එපා ...කිසිම වැදගත් කමක් වෙන්නේ නැහැ දෙන්නත් නැහැ ...
    උදාහරණයක් කියන්නම් ...මල ගෙදරක ,මගුල් ගෙදරක වලන් හෝදලා සපෝර්ට් කලත් ...
    ඇතින් එන නෑයා ...අව්රුදු ගානකින් දැකපු එකා ,ප්‍රදේශිය සබාවේ මන්තිරියා ..ඌ ගැන වර්ණනාව හොද කියන්න ..
    ඕකට හොදම දේ ආවා වැන්දා ..දෙන දෙයක් දුන්න කන දෙයක් කෑවා ...බිසී කියලා මාරු ...

    තව කියන්නම්
    තව කියපන් මචං
    හිත තාම හැදුනෙ නෑ.😢
    ------ Post added on Apr 1, 2021 at 8:39 PM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,941
    5,101
    113
    Pandora
    තරහ වෙන්ට එපා බන්, මටනම් කියන්ට තියෙන්නේ උබ අමු මෝඩයෙක් කියලා. මොකාට උනත් ගානට ඉන්ට ඕනි. උබ උදව් නෙවෙයි කරලා තියෙන්නේ @Mohowk කිව්වා වගේ පක්කාලිකං කරලා තියෙන්නේ. ඉස්සරෝම තමන්ට ආත්ම ගරුත්වයක් තියාගෙන ජිවත් වෙන්ට.
     

    suranga7777

    Active member
  • Feb 28, 2008
    184
    146
    43
    umbe wayasa? inne koheda? gama koheda? rassawa? amma thatta ko? eyala gen advice nedda?? visthara tikak kiyapan...



    first thing, othanin ain weyan.. within a month... ikman.lk eke oona tharam place thiyenwa..

    independent weyan... thamange jiwitheta watinakamak deepan..
    baa kiyanne purudu weyan.. eek bari nam tika kalayak samajayen ain wela jeewath weyan..
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ඇත්තටම ඔයවගේ අය ඉන්නවා. උබ කියන්නේ ඇත්තක් හෝ බොරුවක් උනත්. වැඩියේ ගනන්ගන්න එපා.


    පොල්නම් 70වට තියනවා මේකේ එකෙක් ලග ටැග් කරන්නෙ නෑ 🤣🤣🤣
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    මං හිතේ පීඩනය නිසයි මේක ලියන්නෙ.
    මං ඕන කෙනෙකුට උදව් කරන්න යනවා අසීමාන්තිකව ඒකෙන් අනේක වාරයක් අමාරුවෙ වැටිල තියෙනව ඒත් කරනවා.
    ඇයි බං මං මෙහෙම.
    ලොකු ම සිද්ධි ටික විතරක් දාන්නම්.
    ඉස්කෝලෙ යන කාලෙ බෝඩිමක දී මම කඩේට යද්දි සාමාන්‍යයෙන් අනිත් උන්ට ගෙන්න ඒන එව එහෙම ගෙනත් දෙනවා. පස්සෙ පස්සෙ උන් මාව කඩේ යවන්න ගත්ත. උන්ට ඕන දේ නොවුණ ම තරහයි.
    එකෙක්ට එහෙම ඕන තරම් උදව් කරා. ඌ රෑට ලයිට් ඕෆ් කරල නැතුව ඌ ඒකට මාව අහු කරා.

    තව එකෙක් ඉන්නව උගේ දුක කියාගෙන එද්දි මං මග ඇරල ගියා ම ස්ටේටස් දදා හින්ට් ගහනවා. ලොකු සීන් කියනව. මං මොනවහරි කිව්ව ම හිනා වෙනවා.

    තව එකෙක්ට මුලින් උගේ වැඩකට කෝල් කරද්දි මං මගේ සල්ලිවලින් ම කෝල්කරා. පස්සෙ පස්සෙ මූ කෝල්කරන්නෙනෑ මිස් කොල් ගහන්න ගත්ත. මං ගත්තෙ නැති උණා ම කැරිය කෝල් කරන්නත් බෑ ද කියල බැන්න.
    තව එකෙක් ඌට ඕන වෙලාවට කෝල්ආන්සර් නොකර ම ලොකු සීන් ද අහනවා. මං කෝල් කරද්දි ඌ කට් කරලා උගේ වැඩ.

    අන්තිමට උණේ දැන් ඉන්න බෝඩිමේ උන් මගෙන් දළුත් කඩව ගන්න ආපුඑක.අන්තිමට රිපීට් වෙච්ච එක.

    මේ වගේ උන් තව ඉන්නව ද?
    උබල කොහොමද වෙනස් උනේ බං? ඇයි බං කොච්චර කරත් මේ වේස පුරුද්ද නැති වෙන්නෙ නැත්තෙ?
    මට දැන් මාර අවුල්.
    මං මූඩ් ගහල ඉන්නව වැඩක් කරන්න හිත නෑ.
    පාඩම් වැඩ ඔක්කොම කොට උඩ
    බෝඩිමේ සීන් එකට කල කිරුණා. උන්ගෙ වත්තෙ පොල් කඩන්න ගියා.ලෙලි ගහල ඔක්කොම කරල දුන්න. මට අන්තිමට පොඩි පොල් ගෙඩියක් විතරක් දුන්නා. කජු කඩන්න ගියා මට ඇටයක් වත් දුන්නෙ නෑ. මට මාර අවුල. පොල් නෑ කියල මට අවුලක් නෑ. මං එව බලාපොරොත්තු උන්නෑ.ඒත් මං මිනිස්සුන්ට දෙන විදියට මුං මාර ම කුණුයි. බෝඩිං ෆී එක නම් වෙලාවට ගන්නව. මට දුක මම බොක්කෙන් දුන්නට මුං මාර කුණූකමෙන් මට සලකන්නෙ.
    ඇයි බං මිනිස්සු මෙහෙම.
    මාත් එක්ක එක තැන වැඩ කරන කෙල්ලෙක් ඉන්නවා ඒකි සාමාන්‍යයෙන් ෆිට්. සමහර දවසට මටත් එක්ක උයාගෙන එනවා.
    ඒකිගෙ ලව් එක කැඩිලා ගියා ළග දී.
    (ලව් එක තියෙන කාලෙ ඒකිගෙ ගෙදර ඇවිත් ඌ ගහලත් යනවා..)
    ලව් එක බ්‍රේක් උණාට පස්සෙ බුවෙක් එක්ක නිතර ම කතා කරනවා. ඌ ආමි එකේ. මුලින් කිව්වා ඌ ඉස්කෝලෙ කොල්ලෙක් කියල. පස්සෙ කියනව ඌ බැදල ඉන්න කෙල්ල ඒකිගෙ නෑයො කියල. උගේ ඉස්කෝලෙ මොකද්ද කියල ඇහුව ම දන්නෑ ලු.
    වැඩේ කියන්නෙ ඌත් බැදල උගේ ගෑනි එකක් කතා කරනවට වඩා ඌ කතා කරන්නේ මේකි එක්ක.
    ඌ මේකිට ගහනවා වත් ද? මේකි කියන්නෙ නම් නරක කෙනෙක් නෙමෙයි ඒ යාළු ෆිට් එකට කතා කරන්නේ කියල.ගෑනි ඉදිද්දි ඇයි බං මෙහෙම දවස ගානෙ පැය ගණන් කතා කරන්නෙ මේකි එක්ක යාළුකමට ද? මං වත් නෑ ඔහොම යාළු කෙල්ලො එක්ක
    මේකි මාත් එක්ක බලෙන් කතා කරනවා. ඒ නිසා මාත් කතා කරනවා. ඒ පාර අරූයි තව කට්ටියකුයි පාටි එකක් දාන්න යනවා බර්ත් ඩේ එකට උගේ බබාගෙ. දැන් මේකි මට කතා කරනවා එහෙ යන්න දවස් දෙකක් ඉදලා එන්න. තනියම නෙමෙයි අක්කත් එක්ක.. සාමාන්‍යයෙන් මම මේ වගේ තුට්ටු දෙකේ උන් ආශ්‍රය කරන්න කැමති නෑ.
    කොහොමද බං මේකෙන් බේරෙන්නෙ?
    https://elakiri.com/threads/වරෙන්කො-ඇතුලට.1969711/


    උබම කියල තියනවනෙ කලින් ත්‍රෙඩ් එකක මෙහෙම...
    තුට්ටු දෙකේ උන් අශ්‍රය කරන්නේ නෑ කියලා.
    අන්න ඒවගේ,උබව ගොනාට අන්දන උන්ටත් එම කරපන්.


    උන්ගෙ වත්තෙ පොල් කඩන්න ගියා.ලෙලි ගහල ඔක්කොම කරල දුන්න. මට අන්තිමට පොඩි පොල් ගෙඩියක් විතරක් දුන්නා. කජු කඩන්න ගියා මට ඇටයක් වත් දුන්නෙ නෑ.

    උබ කියලා හදන්න පුළුවන් එකෙනුත් නෙවෙයි වගේ කරලා තියන දේවල්වලට
    යකෝ, ආත්ම විශ්වාසය හදාගනිං. උබ එක එකාගෙ වැඩකාරයෙක් නෙවෙයි. බැන්නොත් බැනපන්. අනිත් උන්ට මේ සමාජෙ ලැබෙන ගරුත්වය තමන්ටත් ලැබෙන්න ඕන කියන එක තේරුම් ගනිං.
    දැන් කොල්ල හැදිලා ඉන්නෙ...
    අර සොනාල්ට පො කියලා බැනලතිබ්බෙ...
    කෙල්ලොත් මුට කෝල් කරනවලු..
    ඒ විතරක් යැ... තුට්ටු දෙකේ යාලුවො ආශ්‍රය කරන්නේ නැකිව්වෙ ඔන්න

    ------ Post added on Apr 2, 2021 at 1:06 AM
     
    • Dislike
    Reactions: rckdck

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    https://elakiri.com/threads/වරෙන්කො-ඇතුලට.1969711/


    උබම කියල තියනවනෙ කලින් ත්‍රෙඩ් එකක මෙහෙම...
    තුට්ටු දෙකේ උන් අශ්‍රය කරන්නේ නෑ කියලා.
    අන්න ඒවගේ,උබව ගොනාට අන්දන උන්ටත් එම කරපන්.



    දැන් කොල්ල හැදිලා ඉන්නෙ...
    අර සොනාල්ට පො කියලා බැනලතිබ්බෙ...
    කෙල්ලොත් මුට කෝල් කරනවලු..
    ඒ විතරක් යැ... තුට්ටු දෙකේ යාලුවො ආශ්‍රය කරන්නේ නැකිව්වෙ ඔන්න

    ------ Post added on Apr 2, 2021 at 1:06 AM
    Me senal babaada
     
    • Like
    • Dislike
    Reactions: shamil45 and rckdck