මට ආපු Email එකක් ....

HushGR

Member
Dec 14, 2010
1,473
233
0
Colombo
කොහෙද යන එකෙක් මට Email එකක් එවලා.. බල්ලන්කෝ කියවලා... මුට පිස්සුද මන්දා... ගොන් හරක් ...



TOP-SECRET

REMITTANCE OF USD$15 MILLION


Dear Friend,

i am MR.ALI AHMED ,from Burkina faso in West Africa.I got your e-mail contacts from computerised datas after my extensive search via the website for a God-fearing and trust-worthy person to bestow this transaction which is the only hope of our survival into his or her hands.When i got your address,I prayed and meditated fervently over it and i commited it into the hands of God, that you should be the rightful person to help us out before I made up my decision to contact you.I am The Manager of Auditing Department of Our Bank ,Ouagadougou Burkina Faso.
In my department we discovered an abandoned usd$15M( fifteen Million United States Dollars). In an account that belongs to this our foreign customer who died along with his wife and and children in the plane crash.Since we got information about his death, we have been expecting his next of kin to come over and claim his money because we cannot release it unless somebody applies for it as the next of kin or relation to the deceased, as indicated in our banking guidelines but unfortunately we learnt that all his supposed next of kin or relation died alongside with him in the plane crash leaving nobody behind for the claim.It is therefore upon this discovery that I decided to make this business proposals to you and release the money to you as next of kin or relation to the deceased for safety and subsequent disbursement since nobody is coming for it because I don't want this money to go into the bank treasury as unclaimed Bill.I will give you more details on your reply of this mail


Waiting to hear from you
MR.ALI AHMED


වෙන කාට හරි මෙහෙම Email එකක් ආවද ?

Email Adress - [email protected]

ජය වේවා හැමෝටම !!
 

Dark Code

Member
Apr 3, 2012
75
7
0
ඔය වගෙ ඒවා ඕනෙතරම් එනවා මගෙත් පරණ Email ID එකට.
ගනන් ගන්නෙපා මචන්. SPAM :yes:
 

HushGR

Member
Dec 14, 2010
1,473
233
0
Colombo
ඔය වගෙ ඒවා ඕනෙතරම් එනවා මගෙත් පරණ Email ID එකට.
ගනන් ගන්නෙපා මචන්. SPAM :yes:

ඔව් මචන් මන් දන්නවා... බලපන් මේක කොච්චර ගොන් ද කියල ....
 

Dark Code

Member
Apr 3, 2012
75
7
0
ඔව් මචන් මන් දන්නවා... බලපන් මේක කොච්චර ගොන් ද කියල ....

:D ඔයවගෙ ඒවට අහු වෙන උනුත් ඉන්නවා. පව් ඉතින්...
මමත් Grade 12 වලදි හොදට ඇදගත්තා Google ලා දෙන්න ගිය Prize Given එකකට.
ඒ දවස්වල Spam mail එක එන්නෙ [email protected] කියන ID එකෙන්. :baffled:

හැබැයි චා වැඩේ කියන්නෙ පස්සෙයි දැක්කෙ යටින් පොඩියට තියෙනවා Free Hosting by කියල Link එකක්. :eek:

මගෙ Reply ටික අපරාදෙ කියල තේරුනේ එතකොට :baffled:
 

HushGR

Member
Dec 14, 2010
1,473
233
0
Colombo
:D ඔයවගෙ ඒවට අහු වෙන උනුත් ඉන්නවා. පව් ඉතින්...
මමත් Grade 12 වලදි හොදට ඇදගත්තා Google ලා දෙන්න ගිය Prize Given එකකට.
ඒ දවස්වල Spam mail එක එන්නෙ [email protected] කියන ID එකෙන්. :baffled:

හැබැයි චා වැඩේ කියන්නෙ පස්සෙයි දැක්කෙ යටින් පොඩියට තියෙනවා Free Hosting by කියල Link එකක්. :eek:

මගෙ Reply ටික අපරාදෙ කියල තේරුනේ එතකොට :baffled:

එල ... මන් මේක දැම්මේ අනික් එවුන්ටත් දැනගන්න මේවට අහුවෙන්න එපා කියල කියන්නයි ...
උබෙන් ලැබුන සහයෝගයට තැනංක්ස් මචන් ...
 

Dark Code

Member
Apr 3, 2012
75
7
0
එල ... මන් මේක දැම්මේ අනික් එවුන්ටත් දැනගන්න මේවට අහුවෙන්න එපා කියල කියන්නයි ...
උබෙන් ලැබුන සහයෝගයට තැනංක්ස් මචන් ...

දාපු එක හොදයි. :yes:
ඕක එවපු එකා දැන් කීදෙනෙක්ව අන්දල ඇද්ද!
:dull:
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,150
    1,138
    113
    29
    @ Elakiri.com
    matath okama 2004 di aawa, ethakota 8 wasare :P
    mamath reply kala, kohomahari anthimata navathune mage bank account details illala, ethanin mamath wade nawaththala damma :P
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,495
    680
    0
    scam එකක් වෙන්නේ කොහොමද බන්? නොදන්නා නිසා අහන්නේ ..

    ඌ හදන්නේ උබෙන් සල්ලි කොටාගන්නයි දැක්කද කියලා තියෙන එක ඩොලර් මිලියන 15 ක් ගැන. ඒකේ අයිතිකාරයයි ඌගේ ගෑණියි ළමයි මැරිලලු ගුවන් අනතුරකින් ඒ වගේම ඒක බාරගන්න කිසිම කෙනෙක් නෑ කියලත් කියනවා ඒක උබට දෙන්නයි ඌ හදන්නේ දැන් උබ මේකට reply කරොත් කියයි මේ සල්ලි ගන්න යම් කිසි වියදමක් යනවා කියලා ඒක ගෙවන්න කියයි Western Union එකට (ගොඩක් scammers ලා use කරන්නඒ western union එක) උබ ගෙව්වට පස්සේ උබේ සල්ලි ටික වතුරේ. එහෙම නැත්නම් උබට එහේට එන්න කියලා කොල්ලකන්නත් පුලුවන්. මේවට ගොඩක් අහුවෙන්නේ හැබැයි සුද්දෝ මොකද උන්ට plane එකක් අරගෙන යන එක ලේසි වැඩක් අනෙක් එවුන් වගේ නෙවෙයි. Scammers කියන්නේ සල්ලි රවට්ටලා කොල්ල කන එවුන්ටයි මේවා වැඩියෙන්ම තියෙන්නේ යුක්‍රේනයේ, කෙන්යාවේ, රුසියාවේ, වගේ Eastern European Countries සහා African countries වලයි. මේක එකක් තව තියෙනවා කෙල්ලෝ එවන Emails ඒවට කියන්නේ Romance Scam කියලා ඒකෙදි කෙරෙන්නේ පොඩි love එකක් පෙන්වනවා කෙල්ලගේ හොද Photos(මේවා ඇත්ත Photos) ටිකක් එක්ක එවලා මේක date එකක් වගේ දිගටම ඒකි අරගෙන ගිහින් උබව තියාගෙන කනවා බොනවා සල්ලි ගරාගන්න එකයි උන් කරන්නේ උන්ට ප්‍රශ්ණයක් නෑ උබ උන්ට හුකුවත් උන්ට ඕනේ සල්ලි. උබට සල්ලි තියෙනවා ලක්ෂපතියෙක් වගේ උන් උබව දැලේ දාගන්න තමයි බලන්නේ.
     

    Dark Code

    Member
    Apr 3, 2012
    75
    7
    0
    matath okama 2004 di aawa, ethakota 8 wasare :P
    mamath reply kala, kohomahari anthimata navathune mage bank account details illala, ethanin mamath wade nawaththala damma :P

    :eek: ඒ කියන්නෙ මේක කලියුගයේ Spam එකක්! :rofl:සෙල්ලංද කොල්ලො කිව්වලු.. :P
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,473
    233
    0
    Colombo
    ඌ හදන්නේ උබෙන් සල්ලි කොටාගන්නයි දැක්කද කියලා තියෙන එක ඩොලර් මිලියන 15 ක් ගැන. ඒකේ අයිතිකාරයයි ඌගේ ගෑණියි ළමයි මැරිලලු ගුවන් අනතුරකින් ඒ වගේම ඒක බාරගන්න කිසිම කෙනෙක් නෑ කියලත් කියනවා ඒක උබට දෙන්නයි ඌ හදන්නේ දැන් උබ මේකට reply කරොත් කියයි මේ සල්ලි ගන්න යම් කිසි වියදමක් යනවා කියලා ඒක ගෙවන්න කියයි Western Union එකට (ගොඩක් scammers ලා use කරන්නඒ western union එක) උබ ගෙව්වට පස්සේ උබේ සල්ලි ටික වතුරේ. එහෙම නැත්නම් උබට එහේට එන්න කියලා කොල්ලකන්නත් පුලුවන්. මේවට ගොඩක් අහුවෙන්නේ හැබැයි සුද්දෝ මොකද උන්ට plane එකක් අරගෙන යන එක ලේසි වැඩක් අනෙක් එවුන් වගේ නෙවෙයි. Scammers කියන්නේ සල්ලි රවට්ටලා කොල්ල කන එවුන්ටයි මේවා වැඩියෙන්ම තියෙන්නේ යුක්‍රේනයේ, කෙන්යාවේ, රුසියාවේ, වගේ Eastern European Countries සහා African countries වලයි. මේක එකක් තව තියෙනවා කෙල්ලෝ එවන Emails ඒවට කියන්නේ Romance Scam කියලා ඒකෙදි කෙරෙන්නේ පොඩි love එකක් පෙන්වනවා කෙල්ලගේ හොද Photos(මේවා ඇත්ත Photos) ටිකක් එක්ක එවලා මේක date එකක් වගේ දිගටම ඒකි අරගෙන ගිහින් උබව තියාගෙන කනවා බොනවා සල්ලි ගරාගන්න එකයි උන් කරන්නේ උන්ට ප්‍රශ්ණයක් නෑ උබ උන්ට හුකුවත් උන්ට ඕනේ සල්ලි. උබට සල්ලි තියෙනවා ලක්ෂපතියෙක් වගේ උන් උබව දැලේ දාගන්න තමයි බලන්නේ.


    පැහැදිලි කිරීම අති විශිශ්ටයි මචන් ...
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,473
    233
    0
    Colombo
    news wala giye dehiwalin thamai allala thiyenne
    uuta kiyanne nagirian naya kiyala
    uge moththe lottery ekak gana
    lankawe ewunwa aim karala
    oya wage game gahana ewun
    dan wadilu

    අපි ඔය සීන් දන්නේ දැන් උබ කිව්වට පස්සේ ..
    දැනගත්ත එකත් හොඳයි ....