මට ආසයි බන් හොල්මන් බන්ගලාවක රැයක් ඉන්න, දන්න ප්ලේස් නැද්ද නුවරඑලිය පැත්තෙ එහෙම.

ඒක දන්නෙ නැත්නම් කියපන්, හොඳ බන්ගලාවක් ගිහින් දවසක් දෙකක් ඉඳලා එන්න කොල්ලො ටික, ලාස්ට් වීක්එන්ඩ් ගියා Sir John's Bungalow පට්ට ප්ලේස් එක

මමත් ඕකම හිතුවා. මීට වඩා හොල්මන් ඕන නෑ.උඹ ලංකාවෙ නෙමෙයිද ඉන්නේ? මේකත් හොලමන් බංගලාවක් තමයි. එක පැත්තකින් රාජපක්ෂල හොල්මන් කරනවා. තව පැත්තකින් බණ්ඩාරනායකලා හොල්මන් කරනවා. වික්‍රමසිංහ තව පැත්තකින් හොල්මං කරනවා.... හැමෝගෙම හොල්මන් වලට අහු වෙවි අපිත් හොල්මන් වෙලා ඉන්නවා
@scurvy ge gedara paala. Butter kaalai umbalage maaniyanwai aran palayan yanakotaමට ආසයි බන් හොල්මන් බන්ගලාවක රැයක් ඉන්න, දන්න ප්ලේස් නැද්ද නුවරඑලිය පැත්තෙ එහෙම.
ඒක දන්නෙ නැත්නම් කියපන්, හොඳ බන්ගලාවක් ගිහින් දවසක් දෙකක් ඉඳලා එන්න කොල්ලො ටික, ලාස්ට් වීක්එන්ඩ් ගියා Sir John's Bungalow පට්ට ප්ලේස් එක
![]()
අමුතුවෙන් හොල්මන් බලන්න ඕන නෑ මාව දැක්කොත්. අපේ ගෙදර වරෙන්. හොල්මන් නෑ. යකින්නක් ඉන්නව
මේකේ ඇති හොල්මනක් නැ බන්. පට්ට පල් බොරු..
ඉස්සර ඕක බලන්න ගිය උන් බදු මුට්ටු උස්සලා ඊටපස්සේ වහලා දැම්ම.මේකේ ඇති හොල්මනක් නැ බන්. පට්ට පල් බොරු..
ඔව් ඔකේ අයති වෙන කෙනාගේ නැදෑ කෙනෙක් මට සෙට් උනා එක පාරක් උනවටුනේදී. හෙන බරකාරයෝ. ඒ අයත් ඉන්නේ uk වල. එයා කිව්වා බේරගන්න බැ කියල ඉස්සරත් එක එක රින්ගනවලු හොරාට හැමතිස්සෙම..ඉස්සර ඕක බලන්න ගිය උන් බදු මුට්ටු උස්සලා ඊටපස්සේ වහලා දැම්ම.
ඇති ලබ්බක් නැතුව ඇති හොල්මන් කියලා ඔකේ. දික්කන්ද
යටියන වලව්වේ තත්වේ කොහොමද? එකත් බොරුවක් නේද?ඔව් ඔකේ අයති වෙන කෙනාගේ නැදෑ කෙනෙක් මට සෙට් උනා එක පාරක් උනවටුනේදී. හෙන බරකාරයෝ. ඒ අයත් ඉන්නේ uk වල. එයා කිව්වා බේරගන්න බැ කියල ඉස්සරත් එක එක රින්ගනවලු හොරාට හැමතිස්සෙම..
ඔකේ තිබ්බ ගොඩක් ඉතුරු බඩු ඒ අයගේ කොළඹ තියන ගෙදරකට ගෙනියල පස්සේ.
ඒවත් බොරු වෙන්න ඕන මම නම් හිතන්නේ. අපිත් ඉස්සර ඔය එක එක බංගලා වල ඉඳල තියනව හොල්මන තියනව කියන. ජීවිතේට දැකල නැ බන්..යටියන වලව්වේ
pita ewun okata ringana eka adu karanna holman tiyenawa kiyala katakathawak ayithikarayoma heduwa kiyala ahala tiyenawaමේකේ ඇති හොල්මනක් නැ බන්. පට්ට පල් බොරු..
ow ban. issara ganemulle jayakody walawwa weddings walata ehema dunna. den ekath nawattala lu. wedding eka yana un badu ussala. apea un kohe giyat his atin enne naa ne. dambulu giyat thalagoyek maran tamayi enne.ඔව් ඔකේ අයති වෙන කෙනාගේ නැදෑ කෙනෙක් මට සෙට් උනා එක පාරක් උනවටුනේදී. හෙන බරකාරයෝ. ඒ අයත් ඉන්නේ uk වල. එයා කිව්වා බේරගන්න බැ කියල ඉස්සරත් එක එක රින්ගනවලු හොරාට හැමතිස්සෙම..
ඔකේ තිබ්බ ගොඩක් ඉතුරු බඩු ඒ අයගේ කොළඹ තියන ගෙදරකට ගෙනියල පස්සේ.