මට ආදරේදැයි ආයෙමත් නාසන්න....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,238
    113
    Kurunegala
    මට ආදරේදැයි ආයෙමත් නාසන්න
    ඕනෙමද හේතුවක් ප්‍රේමයක් උපදින්න
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,866
    113
    "අයිතියක් කුමකටද හෙවනැල්ලෙ හැප්පෙන්න"
    හිතට දැනුන පද වැලක්! :love::love:

    ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට!:yes:
    9+
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,340
    107
    63
    hm.... godak dewal gana kiyawenawa.... natural disasters , astronomy , etc...;)



    lassanai.....:love:
    thanuwak hadala denawanm mama sing krnnam.....